එහෙනම් උබට ගොඩක්ම අමාරු වෙලා නෑ
ඒක දාන්නේ internal bleed වෙන්න ගත්තමඑතකොට normal කරනවා වගේ මුත්‍රා පිටවෙන්නේ නෑ අරක දාල තමයි යවන්නේ
මටත් හදුනා මේ ජනවාරි වල, catheter එකත් දැම්ම මටඔක්කොටොම වඩා අමාරුයි බොල ඒක දාද්දි
![]()
ඉක්මනින් සම්පුර්ණ සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ඇගට අවශ්‍ය ශක්තිය ගන්න මේකත් හොදයි.
brand's essence of chicken
![]()
ඕක අපේ ආච්චිටත් දෙනවා. (ආච්චි දුර්වල නිසා) සෑහෙන්න හොදයි කියන්න පුලුවන්..
මචන් ඩෙංගු හැදෙන්නෙ කොහොමද?
ඩෙංගු මදුරුව කෙලින්ම අපිව කෑවොත්ද එහෙම නැත්නම් ඩෙංගු මදුරුව ඩෙංගු හැදුන කෙනෙක්ට කාල අපිට කෑවොත්ද?
අනික කොහොමහරි මේ ඩෙංගු මදුරුව කෑවොත් අනිවා හැදෙනවද? ඒ කියන්නෙ අපේ ඉම්මියුන් එකෙන් ඩෙෆෙන්ඩ් කරන්න බැරිද?
එක එක අය එක එක ඒව කියනව. ඒකයි.
මචන් ඩෙංගු හැදෙන්නෙ කොහොමද?
ඩෙංගු මදුරුව කෙලින්ම අපිව කෑවොත්ද එහෙම නැත්නම් ඩෙංගු මදුරුව ඩෙංගු හැදුන කෙනෙක්ට කාල අපිට කෑවොත්ද?
අනික කොහොමහරි මේ ඩෙංගු මදුරුව කෑවොත් අනිවා හැදෙනවද? ඒ කියන්නෙ අපේ ඉම්මියුන් එකෙන් ඩෙෆෙන්ඩ් කරන්න බැරිද?
එක එක අය එක එක ඒව කියනව. ඒකයි.
ඒකියන්නෙ නිකන්ම ඩෙංගු මදුරුවෙක් කෑවොත් අවුලක් වෙන්නෙ නෑනෙ..මචන් ඩෙන්ගු හැදිච්ච ලෙඩෙක්ව ඩෙංගු මදුරුවක් කාලා අපිව කෑවොත් කාලා දවස් 3ක් 10ක් අතර අපිට ඩෙංගු හැදෙන්න පුලුවන්,ඒත් අපේ ඇගේ තියෙන ප්‍රතිශක්තිකරණය අනුව තමයි ඩෙංගු හැදෙනවද නැද්ද කියලා තීරනය වෙන්නේ..ඇග දුරුවලනම් අනිවා හැදෙනවා..නැත්නම් නෑ..
ඩෙංගු වර්ග 3ක් ද 4ක්ද තියෙනවා මට හරියට ගාන මතකනෑ....එකපාරක් හැදෙන්නේ එක වර්ගයක් විතරයි..ඒකියන්නේ එක්කෙනෙකුට 3 පාරක් ඩෙංගු හැදෙන්න පුලුවන්..
ඒකියන්නෙ නිකන්ම ඩෙංගු මදුරුවෙක් කෑවොත් අවුලක් වෙන්නෙ නෑනෙ..