සැබෑ_දේශද්‍රෝහියා කවුරුන්ද

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහරජානෝත් ගැණු වැඩේ කළේ තරු ගලවල මුව අවුරුදු දෙකක් ඇතුලේ දාල. අර කටු ලොවන පංචායුදය මාස දෙක ඉන්න බැරිව ගැනිවයි ළමයිනුයි උගස් තියලා අඩා වැටුනා මන් විතරක් නෙමෙයි අනික් උනුත් කලා මට ඉන්න බැරියෝ එලියට ගනියෝ කියලා. මේ යකාගෙන් වැරැද්දක් නොකර පවුල් පිටින් පළිගත්ත, දන්නා විදියට කෙල්ලගේ පවුලත් කැඩුන ඔය සීන් එකෙන්.
    ඉතිං ෆොන්සේකා රාජපක්ෂලාගෙන් ආසීමාන්තිකව පලිගන්න එක සාදාරනයි. ඒත් පළිගන්නේ හරි ළදරු ආකාරයට.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවේ කාලකන්නි මෝඩ මිනිස්සු ඉන්නකම් දේශපාලුවොන්ට රජ මගුල් බන්.. මේ රට හදන්න බෑ.. තමන්ගේ දෙයක් කරගෙන ගොඩ යනවා ඇරෙන්න.. :no:
    මුන් කරලා දෙනකන් බලාගෙන හිටියොත් හිටියම තමා. 5න් 5ට ඇවිත් උන් පොසත් වෙලා යනවා. උබ කිව්වා වගේ පාඩුවේ කීයක් හරි හම්බකරගෙන ගොඩ යන එක තමා කරන්න ඔනා. මුන්ව හදන්නත් බැ රට හදන්නත් බැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහරජානෝත් ගැණු වැඩේ කළේ තරු ගලවල මුව අවුරුදු දෙකක් ඇතුලේ දාල. අර කටු ලොවන පංචායුදය මාස දෙක ඉන්න බැරිව ගැනිවයි ළමයිනුයි උගස් තියලා අඩා වැටුනා මන් විතරක් නෙමෙයි අනික් උනුත් කලා මට ඉන්න බැරියෝ එලියට ගනියෝ කියලා. මේ යකාගෙන් වැරැද්දක් නොකර පවුල් පිටින් පළිගත්ත, දන්නා විදියට කෙල්ලගේ පවුලත් කැඩුන ඔය සීන් එකෙන්.
    ඉතිං ෆොන්සේකා රාජපක්ෂලාගෙන් ආසීමාන්තිකව පලිගන්න එක සාදාරනයි. ඒත් පළිගන්නේ හරි ළදරු ආකාරයට.
    ඔය යකාට පලිගන්න විදියක් නැ බන්. දන්න විදියට මිනිහා ජනවාරි 9 උදේ තමා ගේම දෙන්න ඉදලා තියෙන්නේ, මහින්දත් දැන් කැගැහුවට එදා බය වෙලා හිටියේ මේ යකාට. උදේම රනිල්ට කොල් කරලා කියලා තිබ්බෙත් මුගෙන් බේරගන්න පවුලයි මල්ලිවයි කියලා. ඒ වෙලාවේ අහු උනානම් ඇට තලනවා. රනිල් මහින්ද කොහොමත් එක එකාට ෆිට්. කවදාවත් රනිල් ඉඩ දෙන්නේ නැ මූට මහින්දට මොනවත් කරන්න. ඒ වගේමයි මොකාට මොනවා කලත් රනිල්ට මුකුත් කරන්නේ නැ මහින්ද.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631

    කට ඇරපන් උබේ කටට රොස්ට් චිකන් කෑල්ලක් දාන්න. මෙන්න මේක තමයි සහතිකම ඇත්ත. :yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    මටත් ඊයේ ඔක අහද්දි නම් අප්සෙට් ගියා. මහින්ද සල්ලි දුන්නා එල්ටීටීඊ එකට එක නිසා එල්ලලා මරන්න ඔනා කියලා කිව්වා. ඒ මහින්දම තමා ඉතින් යුද්දෙත් ඉවර කලේ. එතකොට එල්ලලා මරලා ආයේ පන දෙන්න තමා වෙන්නේ. බැසිල්ගේ කරුම මහින්දගේ පිටින් යන හැටි තමා.
    ඒ කාලේ සරත් ෆොන්සේකා තොප්පිගල කැලයක් අල්ලගත්තා කියපු උන් දැන් සරත් ගැන ටොක් දෙනවා.. ඒ වගේම ඒ කාලේ සරත් ෆොන්සේකා ලොකේ හොදම හමුදාපති කිව්ව මිනිස්සු අද ද්‍රොහියා කියනවා. ලොකු සුනාමියක් ඇවිත් අකුලොලම ගියොත් හැරෙන්න මේ රටේ පාලකයන්ගේ ඉදන් පාලිතයො දක්වා එක වචනයක් නැති මිනිස්සු. හැරෙන හැරෙන පැත්තට ටොක් කරනවා

    Kata Arapan $1 danna :love:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කට ඇරපන් උබේ කටට රොස්ට් චිකන් කෑල්ලක් දාන්න. මෙන්න මේක තමයි සහතිකම ඇත්ත. :yes:
    ඊයේ ඔය රැස්වීම් වලට අරක්කු බොතලේට ගියානම් කමක් නැ, අරක්කුවත් හම්බ උනානේ. ඒකත් නැතුව නිකන්ම ගියානම් කතා කරලා වැඩක් නැ. අමු ගොන්. රනිල් ස්ටේජ් එකේ නැගලා මහින්ද හොරකන් කලා කියනවා. ඉතින් ෆක දැන් අවුරුදු 2ක් තිස්සේ කිව්වට කරපු හොරකමක් නැනේ. මහින්දත් චන්දේ ලන් උනාම පවිත්‍රා වගේ ගැනු දම්මලා බටලන්ද ගැන කියනවා, කො අවුරුදු 20ක් තිස්සේ ඒක හෙව්වෙත් නැනේ. මුන් දෙන්නා තරම් දේශපාලනේ බොක්කේ ෆිට් නැ මම හිතන්නේ මේ ලොකේ කොහෙවත්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මහරජානෝත් ගැණු වැඩේ කළේ තරු ගලවල මුව අවුරුදු දෙකක් ඇතුලේ දාල. අර කටු ලොවන පංචායුදය මාස දෙක ඉන්න බැරිව ගැනිවයි ළමයිනුයි උගස් තියලා අඩා වැටුනා මන් විතරක් නෙමෙයි අනික් උනුත් කලා මට ඉන්න බැරියෝ එලියට ගනියෝ කියලා. මේ යකාගෙන් වැරැද්දක් නොකර පවුල් පිටින් පළිගත්ත, දන්නා විදියට කෙල්ලගේ පවුලත් කැඩුන ඔය සීන් එකෙන්.
    ඉතිං ෆොන්සේකා රාජපක්ෂලාගෙන් ආසීමාන්තිකව පලිගන්න එක සාදාරනයි. ඒත් පළිගන්නේ හරි ළදරු ආකාරයට.

    මේ මිනිහට මහින්ද කරපු බලු වැඩේ නිසා මෙහෙම කතා කියන එකේ ලොකු වරදක් දකින්න බෑ. කටට බ්‍රේක් නැති එක මුගේ ගොන් කම. එස්බී පනික්කියා එහෙම ඉන්න බෝට්ටුවටම වැටිල ඉන්නෙ දැන්
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    මටත් ඊයේ ඔක අහද්දි නම් අප්සෙට් ගියා. මහින්ද සල්ලි දුන්නා එල්ටීටීඊ එකට එක නිසා එල්ලලා මරන්න ඔනා කියලා කිව්වා. ඒ මහින්දම තමා ඉතින් යුද්දෙත් ඉවර කලේ. එතකොට එල්ලලා මරලා ආයේ පන දෙන්න තමා වෙන්නේ. බැසිල්ගේ කරුම මහින්දගේ පිටින් යන හැටි තමා.
    ඒ කාලේ සරත් ෆොන්සේකා තොප්පිගල කැලයක් අල්ලගත්තා කියපු උන් දැන් සරත් ගැන ටොක් දෙනවා.. ඒ වගේම ඒ කාලේ සරත් ෆොන්සේකා ලොකේ හොදම හමුදාපති කිව්ව මිනිස්සු අද ද්‍රොහියා කියනවා. ලොකු සුනාමියක් ඇවිත් අකුලොලම ගියොත් හැරෙන්න මේ රටේ පාලකයන්ගේ ඉදන් පාලිතයො දක්වා එක වචනයක් නැති මිනිස්සු. හැරෙන හැරෙන පැත්තට ටොක් කරනවා

    :cool:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඉතින් බන් යුද්දෙ කරපු හමුදාපතිම හමුදාව සුදුකොඩි අරගෙන ආපු කොටින්ට වෙඩිතිබ්බා කියලා ආරන්චිවුනා කියපුහම බලපන්කෝ ඒකෙ තියන භයානකකම..ඔය කියන්න්නේ යුධ අපාරාදයක් ලන්කාවෙ හමුදාව සිදුකෙරුවා කියන එකනෙ...ඒ කාලේ යුධ අපරාද වලට මූන දෙන්න තිබුන ඇප්‍රූච් එක අපි ඒවා කලේ නෑ කියන එකනෙ. දැන් වගේ ම්ංගල සමරවීර කියනවා වගේ කරන්න ඇති අපි ඒකට පරීක්ශනයක් තියමු කියන එක නෙවේනෙ. ඉතින් ඒක හින්දා ඒ මනුස්සයාට දඬුවන් දීපු එක සාදාරනයි:dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් බන් යුද්දෙ කරපු හමුදාපතිම හමුදාව සුදුකොඩි අරගෙන ආපු කොටින්ට වෙඩිතිබ්බා කියලා ආරන්චිවුනා කියපුහම බලපන්කෝ ඒකෙ තියන භයානකකම..ඔය කියන්න්නේ යුධ අපාරාදයක් ලන්කාවෙ හමුදාව සිදුකෙරුවා කියන එකනෙ...ඒ කාලේ යුධ අපරාද වලට මූන දෙන්න තිබුන ඇප්‍රූච් එක අපි ඒවා කලේ නෑ කියන එකනෙ. දැන් වගේ ම්ංගල සමරවීර කියනවා වගේ කරන්න ඇති අපි ඒකට පරීක්ශනයක් තියමු කියන එක නෙවේනෙ. ඉතින් ඒක හින්දා ඒ මනුස්සයාට දඬුවන් දීපු එක සාදාරනයි:dull:
    දේශපාලනේ නැතුව කියපන්. සරත් ෆොන්සේකා සුදු කොඩි කේස් එකටද හිරේ ගියේ? විමල් වීරවන්ශ වාහන අවබාවිතයටද රිමාන්ඩ් කලේ?
     
    ඒ චෝදනාවට නෙමේනෙ දඬුවම් දුන්නේ :rofl:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    සැබෑ_දේශද්‍රෝහියා... 05-02-2017 09:33 AM mahinda kari ponnaya ube ammata hukanan oni ballo dala

    මට - රෙප් දුන්න මේ වේසිගේ පුතාට කියන්න තියෙන්නේ,
    අනුන්ගේ අම්මලාට හුකන්න කලින් උඹේ අම්මට හිකුව බල්ලා කවුද කියලා හොයපන්,
    ඒ බල්ල උබේ අම්මට එදා හිකුවේ නැත්නම් තෝ වගේ අව ජාතක පොන්න බල්ලෙක් මේ රටට ජාතක වෙන්නේ නෑ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුන් කරලා දෙනකන් බලාගෙන හිටියොත් හිටියම තමා. 5න් 5ට ඇවිත් උන් පොසත් වෙලා යනවා. උබ කිව්වා වගේ පාඩුවේ කීයක් හරි හම්බකරගෙන ගොඩ යන එක තමා කරන්න ඔනා. මුන්ව හදන්නත් බැ රට හදන්නත් බැ.

    අනිවාරෙන් ලංකාවේ දේශපාලනේ යන්නේ තට්ටු මාරු ක්‍රමය විතරයි බන්.. කිසිම රාජ්‍ය ප්‍රතිපත්තියක් නෑ :no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඊයේ ඔය රැස්වීම් වලට අරක්කු බොතලේට ගියානම් කමක් නැ, අරක්කුවත් හම්බ උනානේ. ඒකත් නැතුව නිකන්ම ගියානම් කතා කරලා වැඩක් නැ. අමු ගොන්. රනිල් ස්ටේජ් එකේ නැගලා මහින්ද හොරකන් කලා කියනවා. ඉතින් ෆක දැන් අවුරුදු 2ක් තිස්සේ කිව්වට කරපු හොරකමක් නැනේ. මහින්දත් චන්දේ ලන් උනාම පවිත්‍රා වගේ ගැනු දම්මලා බටලන්ද ගැන කියනවා, කො අවුරුදු 20ක් තිස්සේ ඒක හෙව්වෙත් නැනේ. මුන් දෙන්නා තරම් දේශපාලනේ බොක්කේ ෆිට් නැ මම හිතන්නේ මේ ලොකේ කොහෙවත්.

