මම කරපු PAMM වලින් EdgeFx ගෙන් විතරයි profit එකක් හම්බ උනේ. අනික් ඔක්කොම loss
Thread ekata adala nathi unuth rep kapanawa
Ekai ehema kiwwe machan
Ubata edgefx gena kiwwe th mama thama me thread eke start eke
මම කරපු PAMM වලින් EdgeFx ගෙන් විතරයි profit එකක් හම්බ උනේ. අනික් ඔක්කොම loss
උබල වගේ උන් හින්ද තමයි එළකිරියේ මොකෙක්වත් උදදුවක් කරන්න එන්නැත්තේ.ඔවු මචන් උබ කිවූව හරි මුන් දෙන්න හොරු දෙන්නෙක් බන්. මචන්ලා මුන්ගේ දාන්න එපා බන්. හොර තම්බිලා බන් ඔය උන් ....මන් මගේ පාඩුවේ . මුකුත් උදවුවක් නොකර ඉන්නම්. එක මගේ හිතට සතුටක් .![]()
palayan miniho yanda. atthatama udaw karana ewun innawa, ubala wage udaw karanawa wage awilla andana ewunut innawa. attha seen eka qwama den chater una wageda. ai miniho ochara boru kiyanne. unge paid loss una seen eka free eke dalath tibba hebei den eka delete karala. uba eka qwe nehe methana, anika paid $50 nemei, full membership eka $150i, 50ta dena eken kisima wedak na. uba eka qweth ne methana kapati kamata. paid loss kathawa delete karapu hinda dekke na kiyamuko hebei paid $150 seen eka dena denath boru kiyanawa, ubata kusstiya set wenawa athi.
Astrofx wage ekekwa follow karapalla, unge paid mukut na, analysis totally free denne. mu kiyanwa wage salli deela me horunta ahu wenna epa.
salli deela horunta ahu wenna epa machanla, menna mun tanikara free analysis denawa. patta trades munge. mun okkoma wage professional tradersla. munwa follow karapalla. salli gewana one na. kiyak hari hoyagannat puluwan.
https://t.me/Astroforex
https://t.me/AtlasForex
tawa patta free channels tiyenawa. one nam dennam.
Thread ekata adala nathi unuth rep kapanawa
Ekai ehema kiwwe machan
Ubata edgefx gena kiwwe th mama thama me thread eke start eke
උබද මගේ rep කැපුවේ. මම උබට මුකුත් කිවේ නා නේ.
මම උබේ rep කැපුවෙත් නා.
salli deela horunta ahu wenna epa machanla, menna mun tanikara free analysis denawa. patta trades munge. mun okkoma wage professional tradersla. munwa follow karapalla. salli gewana one na. kiyak hari hoyagannat puluwan.
https://t.me/Astroforex
https://t.me/AtlasForex
tawa patta free channels tiyenawa. one nam dennam.
Pissuda ban mama kagewath rep kapuwe nehe
Mage nam kapala

ලේසි ක්රම වලට සල්ලි හියන්ඩ යන්ඩ එපො...සාමන්ය මිනිස්සු සක්විතිලට , පිරමිඩ කාරයන්ට අහු වෙනව... උබල අන්තර්ජාතික හොරුන්ට අහුවෙන්ඩ යනව.. අනේ මන්ද උබලත්..![]()

ඉතින් උය තියෙන්නේ වටිනා දේවල් ටිකක් . බැන බැන ඉන්නැතුව මෙහෙම උදවූවක් කරනම් හරිනේ .
මටත් ඇති පුකේ අමාරුවක් නැ . අරුන්ට දෙන්නටම දන්නා කියන්න අරු හොද account managment කරන උන් ගැන අහපු නිසයි දැම්මේ.
මාත් දන්න දෙයක් කියන්නම් අපි සමහර වෙලාවට හොද forex tutorial හෙවුවට හම්බ වෙන්නනේ . අ අපි english වලින්නේ search කරන්නේ . මට හම්බ උන පට්ට ෆෝරම් එකක් . හම්බ ගුහාවක් හැබැයි. උන් ලග තියනව ගූග්ලේ කරලවත් හොයාගන්න බැරි වටින tutorial ෆ්රී download කරගන්න .
http://forum.arabictrader.com/
ඕන්න මෙකයි ෆොරේම් එක. ඕකට ගිහිල්ල google වල translate කරන්න කියන්න site එක . එතකොට කඩ්ඩෙන් පෙනෙයි තේරෙන විදිහට . උන්ගේ බාෂාවෙන් තියන නිසා ගූග්ලේ search වලට අහු වෙන්න කවදාකවත් .
Pissuda ban mama kagewath rep kapuwe nehe
Mage nam kapala