Paypal උදව්වක් : Please complete your identity confirmation

sj2012

Active member
  • Jul 26, 2010
    843
    175
    43
    Universe

    Here at PayPal, we strive to provide our customers with a safer payment environment and comply with regulatory requirements.
    As part of our continuous efforts in delivering these commitments, we need you to confirm your identity at a particular milestone with us.
    You've reached this milestone with an account balance of 5,000 MYR.

    Please confirm your identity by May 7, 2017. To start, click the button below and provide the required documents.

    Confirm Your Identity

    The information you provide will be protected. For details please refer to our Privacy Policy.

    Confirming your identity is a mandatory requirement. If we don't receive the required documents by May 7, 2017, we'll have to limit what you can do with your PayPal account.

    If you have any questions about this process, please email us at [email protected].

    :baffled::baffled::baffled:

    මචන්ලා, මේ email එක ඔයාලටත් ආවද? මොකද්ද කරේ?
    මගෙ තියෙන්නෙ malaysian paypal account එකක්. 6 years old
    account එකේ පොඩි ගනක් තියෙන්නෙ දැනට
    මොකද්ද මේකට කරන්න පුලුවන්?
    :confused::confused:
     
    • Like
    Reactions: wccryanrox

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    Send them your ID copy or passport copy :yes:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    මචන් ලංකාවේ ඩොකුයුමන්ට දාපන්.
    ex : මම හාදපු විදිය කියන්නම් - මගේ අැත්ත විස්තර දාල කමයි හදලා තිබුනේ. නමුත් මම ඒ හදපු දවසේ මගේ එඩ්රස් එකට යටින් මැලේසියාව කියලා හදලා තිබුනේ
    No.####, galle roda, panadura, malaysia.

    ඊට පස්සේ පාස්පොට් එකයි, credit card statement උන්ට යැව්වා. උන් ඇරියේ නැ.
    paypal ireland phone number එකට කොල් කරා, ඒකත් එක්ක කතා කරලා මම එකවුන්ට එක ඇර ගත්තා.

    නැත්තම් US toll free number eka skype කොල් කරලා හදාගන්න.

    මෙන්න නම්බර් එක
    කොහොම හරි හදා ගනින්.. US කතා කරන කොට ඇත්තම කියපන්. ඇත්ත කියන්නේ මැලේසියන් උනාට ලංකවේ ඉන්නේ ලංකාවේ ඩොකියුමන් තමයි දෙන්න පුළුවන් කියලා

    Screenshot_2017-05-02-10-45-11.png
     
    thanks mchan ill try.
    goda daganna puluwan weida?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    Bump. Malaysian Utility bill ekak nadda bun hoyaganna? Man baluwe podi edit parak wath denna. Mage ekata awurudu 7 withara athi.

    :confused:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,109
    9,395
    113
    මචං ,

    PayPal එකවුන්ට් එක ලිමිට් උනාම කරන්න පුළුවන් හා බැරි දේවල් මොනවද ?

    තව පේපැල් එකවුන් එකකට සල්ලි ට්‍රාන්ස්ෆ කරන්න බැරිද ?