North Korea vs United State- World War III (Daily Update)

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දකුණු කොරියාවේ ඇමරිකන් සෙබළු 28000ක් විතර ඉන්නවා. ගොඩක්ම අය ඉන්නේ දේශ සිමාවේ. යුද්දයක් ඇති උනොත් ඕකෙන් ගොඩක් දෙනෙක්ට ජිවිතේ අහිමි වෙන්න තියන ඉඩකඩ වැඩියි. එක නිසා තම ඇමරිකාව ගහන්න බයේ ඉන්නේ. උතුරු කොරියාව ඕක දන්නා නිසා තම පම්පෝරි ගහන්නේ.

    ඔතන ට්‍රම්ප් ලොක්කා ඉස්සර වෙලා ගැහුවොත් ට්‍රම්ප් ලොක්කව ඇමරිකාවෙන් එලවනවා එකයි ගහන්න යන්නේ නැත්තේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔතන ට්‍රම්ප් ලොක්කා ඉස්සර වෙලා ගැහුවොත් ට්‍රම්ප් ලොක්කව ඇමරිකාවෙන් එලවනවා එකයි ගහන්න යන්නේ නැත්තේ

    මුන්ට එක පාර යුද්ද 2 ක් කරන්න බැ බන්.. මුන් උතුරු කොරියාවට ගහන්න පටන් ගත්තොත් රුසියන් එවුන්ගෙ support එකෙන් අසාද් ආපහු ඉස්සරහට එනව.. උන් ඒකට කැමතිත් නැ..

    Afghan , iraq යුද්ද කොච්චර කල් ගියාද කියල කට්ටියම දැක්කනේ බන්.. උතුරු කොරියන් යුද්දේ අවුරුද්දක් තිබ්බොත් අනිවා south korea වල ගොඩක් town වල දූවිලි තමයි ඉතුරු වෙන්නේ බන්..:yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම හනුමා අහස් කුරූ ටිකක් ගේනවා. ගැහුවොත් ගහනව රිදෙන්නම
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,524
    906
    113
    ගම්පහ
    North Korea EVACUATION: China pulls out ALL CITIZENS as WW3 with US looms

    CHINA has told its citizens to leave North Korea as fears nuclear war with the US could break out.
    Xi-Jinping-has-told-Chinese-citizens-to-leave-Kim-Jong-un-s-North-Korea-610847.jpg

    A-North-Korean-soldier-at-the-border-with-China-926620.jpg

    WATCHMAN: A North Korean soldier at the border with China

    THAAD-anti-missile-defence-system-in-action-926621.jpg

    TAKE THAAD: China views the THAAD anti-missile defence system as a threat
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Fears North Korea and Iran could team up to launch EMP strike on 'DEFENCELESS' US

    donad-trump-emp-611537.jpg

    Emp wage deyak nam munta kranda pulwan wei. ehema unoth minissu nomara maranda puluwan. mulu ratakma adapana unama... hapooi servers godak tiyenne Us wala neda. okkoma down wei. internet nathi weida meheth ?
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    EMP කියන්නේ මොකද්ද මචන්ලා??
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~

    EMP කියන්නේ මොකද්ද මචන්ලා??

    EMP කියන්නෙ එලෙක්ට්‍රො මැග්නටික් පල්ස් කියන එකට.ඒ කියන්නෙ. කුඩා කාලයක් තුල විද්‍යුත් චුම්භක ක්ශේත්‍ර වල ක්ෂනික වෙනස් වීමක්. මේ වෙනස් වීම නිසා එලෙක්ට්‍රොනික් උපාන්ග වල හානිකර විද්‍යුත් බලයක් ප්‍රේරනය වෙනවා මම `දන්න විදිහට ..එතකොට ඒ උපාන්ග විනාශ වෙනවා. මේක ප්‍රහාරයක් විදිහට කරන්න ක්‍රම දෙකක් තියනවා. එකක් න්‍යශ්ටික අවියකින්..එහෙම එකක් පුපුරන කොටත් ඒ අසල ප්‍රදේශ වල EMPඑකක් ඇතිවෙනවා...අනික තමයි කෘතිම විදිහට EMP ඇතිකරන උපකරන
     
    • Like
    Reactions: DAMER

    :shocked: