සිතට අහිමි ආදරේ

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සිතට අහිමි ආදරේ

    [FONT=&quot]ලන් වෙන්න සිතුවාට ඔබ දුටුදා පටන්[/FONT]
    [FONT=&quot]රිදවන්න බෑ ඔබව එය මට දුකක්[/FONT]
    [FONT=&quot]කදුලුයිනෙ රජ කෙරුවෙ මගෙ ලොව ඉතින්[/FONT]
    [FONT=&quot]මම මෙහෙම ඉන්නම්කො සැමදා දුකින්

    [/FONT]

    [FONT=&quot]ඔබ එනවා මන් දන්නේ නෑනේ ඉතින්[/FONT]
    [FONT=&quot]මන් කොහොම ගැලවෙන්න මේ මාරුතෙන්[/FONT]
    [FONT=&quot]එන සසරෙ ඉන්නම්කො සැමදා බලන්[/FONT]
    [FONT=&quot]ඔබ එන්න ඉක්මනට මල් වැසි අරන්

    [/FONT]

    [FONT=&quot]සිත ඇතුලේ හිරවෙච්ච දේවල් කියාගන්න[/FONT]
    [FONT=&quot]ගැට පිච්ච මල් කඩලා පන්සලට ඔබ එන්න[/FONT]
    [FONT=&quot]මේ සසරේ මන් මිදුනොතින් මේ දුකින්[/FONT]
    [FONT=&quot]මන් එනවා ඔබෙ සිත ගන්න සැමදා තුටින්

    [/FONT]

    [FONT=&quot]පුන් සදට ඔබෙ මුහුණ උපමා කලත්[/FONT]
    [FONT=&quot]ඇස දෙකට තරු කැටද උපමා කලත්[/FONT]
    [FONT=&quot]මන් කොහොම පවසන්නෙ ඔබ එන්නෑ යලිත්[/FONT]
    [FONT=&quot]දැකගන්න පෙරුමන් පුරන්[FONT=&quot]නෙ[/FONT]ම් ඉතින්[/FONT]
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක උඹද ලිව්වේ......:oo: නි‍යම‍යිනේ බොල......:cool:
    හැබැ‍යි ඉතින් ලිව්වේ කාටද කි‍යලා අපි දන්නවා......:rofl:

    Rep+
     
    • Like
    Reactions: sdlrs6

    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    11.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේක උඹද ලිව්වේ......:oo: නි‍යම‍යිනේ බොල......:cool:
    හැබැ‍යි ඉතින් ලිව්වේ කාටද කි‍යලා අපි දන්නවා......:rofl:

    Rep+
    :rofl::rofl: nathuwa yaku dan poddak kawi liyanawa eka ekata baninawata wada eka hodai ban :P :P
     
    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    [FONT=&quot]ලන් වෙන්න සිතුවාට ඔබ දුටුදා පටන්[/FONT]
    [FONT=&quot]රිදවන්න බෑ ඔබව එය මට දුකක්[/FONT]
    [FONT=&quot]කදුලුයිනෙ රජ කෙරුවෙ මගෙ ලොව ඉතින්[/FONT]
    [FONT=&quot]මම මෙහෙම ඉන්නම්කො සැමදා දුකින්

    [/FONT]

    [FONT=&quot]ඔබ එනවා මන් දන්නේ නෑනේ ඉතින්[/FONT]
    [FONT=&quot]මන් කොහොම ගැලවෙන්න මේ මාරුතෙන්[/FONT]
    [FONT=&quot]එන සසරෙ ඉන්නම්කො සැමදා බලන්[/FONT]
    [FONT=&quot]ඔබ එන්න ඉක්මනට මල් වැසි අරන්

    [/FONT]

    [FONT=&quot]සිත ඇතුලේ හිරවෙච්ච දේවල් කියාගන්න[/FONT]
    [FONT=&quot]ගැට පිච්ච මල් කඩලා පන්සලට ඔබ එන්න[/FONT]
    [FONT=&quot]මේ සසරේ මන් මිදුනොතින් මේ දුකින්[/FONT]
    [FONT=&quot]මන් එනවා ඔබෙ සිත ගන්න සැමදා තුටින්

    [/FONT]

    [FONT=&quot]පුන් සදට ඔබෙ මුහුණ උපමා කලත්[/FONT]
    [FONT=&quot]ඇස දෙකට තරු කැටද උපමා කලත්[/FONT]
    [FONT=&quot]මන් කොහොම පවසන්නෙ ඔබ එන්නෑ යලිත්[/FONT]
    [FONT=&quot]දැකගන්න පෙරුමන් පුරන්[FONT=&quot]නෙ[/FONT]ම් ඉතින්[/FONT]

    :love::love::love: