Obama's Inauguration vs Mahinda's May Rally

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    E4KE_AP17018551631200.jpg

    TjPlNiTg.jpg

    18193793_10154240043291467_2369104217319425654_n.jpg

    18193717_10154240043286467_5204101648631462235_n.jpg

    pissu hedenwa nhe obamage inauguration ekata passe mechchara senagak dekkamai
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොල්ලො අදත් බිව්වද? ඔබාමගේ එකට 1.8 මිලියන් හිටියා යකො. ඔතන එච්චර ඉන්නවද? හැබැයි මාත් දැකලා නැ ලන්කාවේ ඔහොම සෙනගක්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    කොල්ලො අදත් බිව්වද? ඔබාමගේ එකට 1.8 මිලියන් හිටියා යකො. ඔතන එච්චර ඉන්නවද? හැබැයි මාත් දැකලා නැ ලන්කාවේ ඔහොම සෙනගක්.

    කල්ලො තමා වැඩියෙන් ඉන්න අැත්තේ..
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    ඇස් බී ලොක්කට රෙවෙන්න ඇති. ගහපු කයිවාරුවට.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් කොටු ඇඳලා ගණන් කරන්නත් ලේසියි නෙ හතරැස් පිට්ටනියක තිබ්බම
    කොටු අදින්න නම් දෙයක් නැ බන්. මෙතන ඉන්නවා බර ගානක්. මෙහෙම මම නම් කොලඹ දැකලම නැ. මේ සෙට් එකට ඊයේ මහින්ද නිකමට කිව්වනම් අරලියගහ මන්දිරේ වටලමු කියලා ඇප නැ සිකියුරිටි එකේ උන්ට. :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කොල්ලො අදත් බිව්වද? ඔබාමගේ එකට 1.8 මිලියන් හිටියා යකො. ඔතන එච්චර ඉන්නවද? හැබැයි මාත් දැකලා නැ ලන්කාවේ ඔහොම සෙනගක්.

    ow ban man dnnnawa eth lankawa wage podi rataka ban me senaga dekkama kora wenawa ban sirata ranilata rewenna athi :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කොටු අදින්න නම් දෙයක් නැ බන්. මෙතන ඉන්නවා බර ගානක්. මෙහෙම මම නම් කොලඹ දැකලම නැ. මේ සෙට් එකට ඊයේ මහින්ද නිකමට කිව්වනම් අරලියගහ මන්දිරේ වටලමු කියලා ඇප නැ සිකියුරිටි එකේ උන්ට. :P

    :lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow ban man dnnnawa eth lankawa wage podi rataka ban me senaga dekkama kora wenawa ban sirata ranilata rewenna athi :P
    සිරාවට මෙ මිනිස්සු කොහොමද බන් ආවේ. අයො එක බස් එකක 150ක් ආවත් මෙතන ඉන්නවනේ යකො නැව් ගානක මිනිස්සු. ජෙප්පො ටොක් කලේ එච්චර බස්වත් නැ කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොටු අදින්න නම් දෙයක් නැ බන්. මෙතන ඉන්නවා බර ගානක්. මෙහෙම මම නම් කොලඹ දැකලම නැ. මේ සෙට් එකට ඊයේ මහින්ද නිකමට කිව්වනම් අරලියගහ මන්දිරේ වටලමු කියලා ඇප නැ සිකියුරිටි එකේ උන්ට. :P

    ඒක නං ඇත්ත බන් මෙහෙම සෙනගක් මාත් දැකල නෑ කවදාවත් :yes:

    ගැටඹේ පිට්ටනිය ඔය ඉස්සරහ තියෙන සුදුපාට හට් දෙක ගහල තියෙන කෑල්ලටත් වඩා පොඩියි. UNP එක පරාද කරන එක කෙසේ වෙතත් සන්ධානේ චන්ද වලින් තාමත් 70% විතර ඉන්නෙ මහින්ද එක්ක බව නං පැහැදිලියි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක නං ඇත්ත බන් මෙහෙම සෙනගක් මාත් දැකල නෑ කවදාවත් :yes:

    ගැටඹේ පිට්ටනිය ඔය ඉස්සරහ තියෙන සුදුපාට හට් දෙක ගහල තියෙන කෑල්ලටත් වඩා පොඩියි. UNP එක පරාද කරන එක කෙසේ වෙතත් සන්ධානේ චන්ද වලින් තාමත් 70% විතර ඉන්නෙ මහින්ද එක්ක බව නං පැහැදිලියි
    සිරා රිටයර් වෙච්ච ගමන් ඒ ගැටබේ සෙට් එකත් අනිවා ඔතනනේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,652
    4,501
    113
    Math dakka wadima senaga 300,000 inna athi ..ae asse PC kenek iye hawasa Sirikotha unp logo 1kata wedi thiyala ne..sure muniha senaga dakala kusapath wela karapu wadak..