දඩ කෑම

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මගේ බර්ත් ඩේ එක දවසෙ අපේ ඔෆිස් එකෙ තව කොල්ලෙක්ගෙ බර්ත් ඩේ එක, ඉතිං ඔෆිස් එකෙ උන්ට මොනා හරි දෙන්න ඔනෙ නිසා අපි දෙන්නම ගියා බයික් එකෙන්. ඔෆිස් එක තියෙන්නෙ තිබිරිගස්යායෙ.:yes: අපි හිතන් ගියේ කේක් එකක් ගේන්න. ඉතින් ලාබෙට ගන්න හිතන් ෆැබ් එකත් පහු කරන් ගියා හැව්ලොක් ටවුන් පෙරෙරා සන්ස් එකට.:rofl: ඒත් ඉතින් යන්න උනේ නෑ. පොලිස් පාර්ක් එක ඉස්සරහ කලර් ලයිට් කහ පත්තු උනා ම රේස් කර රතු වටුනා හුකාස් ගාල මට කරකියා ගන්න දෙයක් නෑ එහෙම්ම ඇද්දා. පොලිස් කාරයො තුන්දෙනෙක් පැන්න පාරට.:dull: වැඩේ කියන්නෙ බයික් එකෙ ආදායම් බලපත්‍රෙයි ඉන්සුරන්ස් එකයි දෙකම ඔෆිස් එකෙ.:confused: පොලිස් කාරයා කොල්ලෙක් ඉදියෙ මන් කිව්ව ලියන්නෙප මචන් කියල කොහෙද ඌ ලිව්ව.:lol: දඩේ 1000යි බර්ත් ඩෙ පාර්ටි එක පැත්තක දාල දඩේ ගෙවල ලයිසන් එක අරන් ආව.:lol::lol:
    ප.ලි මේක තමයි පලවෙනි දඩේ. දෙවෙනි එකත් කෑව ලගදි එකත් දාන්නම් හෙමිට.:yes::yes:
    pliciyen liyanna hadapu gaman meka kiyapn
    sir mama waraddak kare eka piligannawa. sir me hadissi gamank yanne adata witharak samawa denna

    oka godk welawata hari ynawa. e welawata mokk hari hadissi kathawak kiyapan .
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ape ekek innawa okamai karanne

    අපේ එකෙක හිටියා ඌ වේගෙන් යන ගමන් ඉර කැපීලා.... නැවැත්තුවාම කිවුවාලු බඩේ අමාරුවාක් ඉක්මනට ගෙදරට යනන් ඔනි කියාලා ලෙඩ පාටින් කියාලා... යන්න යන්න කිවුවාලු...
    :rofl:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    දඩබ්බරයා;21567609 said:
    Giya aurudde okkama fines 6800.00AED. Rs. 282,000.00 Wage me aurudde me weddi 1100AED nedakin ban epa wenawa.....

    AED kiyanne UAE walada... Mechchara dada weadune kohomada

    oyapaththe system eka gana danuwath karanam apiwath
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    දඩබ්බරයා;21567609 said:
    Giya aurudde okkama fines 6800.00AED. Rs. 282,000.00 Wage me aurudde me weddi 1100AED nedakin ban epa wenawa.....

    Points kramayak nadda?
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    AED kiyanne UAE walada... Mechchara dada weadune kohomada

    oyapaththe system eka gana danuwath karanam apiwath

    Points kramayak nadda?

    Black point system ekak thiyenawa samahara waradi walata.. eg: color light red eke cross una gaman camera wadinawa. ethakota fine eka wadi. Hi speed walta camera wadinawa. Thawa lane change karaddi ehema traffic eke ehema Drone walin camera walin monitor karala fines enawa. ehemath naththan police karayek pothak thiyan numbers liyanawa mullakata wela ha ha....
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ජින්තුවා;21505236 said:
    බීල ගිහින්. මහත්තය බීල නේද ඇහුව මමත් ඔව් කිව්ව. උසාවි දාන්න වෙනව මොකද කරන්නෙ ඇහුව.. 1000 දුන්න. මට ලයිසන් තියනවද වාහනේ ලයිසන් මොකුත් බැලුවේ නෑ. මම ගෙදර.

    දඩබ්බරයා;21568412 said:
    Black point system ekak thiyenawa samahara waradi walata.. eg: color light red eke cross una gaman camera wadinawa. ethakota fine eka wadi. Hi speed walta camera wadinawa. Thawa lane change karaddi ehema traffic eke ehema Drone walin camera walin monitor karala fines enawa. ehemath naththan police karayek pothak thiyan numbers liyanawa mullakata wela ha ha....

