Elakiri.com statistics report - 2017

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    According to de facts im below par in every given yardstick

    Your low intelactual level is balanced by highly educated people like puss below:yes:

    :lol::yes::lol: බොරු කියල කුණුහරපෙන් බැනල.. ඒවා මාට්ටු වෙලා නාල.. ලිඳේ ඉඳන් රිදුන වේදන්වට දාන thread මේවා..:rofl:

    http://www.elakiri.com/forum/showthread.php?p=21547336#post21547336
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    I think you have not counted me...if you have taken my figures...
    😆
    definitely you will not end up this results..
    No job..
    educated up to grade
    daily wage 520
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නුසුදුසු අයට එළකිරියේ අකවුන්ට් හදන්න දෙන්න එපා කියල GT අයියට අපි කියන්නෙ නිකන්ද, අඩුගානේ phd එකක්වත් නැත්තන් එන්න දෙන්න එපා මේකට. දැන් පේනවනෙ වෙලා තියෙන දේ අපේ stats බැහැල.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    නුසුදුසු අයට එළකිරියේ අකවුන්ට් හදන්න දෙන්න එපා කියල GT අයියට අපි කියන්නෙ නිකන්ද, අඩුගානේ phd එකක්වත් නැත්තන් එන්න දෙන්න එපා මේකට. දැන් පේනවනෙ වෙලා තියෙන දේ අපේ stats බැහැල.

    :yes:Bsc level eke serama nugath un tikawa ban karanna one:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉන්න උන් විතරක් නෙවෙයි උන්ගේ අම්මලා තාත්තලත් phd තමයි :yes::yes::yes: