pliciyen liyanna hadapu gaman meka kiyapnමගේ බර්ත් ඩේ එක දවසෙ අපේ ඔෆිස් එකෙ තව කොල්ලෙක්ගෙ බර්ත් ඩේ එක, ඉතිං ඔෆිස් එකෙ උන්ට මොනා හරි දෙන්න ඔනෙ නිසා අපි දෙන්නම ගියා බයික් එකෙන්. ඔෆිස් එක තියෙන්නෙ තිබිරිගස්යායෙ.අපි හිතන් ගියේ කේක් එකක් ගේන්න. ඉතින් ලාබෙට ගන්න හිතන් ෆැබ් එකත් පහු කරන් ගියා හැව්ලොක් ටවුන් පෙරෙරා සන්ස් එකට.
ඒත් ඉතින් යන්න උනේ නෑ. පොලිස් පාර්ක් එක ඉස්සරහ කලර් ලයිට් කහ පත්තු උනා ම රේස් කර රතු වටුනා හුකාස් ගාල මට කරකියා ගන්න දෙයක් නෑ එහෙම්ම ඇද්දා. පොලිස් කාරයො තුන්දෙනෙක් පැන්න පාරට.
වැඩේ කියන්නෙ බයික් එකෙ ආදායම් බලපත්රෙයි ඉන්සුරන්ස් එකයි දෙකම ඔෆිස් එකෙ.
පොලිස් කාරයා කොල්ලෙක් ඉදියෙ මන් කිව්ව ලියන්නෙප මචන් කියල කොහෙද ඌ ලිව්ව.
දඩේ 1000යි බර්ත් ඩෙ පාර්ටි එක පැත්තක දාල දඩේ ගෙවල ලයිසන් එක අරන් ආව.
ප.ලි මේක තමයි පලවෙනි දඩේ. දෙවෙනි එකත් කෑව ලගදි එකත් දාන්නම් හෙමිට.![]()
sir mama waraddak kare eka piligannawa. sir me hadissi gamank yanne adata witharak samawa denna
oka godk welawata hari ynawa. e welawata mokk hari hadissi kathawak kiyapan .
අපි හිතන් ගියේ කේක් එකක් ගේන්න. ඉතින් ලාබෙට ගන්න හිතන් ෆැබ් එකත් පහු කරන් ගියා හැව්ලොක් ටවුන් පෙරෙරා සන්ස් එකට.
ඒත් ඉතින් යන්න උනේ නෑ. පොලිස් පාර්ක් එක ඉස්සරහ කලර් ලයිට් කහ පත්තු උනා ම රේස් කර රතු වටුනා හුකාස් ගාල මට කරකියා ගන්න දෙයක් නෑ එහෙම්ම ඇද්දා. පොලිස් කාරයො තුන්දෙනෙක් පැන්න පාරට.
වැඩේ කියන්නෙ බයික් එකෙ ආදායම් බලපත්රෙයි ඉන්සුරන්ස් එකයි දෙකම ඔෆිස් එකෙ.
පොලිස් කාරයා කොල්ලෙක් ඉදියෙ මන් කිව්ව ලියන්නෙප මචන් කියල කොහෙද ඌ ලිව්ව.
දඩේ 1000යි බර්ත් ඩෙ පාර්ටි එක පැත්තක දාල දඩේ ගෙවල ලයිසන් එක අරන් ආව.
eda idan ada wenakal double lines n kaha iri kapanne na