හොද Forex PAMM Manager කෙනෙක් කියන්ඩකෝ?

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මම කරපු PAMM වලින් EdgeFx ගෙන් විතරයි profit එකක් හම්බ උනේ. අනික් ඔක්කොම loss

    Thread ekata adala nathi unuth rep kapanawa
    Ekai ehema kiwwe machan
    Ubata edgefx gena kiwwe th mama thama me thread eke start eke
     
    • Like
    Reactions: Download_Now
    Dec 31, 2016
    35
    5
    0
    උබල වගේ උන් හින්ද තමයි එළකිරියේ මොකෙක්වත් උදදුවක් කරන්න එන්නැත්තේ.ඔවු මචන් උබ කිවූව හරි මුන් දෙන්න හොරු දෙන්නෙක් බන්. මචන්ලා මුන්ගේ දාන්න එපා බන්. හොර තම්බිලා බන් ඔය උන් ....මන් මගේ පාඩුවේ . මුකුත් උදවුවක් නොකර ඉන්නම්. එක මගේ හිතට සතුටක් .:D:D:D:D:D

    palayan miniho yanda. atthatama udaw karana ewun innawa, ubala wage udaw karanawa wage awilla andana ewunut innawa. attha seen eka qwama den chater una wageda. ai miniho ochara boru kiyanne. unge paid loss una seen eka free eke dalath tibba hebei den eka delete karala. uba eka qwe nehe methana, anika paid $50 nemei, full membership eka $150i, 50ta dena eken kisima wedak na. uba eka qweth ne methana kapati kamata. paid loss kathawa delete karapu hinda dekke na kiyamuko hebei paid $150 seen eka dena denath boru kiyanawa, ubata kusstiya set wenawa athi.

    Astrofx wage ekekwa follow karapalla, unge paid mukut na, analysis totally free denne. mu kiyanwa wage salli deela me horunta ahu wenna epa.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    මන් $ 50 කියල තියෙන්නේ අඩුම කියල . හරියට කියවල බලපන් රෙප්ලයි එක .........
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    salli deela horunta ahu wenna epa machanla, menna mun tanikara free analysis denawa. patta trades munge. mun okkoma wage professional tradersla. munwa follow karapalla. salli gewana one na. kiyak hari hoyagannat puluwan.

    https://t.me/Astroforex
    https://t.me/AtlasForex

    tawa patta free channels tiyenawa. one nam dennam.

    ඉතින් උය තියෙන්නේ වටිනා දේවල් ටිකක් . බැන බැන ඉන්නැතුව මෙහෙම උදවූවක් කරනම් හරිනේ .
    මටත් ඇති පුකේ අමාරුවක් නැ . අරුන්ට දෙන්නටම දන්නා කියන්න අරු හොද account managment කරන උන් ගැන අහපු නිසයි දැම්මේ.
    මාත් දන්න දෙයක් කියන්නම් අපි සමහර වෙලාවට හොද forex tutorial හෙවුවට හම්බ වෙන්නනේ . අ අපි english වලින්නේ search කරන්නේ . මට හම්බ උන පට්ට ෆෝරම් එකක් . හම්බ ගුහාවක් හැබැයි. උන් ලග තියනව ගූග්ලේ කරලවත් හොයාගන්න බැරි වටින tutorial ෆ්‍රී download කරගන්න .
    http://forum.arabictrader.com/
    ඕන්න මෙකයි ෆොරේම් එක. ඕකට ගිහිල්ල google වල translate කරන්න කියන්න site එක . එතකොට කඩ්ඩෙන් පෙනෙයි තේරෙන විදිහට . උන්ගේ බාෂාවෙන් තියන නිසා ගූග්ලේ search වලට අහු වෙන්න කවදාකවත් .
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Pissuda ban mama kagewath rep kapuwe nehe
    Mage nam kapala

    ඉතින් යකෝ මගෙත් කපලනේ ..........:P:P:P:P:rofl::rofl:
    9q6f45e.jpg
     
  • Jul 12, 2012
    447
    74
    28
    ලේසි ක්‍රම වලට සල්ලි හියන්ඩ යන්ඩ එපො...සාමන්ය මිනිස්සු සක්විතිලට , පිරමිඩ කාරයන්ට අහු වෙනව... උබල අන්තර්ජාතික හොරුන්ට අහුවෙන්ඩ යනව.. අනේ මන්ද උබලත්..:dull:

    ලේසි, කවුද කිවුවෙ මේක ලේසියි කියල.:rofl:
     
