දැන් කැම්බල් යුගෙ මිනිහෝ..
ආයේ ගෝල්ෆේස් යුගේ ආවම එහෙ යනවා..
ඕකනේ මිනිහෝ කියන්නේ ආදරේට බ්රේක් නෑ කියල..


දැන් කැම්බල් යුගෙ මිනිහෝ..
ආයේ ගෝල්ෆේස් යුගේ ආවම එහෙ යනවා..
ඕකනේ මිනිහෝ කියන්නේ ආදරේට බ්රේක් නෑ කියල..


මුන් කරලා දෙනකන් බලාගෙන හිටියොත් හිටියම තමා. 5න් 5ට ඇවිත් උන් පොසත් වෙලා යනවා. උබ කිව්වා වගේ පාඩුවේ කීයක් හරි හම්බකරගෙන ගොඩ යන එක තමා කරන්න ඔනා. මුන්ව හදන්නත් බැ රට හදන්නත් බැ.ලංකාවේ කාලකන්නි මෝඩ මිනිස්සු ඉන්නකම් දේශපාලුවොන්ට රජ මගුල් බන්.. මේ රට හදන්න බෑ.. තමන්ගේ දෙයක් කරගෙන ගොඩ යනවා ඇරෙන්න..![]()
ඔය යකාට පලිගන්න විදියක් නැ බන්. දන්න විදියට මිනිහා ජනවාරි 9 උදේ තමා ගේම දෙන්න ඉදලා තියෙන්නේ, මහින්දත් දැන් කැගැහුවට එදා බය වෙලා හිටියේ මේ යකාට. උදේම රනිල්ට කොල් කරලා කියලා තිබ්බෙත් මුගෙන් බේරගන්න පවුලයි මල්ලිවයි කියලා. ඒ වෙලාවේ අහු උනානම් ඇට තලනවා. රනිල් මහින්ද කොහොමත් එක එකාට ෆිට්. කවදාවත් රනිල් ඉඩ දෙන්නේ නැ මූට මහින්දට මොනවත් කරන්න. ඒ වගේමයි මොකාට මොනවා කලත් රනිල්ට මුකුත් කරන්නේ නැ මහින්ද.මහරජානෝත් ගැණු වැඩේ කළේ තරු ගලවල මුව අවුරුදු දෙකක් ඇතුලේ දාල. අර කටු ලොවන පංචායුදය මාස දෙක ඉන්න බැරිව ගැනිවයි ළමයිනුයි උගස් තියලා අඩා වැටුනා මන් විතරක් නෙමෙයි අනික් උනුත් කලා මට ඉන්න බැරියෝ එලියට ගනියෝ කියලා. මේ යකාගෙන් වැරැද්දක් නොකර පවුල් පිටින් පළිගත්ත, දන්නා විදියට කෙල්ලගේ පවුලත් කැඩුන ඔය සීන් එකෙන්.
ඉතිං ෆොන්සේකා රාජපක්ෂලාගෙන් ආසීමාන්තිකව පලිගන්න එක සාදාරනයි. ඒත් පළිගන්නේ හරි ළදරු ආකාරයට.
කට ඇරපන් උබේ කටට රොස්ට් චිකන් කෑල්ලක් දාන්න. මෙන්න මේක තමයි සහතිකම ඇත්ත.ඔය යකාට පලිගන්න විදියක් නැ බන්. දන්න විදියට මිනිහා ජනවාරි 9 උදේ තමා ගේම දෙන්න ඉදලා තියෙන්නේ, මහින්දත් දැන් කැගැහුවට එදා බය වෙලා හිටියේ මේ යකාට. උදේම රනිල්ට කොල් කරලා කියලා තිබ්බෙත් මුගෙන් බේරගන්න පවුලයි මල්ලිවයි කියලා. ඒ වෙලාවේ අහු උනානම් ඇට තලනවා. රනිල් මහින්ද කොහොමත් එක එකාට ෆිට්. කවදාවත් රනිල් ඉඩ දෙන්නේ නැ මූට මහින්දට මොනවත් කරන්න. ඒ වගේමයි මොකාට මොනවා කලත් රනිල්ට මුකුත් කරන්නේ නැ මහින්ද.

මටත් ඊයේ ඔක අහද්දි නම් අප්සෙට් ගියා. මහින්ද සල්ලි දුන්නා එල්ටීටීඊ එකට එක නිසා එල්ලලා මරන්න ඔනා කියලා කිව්වා. ඒ මහින්දම තමා ඉතින් යුද්දෙත් ඉවර කලේ. එතකොට එල්ලලා මරලා ආයේ පන දෙන්න තමා වෙන්නේ. බැසිල්ගේ කරුම මහින්දගේ පිටින් යන හැටි තමා.
ඒ කාලේ සරත් ෆොන්සේකා තොප්පිගල කැලයක් අල්ලගත්තා කියපු උන් දැන් සරත් ගැන ටොක් දෙනවා.. ඒ වගේම ඒ කාලේ සරත් ෆොන්සේකා ලොකේ හොදම හමුදාපති කිව්ව මිනිස්සු අද ද්රොහියා කියනවා. ලොකු සුනාමියක් ඇවිත් අකුලොලම ගියොත් හැරෙන්න මේ රටේ පාලකයන්ගේ ඉදන් පාලිතයො දක්වා එක වචනයක් නැති මිනිස්සු. හැරෙන හැරෙන පැත්තට ටොක් කරනවා