    සිරාවටම බන් මේ ඇත්ත තේරෙන්නේ නෑ බන් ලංකාවේ මෝඩ හරක්ට.. දැන ගත්තත් දන්නෑ වගේ ඉන්නවා.. සිරිසේනය නිකන් පබයෙක් විතරයි.. ලස්සනට ගේම ගහන්නේ මහින්දයි රනිලුයි :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    දේශපාලනේ නැතුව කියපන්. සරත් ෆොන්සේකා සුදු කොඩි කේස් එකටද හිරේ ගියේ? විමල් වීරවන්ශ වාහන අවබාවිතයටද රිමාන්ඩ් කලේ?

    මම නීතිය හා දේශපාලනය සම්බන්දයෙන් මොකුත් නොකියා ඉන්නම් ..නැත්තම් මේකෙ ඉන්න එවුන් මාව අල්ලලා හිරේට දාවි අධිකරනයට අපහාස කලා කියලා ...අපේ ලන්කාවේ කොයි ආණ්ඩුව කාලෙත් එහෙමයි.. දැන් ඔය සිද්දි දෙක ගත්තොත්,දෙක වෙනස් සරාත් ෆොන්සේකා හිරේට ගියේ වැරදි කාරයෙක් විදිහට . විමල් හිරේට ගියේ සැකකාරයෙක් විදිහට..හොකොම වුනත්.. මේ දෙන්න ඒ දෙක නොකර හිටියානම් හිරේට යන්නෙ නෑනෙ.. ඒක නිසා උත්තරේ ඔව්..විනිසුරුවන් වැරදි තීරන දෙනවා කියලා අපට හිතන්න අමාරුයි:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිච්චෙ දුක්කේ කියුවලු...අයෙ සැරයක් කල්දේරන් බත් කන්ඩ ආසාවෙන් වගේ..චන්ද 5000 අරන් කියවනව පව් මෙයා හොදටම..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඒ චෝදනාවට නෙමේනෙ දඬුවම් දුන්නේ :rofl:

    එහෙනම් මොකේටද..:confused:කරුනාකම මාව යාවත්කාලීන කරන්න.. මම මේ කොමෙන්ට් එක දැම්මෙ, ඒකට දනඩුවම් දුන්නා කියලා හිතාගෙන එහෙම නම් සමාවෙන්න..වැරදි කොමෙන්ට් එකක් දැම්මට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිරාවටම බන් මේ ඇත්ත තේරෙන්නේ නෑ බන් ලංකාවේ මෝඩ හරක්ට.. දැන ගත්තත් දන්නෑ වගේ ඉන්නවා.. සිරිසේනය නිකන් පබයෙක් විතරයි.. ලස්සනට ගේම ගහන්නේ මහින්දයි රනිලුයි :yes:
    සිරිසේන පඹයෙක් නෙමෙයි බන්. ගොන් පඹයෙක්. ඌව කුබුරක හිටෙව්වොත් කාක්කෙක්වත් බය වෙන්නේ නැ. රටේ ජනාදිපතිව කැලේක මැයි රැලියකට දාලා. කොලඹ හොදම පොට් එක විරුද්දවාදියට දීලා, කැම්බල් ග්‍රවුන්ඩ් එකේ සුපුරුදු ආතල් එක ගත්තු රනිල් මහින්ද තරම් මේ දේශපාලනේ ගජ මිතුරො නැ කොහෙවත්. බොරුවට ගම්වල මිනිස්සු කාකොටා ගන්නවා. මුන් ආතල් එකේ ගේම ගහනවා. තව අවුරුදු 50ක් ගියත් මැරෙනකන්ම රනිල්, මහින්ද හොරෙක් වන්චාවක් කලා කියලා එක දවසක් හිරේ යයිද බන්. මහ බැන්කුව කේස් එකත් මහින්ද ආවා කියල හොයයිද? එහෙනම් රනිල් කබ්‍රාල්ගේ ග්‍රිස් බොන්ඩ් ජයසුන්දරගේ හෙජින් වලට දඩුවම් කරන්න එපැයි. මුන් දෙන්නම කරන්නේ රටේ සල්ලිවලින් අවුරුදු 5න් 10න් මාරුවෙන් මාරුවට ආතල් ගන්නවා.