සිතට අහිමි ආදරේ
[FONT="]ලන් වෙන්න සිතුවාට ඔබ දුටුදා පටන්[/FONT]
[FONT="]රිදවන්න බෑ ඔබව එය මට දුකක්[/FONT]
[FONT="]කදුලුයිනෙ රජ කෙරුවෙ මගෙ ලොව ඉතින්[/FONT]
[FONT="]මම මෙහෙම ඉන්නම්කො සැමදා දුකින්
[/FONT]
[FONT="]ඔබ එනවා මන් දන්නේ නෑනේ ඉතින්[/FONT]
[FONT="]මන් කොහොම ගැලවෙන්න මේ මාරුතෙන්[/FONT]
[FONT="]එන සසරෙ ඉන්නම්කො සැමදා බලන්[/FONT]
[FONT="]ඔබ එන්න ඉක්මනට මල් වැසි අරන්
[/FONT]
[FONT="]සිත ඇතුලේ හිරවෙච්ච දේවල් කියාගන්න[/FONT]
[FONT="]ගැට පිච්ච මල් කඩලා පන්සලට ඔබ එන්න[/FONT]
[FONT="]මේ සසරේ මන් මිදුනොතින් මේ දුකින්[/FONT]
[FONT="]මන් එනවා ඔබෙ සිත ගන්න සැමදා තුටින්
[/FONT]
[FONT="]පුන් සදට ඔබෙ මුහුණ උපමා කලත්[/FONT]
[FONT="]ඇස දෙකට තරු කැටද උපමා කලත්[/FONT]
[FONT="]මන් කොහොම පවසන්නෙ ඔබ එන්නෑ යලිත්[/FONT]
[FONT="]දැකගන්න පෙරුමන් පුරන්[FONT="]නෙ[/FONT]ම් ඉතින්[/FONT]

නියමයිනේ බොල......

same story bro...