pissu hedenwa nhe obamage inauguration ekata passe mechchara senagak dekkamai
Last edited:
කොල්ලො අදත් බිව්වද? ඔබාමගේ එකට 1.8 මිලියන් හිටියා යකො. ඔතන එච්චර ඉන්නවද? හැබැයි මාත් දැකලා නැ ලන්කාවේ ඔහොම සෙනගක්.
කල්ලො තමා වැඩියෙන් ඉන්න අැත්තේ..

කොටු අදින්න නම් දෙයක් නැ බන්. මෙතන ඉන්නවා බර ගානක්. මෙහෙම මම නම් කොලඹ දැකලම නැ. මේ සෙට් එකට ඊයේ මහින්ද නිකමට කිව්වනම් අරලියගහ මන්දිරේ වටලමු කියලා ඇප නැ සිකියුරිටි එකේ උන්ට.දැන් කොටු ඇඳලා ගණන් කරන්නත් ලේසියි නෙ හතරැස් පිට්ටනියක තිබ්බම

කොල්ලො අදත් බිව්වද? ඔබාමගේ එකට 1.8 මිලියන් හිටියා යකො. ඔතන එච්චර ඉන්නවද? හැබැයි මාත් දැකලා නැ ලන්කාවේ ඔහොම සෙනගක්.

ඇස් බී ලොක්කට රෙවෙන්න ඇති. ගහපු කයිවාරුවට.
කොටු අදින්න නම් දෙයක් නැ බන්. මෙතන ඉන්නවා බර ගානක්. මෙහෙම මම නම් කොලඹ දැකලම නැ. මේ සෙට් එකට ඊයේ මහින්ද නිකමට කිව්වනම් අරලියගහ මන්දිරේ වටලමු කියලා ඇප නැ සිකියුරිටි එකේ උන්ට.![]()

මේක බලපංකො...(20MB , 2 min)
මහින්දගේ රැස්වීම් සන්විදානය කරන උන් එලටම කරනවා බන්.
මේක බලපංකො...(20MB , 2 min)
මහින්දගේ රැස්වීම් සන්විදානය කරන උන් එලටම කරනවා බන්.

සිරාවට මෙ මිනිස්සු කොහොමද බන් ආවේ. අයො එක බස් එකක 150ක් ආවත් මෙතන ඉන්නවනේ යකො නැව් ගානක මිනිස්සු. ජෙප්පො ටොක් කලේ එච්චර බස්වත් නැ කියලා.ow ban man dnnnawa eth lankawa wage podi rataka ban me senaga dekkama kora wenawa ban sirata ranilata rewenna athi![]()
කොටු අදින්න නම් දෙයක් නැ බන්. මෙතන ඉන්නවා බර ගානක්. මෙහෙම මම නම් කොලඹ දැකලම නැ. මේ සෙට් එකට ඊයේ මහින්ද නිකමට කිව්වනම් අරලියගහ මන්දිරේ වටලමු කියලා ඇප නැ සිකියුරිටි එකේ උන්ට.![]()

සිරා රිටයර් වෙච්ච ගමන් ඒ ගැටබේ සෙට් එකත් අනිවා ඔතනනේ.ඒක නං ඇත්ත බන් මෙහෙම සෙනගක් මාත් දැකල නෑ කවදාවත්
ගැටඹේ පිට්ටනිය ඔය ඉස්සරහ තියෙන සුදුපාට හට් දෙක ගහල තියෙන කෑල්ලටත් වඩා පොඩියි. UNP එක පරාද කරන එක කෙසේ වෙතත් සන්ධානේ චන්ද වලින් තාමත් 70% විතර ඉන්නෙ මහින්ද එක්ක බව නං පැහැදිලියි
ow ban man dnnnawa eth lankawa wage podi rataka ban me senaga dekkama kora wenawa ban sirata ranilata rewenna athi![]()