    Dec 31, 2016
    35
    5
    0
    ඉතින් උය තියෙන්නේ වටිනා දේවල් ටිකක් . බැන බැන ඉන්නැතුව මෙහෙම උදවූවක් කරනම් හරිනේ .
    මටත් ඇති පුකේ අමාරුවක් නැ . අරුන්ට දෙන්නටම දන්නා කියන්න අරු හොද account managment කරන උන් ගැන අහපු නිසයි දැම්මේ.
    මාත් දන්න දෙයක් කියන්නම් අපි සමහර වෙලාවට හොද forex tutorial හෙවුවට හම්බ වෙන්නනේ . අ අපි english වලින්නේ search කරන්නේ . මට හම්බ උන පට්ට ෆෝරම් එකක් . හම්බ ගුහාවක් හැබැයි. උන් ලග තියනව ගූග්ලේ කරලවත් හොයාගන්න බැරි වටින tutorial ෆ්‍රී download කරගන්න .
    http://forum.arabictrader.com/
    ඕන්න මෙකයි ෆොරේම් එක. ඕකට ගිහිල්ල google වල translate කරන්න කියන්න site එක . එතකොට කඩ්ඩෙන් පෙනෙයි තේරෙන විදිහට . උන්ගේ බාෂාවෙන් තියන නිසා ගූග්ලේ search වලට අහු වෙන්න කවදාකවත් .

    palayan miniho yanna, english walin free hoyaganna beri eka tutorial ekak kiyapanko? boruwa danna epa miniho balu weda mattu unama. den ayet oya nokiya kiyanne ara kalin uba kiyapu pakko denna patta kiyana ekada. un kiyawana arabic tutorial english walin na, eka hiinda un patta tradersla, ehemada asa? oya uba dunna link ekat ara zaman kiyana ekage group wala share wena ewa. ewa ahulan awilla kiyanawa ewage hoda tutorial english walin na kiyala. katada miniho boru kiyanne. forex gena mukutma danne netu ewun ubalage lanu kanawa. hebei paw, ubalata hariyata trade ekak daganna beri unama, ohoma mokekhari ekekta set wela ugen ref commission ekak aran minissunwa amaruwe danawa. eka dawasen warren buffet wa allanna balan forex karala loss unama anit ewuntath kelinawa. forex walin goda yanna one nam mahansi wela igena ganin, mahansi wela search karapan. kaurut kakul deka lagata genat denne na. anit ewunwa amaruwe dala goda yanna balana epa.
     
    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    meke innwa fdx(demo hero) contact karala balapan

    but danata eka demo trade ekai win karala tiyenne..

    eta passe dan forex ugannwanwa
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මේ Accounts ටික චෙක් කරල බලන්න.

    ACCOUNT (1)
    DIPOSIT 280$
    PROFIT / WITHDRAW 298$
    START DATE 01/2/2017
    LOGIN 3022631
    INVESTER/P: forex1234
    SERVER XM REAL 14
    SERVER IP dc-r14-04.mt4servers.net:443

    ACCOUNT (2)
    DIPOSIT 757$
    PROFIT / WITHDRAW 561$
    START DATE 24/1/2017
    LOGIN 8722526
    INVESTER/P: lOdSsFh1
    SERVER EXNESS REAL 6
    SERVER IP mt4real6.exness.com:443

    ACCOUNT (3)
    DIPOSIT 437$
    PROFIT/WITHDRAW 176$
    START DATE 10/2/2017
    LOGIN 17031655
    INVESTER/P: forex1234
    SERVER XM REAL 17
    SERVER IP dc-r17-05.mt4servers.com:443

    ACCOUNT (4)
    DIPOSIT 500$
    PROFIT/WITHDRAW 187$
    START DATE 17/3/2017
    LOGIN 2324877
    INVESTER/P: forex1234
    SERVER XM REAL 2
    SERVER IP dc-r02-03.mt4servers.com:443

    ACCOUNT (7)
    DIPOSIT 106$
    PROFIT/WITHDRAW 37$
    START DATE 23/03/2017
    LOGIN 533078
    INVESTER/P: forex1234
    SERVER EXNESS REAL 2
    SERVER IP mt4real2.exness.com:443

    ACCOUNT (8)
    DIPOSIT 237$
    PROFIT/WITHDRAW 83$
    START DATE 22/02/2017
    LOGIN 777088
    INVESTER/P: forex1234
    SERVER EXNESS REAL 1
    SERVER IP r01d20.exness.cloud