    :confused:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,654
    1
    6,343

    Rata mkkd bn?

    Mchan ehema cam wlin track krla dada ghnna wenne whne num ekt nd? Ethkota bn whne regstered pudglaya nthuw wna ekek drive kroth asadrnyak nd bn... pawne bn wna ekekne knne dade.. api lankwe ona thram bn loku thaththge, mamge whne aran ynne.. ehema nththan ohe un ehema drive krnne ndd bn share krgen ehema.. yluwo dennek yddi anikata nidimathai kyla uba whne aran ynne ehma ndd bn...:confused::confused::confused:
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    apoi lankawe police wage jarawa kana jathiyak... mama meeta awrudu 3kata withara kalin Liberty langadi police mamata 500k deela maru una ban....
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    ඉස්සර 2003 එක සැරයක් ලයිසන් නැතුව වාහනේ එලවනකොට පොලිස් අයියා කෙනෙක් වාහනේ නැවැත්තුවා. පාරේ කහ ඉර පනිනකොට ගැහැණු කෙනෙක් මම ඉඩ දෙන්නේ නැතුව ගිය නිසා. ( අද නම් එහෙම නැහැ. කහ ඉරට කවුරුන් හෝ කකුල තිබ්බද මම වාහනේ නවත්වනවා . එදා පොලිසියට එසේ අසුවුණු හින්දා දෝ අද එම වැරැද්ද කරන්නේ නැහැ. මොකද ළමයෙක් උනත් හදන්න පුළුවන් වයසක් තියනවා නේ. ඒ කලදී දඬුවම් කරලා ගත්තම එම වැරැද්ද ආයේ කරන්නේ නැහැ. ඩ්‍රයිවින් මුල් අවදියේදී නිසා මම හදුනා. )

    ඉතින් අහු වෙලා රුපියල් දාහක් දීලා දඩයක් කන්නේ නැතුව ශේප් වෙලා ගියා. ඇත්තටම දඩයට වඩා වහනය පොලිසියට අරන් යන්න බලයක් තියනවා. කොහොමින් හරි ශේප් උනා.

    පලමු වරට දඩයක් කෑවේ ලයිසන් අරගෙන මාස කිහිපයකට පස්සේ තනි ඉර කපලා ඉස්සර කරලා පන්නිපිටියේදී රුපියල් 500 දඩයක් කෑවා. ඊට පස්සේ කාලෙකදී ගම්පහ පැත්තේ දී කෑවා . එත් තනි ඉර කපලා ඉස්සර කරලා. තව දවසක් කෑවා කොට්‍රුවේදී. ඒ දකුණු පැත්තෙන් ගිහින් වමට හරවලා.

    මේ ඔක්කොම සිද්ද උනේ 2003 වසරේදී. සම්පුර්න දඩ ප්‍රමාණය 3 යි. එයින් පස්සේ අද වෙනතුරු කිසිම දඩයක් කාලා නැහැ. නීතියට සහ විනයට අනුව වාහන ධාවනය කරනවා.

    ඔය හැමදේම කෙරැවේ රැපියල් 15000.00 පඩියෙන්ද බං...
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    මම නම් එකම දවසේ දඩ 2ක් කෑවා එකම වරදට.. ඉරි කපලා.. එක පාරක් දඩේ කාලා පෝස්ට් ඔපිස් එකට දඩෙත් ගෙවල උන්ගෙන් ලයියසන් එක අරන් 10km ගියේ නෑ ආයෙම ඉරක් කපලා අහු උනා.. හරි සනීපයක් දැනුනේ එදා නම්..:no:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මම නම් එකම දවසේ දඩ 2ක් කෑවා එකම වරදට.. ඉරි කපලා.. එක පාරක් දඩේ කාලා පෝස්ට් ඔපිස් එකට දඩෙත් ගෙවල උන්ගෙන් ලයියසන් එක අරන් 10km ගියේ නෑ ආයෙම ඉරක් කපලා අහු උනා.. හරි සනීපයක් දැනුනේ එදා නම්..:no:

    :lol:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    Peliyagodadi bike eka highway ekata daala dada kaawa...yantham shape karala 100ka dadayak liwwa daatha handle eka matha nothaba yaama kiyala. Dade gewan ena gaman chocolate roll pettiyakuth un dennata deela awa...
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    waahane windows tint karala dan awurud dekak wenawa. giya sathiye bamba waladi nawatthuwa ne. dada kolayak dunna eka galawala pennala aran yanna kiyala. dadayak nam na. issaraha glasses deke witharai awula. city traffic ekata gihin aran awa.