mini cinema & game center business එක ගැන මොකක්ද එලකිරි වාසීන්ගෙ අදහස් ලාබයක් තියෙයිද
game center
mini cinema
game center
mini cinema
මගුලයි එහෙමත් එකක්ද
math danne na ban scene eka, anika owala nikan download karapu films pennanna puluwanda? law eken case nadda?
game center danawanam hodama widiyata danna one ban nathnam wadak na..
ඕව දාල දැන් සල්ලි හොයන්න බෑ. ෆිල්ම් බලන්න ඔය හෝල් වලට යන්නෙ කවුද දැන්

දැං trend වෙන්නෙ PS4, XBOX, VR එහෙම. try එකක් දීලා බලපං.game center danawanam hodama widiyata danna one ban nathnam wadak na..
ජොසී;21566407 said:දැං trend වෙන්නෙ PS4, XBOX, VR එහෙම. try එකක් දීලා බලපං.
ජොසී;21566442 said:තියනවා.
උඹේ budget එක කියපංකො.

ගේම් සෙන්ටර් එකක් හෝ මිනි සිනමා මොකක් වුනත් බිස්නස් එකක් නිසා අවසරයක් ගන්න වෙයි.
මිනි සිනමා එකක්නම් ගෙවන්න වෙයි ෆිල්ම් වල ඩිස්ට්රිබියුටර්ස්ලට & සමහරවිට රජයටත්.
පොඩ්ඩක් හොයල බලපං අර කුඩා ව්‍යාපාර ද ව්‍යවසාය අමාත්‍යාංශය ද මොකක්ද එකෙන්, උන් හරියටම කියයි තොරතුරු.
ගේම් සෙන්ටර් එකක් දැම්මත් PS4/Xbox One 10ක් 15ක් දාල & AC කරාම එන ටෝටල් කොස්ට් එකට උඹට ගේම ගහන්න එන උන්ගෙන් පැයකට බර ගානක් ගන්න වෙයි ඉන්වෙස්ට් කරන ගාන කවර් කර ගන්නත්.
, game hadana un dannawanm belle wala dagannawa25ක් 30 ක් වගේ කියපන් කො තව ඔනෙනම් පුලුවන්
ජොසී;21567689 said:
2. Tactical Lasertag
3. 9D Virtual Reality - 3 seater