ඊයේ ඔය රැස්වීම් වලට අරක්කු බොතලේට ගියානම් කමක් නැ, අරක්කුවත් හම්බ උනානේ. ඒකත් නැතුව නිකන්ම ගියානම් කතා කරලා වැඩක් නැ. අමු ගොන්. රනිල් ස්ටේජ් එකේ නැගලා මහින්ද හොරකන් කලා කියනවා. ඉතින් ෆක දැන් අවුරුදු 2ක් තිස්සේ කිව්වට කරපු හොරකමක් නැනේ. මහින්දත් චන්දේ ලන් උනාම පවිත්රා වගේ ගැනු දම්මලා බටලන්ද ගැන කියනවා, කො අවුරුදු 20ක් තිස්සේ ඒක හෙව්වෙත් නැනේ. මුන් දෙන්නා තරම් දේශපාලනේ බොක්කේ ෆිට් නැ මම හිතන්නේ මේ ලොකේ කොහෙවත්.කට ඇරපන් උබේ කටට රොස්ට් චිකන් කෑල්ලක් දාන්න. මෙන්න මේක තමයි සහතිකම ඇත්ත.![]()
මහරජානෝත් ගැණු වැඩේ කළේ තරු ගලවල මුව අවුරුදු දෙකක් ඇතුලේ දාල. අර කටු ලොවන පංචායුදය මාස දෙක ඉන්න බැරිව ගැනිවයි ළමයිනුයි උගස් තියලා අඩා වැටුනා මන් විතරක් නෙමෙයි අනික් උනුත් කලා මට ඉන්න බැරියෝ එලියට ගනියෝ කියලා. මේ යකාගෙන් වැරැද්දක් නොකර පවුල් පිටින් පළිගත්ත, දන්නා විදියට කෙල්ලගේ පවුලත් කැඩුන ඔය සීන් එකෙන්.
ඉතිං ෆොන්සේකා රාජපක්ෂලාගෙන් ආසීමාන්තිකව පලිගන්න එක සාදාරනයි. ඒත් පළිගන්නේ හරි ළදරු ආකාරයට.
මටත් ඊයේ ඔක අහද්දි නම් අප්සෙට් ගියා. මහින්ද සල්ලි දුන්නා එල්ටීටීඊ එකට එක නිසා එල්ලලා මරන්න ඔනා කියලා කිව්වා. ඒ මහින්දම තමා ඉතින් යුද්දෙත් ඉවර කලේ. එතකොට එල්ලලා මරලා ආයේ පන දෙන්න තමා වෙන්නේ. බැසිල්ගේ කරුම මහින්දගේ පිටින් යන හැටි තමා.
ඒ කාලේ සරත් ෆොන්සේකා තොප්පිගල කැලයක් අල්ලගත්තා කියපු උන් දැන් සරත් ගැන ටොක් දෙනවා.. ඒ වගේම ඒ කාලේ සරත් ෆොන්සේකා ලොකේ හොදම හමුදාපති කිව්ව මිනිස්සු අද ද්රොහියා කියනවා. ලොකු සුනාමියක් ඇවිත් අකුලොලම ගියොත් හැරෙන්න මේ රටේ පාලකයන්ගේ ඉදන් පාලිතයො දක්වා එක වචනයක් නැති මිනිස්සු. හැරෙන හැරෙන පැත්තට ටොක් කරනවා


දේශපාලනේ නැතුව කියපන්. සරත් ෆොන්සේකා සුදු කොඩි කේස් එකටද හිරේ ගියේ? විමල් වීරවන්ශ වාහන අවබාවිතයටද රිමාන්ඩ් කලේ?ඉතින් බන් යුද්දෙ කරපු හමුදාපතිම හමුදාව සුදුකොඩි අරගෙන ආපු කොටින්ට වෙඩිතිබ්බා කියලා ආරන්චිවුනා කියපුහම බලපන්කෝ ඒකෙ තියන භයානකකම..ඔය කියන්න්නේ යුධ අපාරාදයක් ලන්කාවෙ හමුදාව සිදුකෙරුවා කියන එකනෙ...ඒ කාලේ යුධ අපරාද වලට මූන දෙන්න තිබුන ඇප්රූච් එක අපි ඒවා කලේ නෑ කියන එකනෙ. දැන් වගේ ම්ංගල සමරවීර කියනවා වගේ කරන්න ඇති අපි ඒකට පරීක්ශනයක් තියමු කියන එක නෙවේනෙ. ඉතින් ඒක හින්දා ඒ මනුස්සයාට දඬුවන් දීපු එක සාදාරනයි![]()
ඉතින් බන් යුද්දෙ කරපු හමුදාපතිම හමුදාව සුදුකොඩි අරගෙන ආපු කොටින්ට වෙඩිතිබ්බා කියලා ආරන්චිවුනා කියපුහම බලපන්කෝ ඒකෙ තියන භයානකකම..ඔය කියන්න්නේ යුධ අපාරාදයක් ලන්කාවෙ හමුදාව සිදුකෙරුවා කියන එකනෙ...ඒ කාලේ යුධ අපරාද වලට මූන දෙන්න තිබුන ඇප්රූච් එක අපි ඒවා කලේ නෑ කියන එකනෙ. දැන් වගේ ම්ංගල සමරවීර කියනවා වගේ කරන්න ඇති අපි ඒකට පරීක්ශනයක් තියමු කියන එක නෙවේනෙ. ඉතින් ඒක හින්දා ඒ මනුස්සයාට දඬුවන් දීපු එක සාදාරනයි![]()

මුන් කරලා දෙනකන් බලාගෙන හිටියොත් හිටියම තමා. 5න් 5ට ඇවිත් උන් පොසත් වෙලා යනවා. උබ කිව්වා වගේ පාඩුවේ කීයක් හරි හම්බකරගෙන ගොඩ යන එක තමා කරන්න ඔනා. මුන්ව හදන්නත් බැ රට හදන්නත් බැ.

ඊයේ ඔය රැස්වීම් වලට අරක්කු බොතලේට ගියානම් කමක් නැ, අරක්කුවත් හම්බ උනානේ. ඒකත් නැතුව නිකන්ම ගියානම් කතා කරලා වැඩක් නැ. අමු ගොන්. රනිල් ස්ටේජ් එකේ නැගලා මහින්ද හොරකන් කලා කියනවා. ඉතින් ෆක දැන් අවුරුදු 2ක් තිස්සේ කිව්වට කරපු හොරකමක් නැනේ. මහින්දත් චන්දේ ලන් උනාම පවිත්රා වගේ ගැනු දම්මලා බටලන්ද ගැන කියනවා, කො අවුරුදු 20ක් තිස්සේ ඒක හෙව්වෙත් නැනේ. මුන් දෙන්නා තරම් දේශපාලනේ බොක්කේ ෆිට් නැ මම හිතන්නේ මේ ලොකේ කොහෙවත්.

දේශපාලනේ නැතුව කියපන්. සරත් ෆොන්සේකා සුදු කොඩි කේස් එකටද හිරේ ගියේ? විමල් වීරවන්ශ වාහන අවබාවිතයටද රිමාන්ඩ් කලේ?

ඒ චෝදනාවට නෙමේනෙ දඬුවම් දුන්නේ![]()
කරුනාකම මාව යාවත්කාලීන කරන්න.. මම මේ කොමෙන්ට් එක දැම්මෙ, ඒකට දනඩුවම් දුන්නා කියලා හිතාගෙන එහෙම නම් සමාවෙන්න..වැරදි කොමෙන්ට් එකක් දැම්මටසිරිසේන පඹයෙක් නෙමෙයි බන්. ගොන් පඹයෙක්. ඌව කුබුරක හිටෙව්වොත් කාක්කෙක්වත් බය වෙන්නේ නැ. රටේ ජනාදිපතිව කැලේක මැයි රැලියකට දාලා. කොලඹ හොදම පොට් එක විරුද්දවාදියට දීලා, කැම්බල් ග්රවුන්ඩ් එකේ සුපුරුදු ආතල් එක ගත්තු රනිල් මහින්ද තරම් මේ දේශපාලනේ ගජ මිතුරො නැ කොහෙවත්. බොරුවට ගම්වල මිනිස්සු කාකොටා ගන්නවා. මුන් ආතල් එකේ ගේම ගහනවා. තව අවුරුදු 50ක් ගියත් මැරෙනකන්ම රනිල්, මහින්ද හොරෙක් වන්චාවක් කලා කියලා එක දවසක් හිරේ යයිද බන්. මහ බැන්කුව කේස් එකත් මහින්ද ආවා කියල හොයයිද? එහෙනම් රනිල් කබ්රාල්ගේ ග්රිස් බොන්ඩ් ජයසුන්දරගේ හෙජින් වලට දඩුවම් කරන්න එපැයි. මුන් දෙන්නම කරන්නේ රටේ සල්ලිවලින් අවුරුදු 5න් 10න් මාරුවෙන් මාරුවට ආතල් ගන්නවා.සිරාවටම බන් මේ ඇත්ත තේරෙන්නේ නෑ බන් ලංකාවේ මෝඩ හරක්ට.. දැන ගත්තත් දන්නෑ වගේ ඉන්නවා.. සිරිසේනය නිකන් පබයෙක් විතරයි.. ලස්සනට ගේම ගහන්නේ මහින්දයි රනිලුයි![]()