දඩ කෑම

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    මුලින්ම උනේ 2013 දී. ලයිසන් අරං මාස 3යි. බයික් එක අරං මාස 2යි. කෑගල්ලේ ඉඳලා පිළියන්දල යන ගමන්. තිහාරිය පහු වෙලා නුවර පාරේ ටිකක් දුර එද්දී. එදා පට්ට ට්‍රැෆික් එක ඒ හරියේ. කොළඹට එන්න වාහන පෝලිම. මමත් පුකේ අමාරුව හින්ද අස්සෙන් දදා, ඉරි කප කප, වමෙන් ඉස්සර කර කර ආවේ. ඩබල් ලයින් එකක් කපලා ඉස්සර කරා වෑන් එකකට. දැක්කේ නෑ පාර අයිනේ ලොකු අප්පුච්චිලා ඉන්නවා. හරියටම ලයිසියම් එක ඉස්සරහ වන්ගුවේ. අත දැම්මා. අයිනට කරලා නැවැත්තුවා. :sorry: හිතුවා බඩු බනිස් තමයි කියලා. බයෙන් බයෙන් ලඟට ගියා. පලවෙනි පාරනේ. ලඟට යද්දීම අර මම ඉස්සර කරපු වෑන් එකේ ඩ්‍රයිවර් එතන ස්ලෝ කරලා කිවුවා අරුන්ට "ඕකා එනකංම ඔහොම තමයි ආවේ රාලහාමි" කියලා. යකෝ කන්න එපැයි මූව :growl::growl::growl:. ලයිසන් එක ඉල්ලුවා. දුන්නා. මම වචනයක්වත් කතා කරේ නෑ. බයේ ගැහෙනවා දැන්. අරු කෙලින්ම දඩ පොත අරං ලියන්න මගේ ලයිසන් එකේ විස්තර බලනවා. ඇඩ්රස් එක බලලා ඇහුවා අනුරාධපුරේද කියලා. මං ඔලුව වැනුවා ඔව් කියලා. (අපේ ගෙවල් අනුරාධපුරේ) අනුරාධපුරේ කොහෙද කියල ඇහුවා. මං කිවුවා එයාර්ෆෝස් කෑම්ප් එක ළඟ කියලා. හරියටම කොහෙද කියලා ඇහුවා. මං ඉතිං කිවුවා. (මූට වැඩි වයසක් තිබ්බේ නෑ. 35ක් වගේ) මූ අපේ ගෙදර තියන තැන අහලා සුදර්ශනී කියලා කෙල්ලෙක්ව දන්නවද ඇහුවා BOC එකේ වැඩ කරන. අපේ අල්ලපු ගෙදර අක්කා. මං කිවුවා "ඔව් අපේ අල්ලපු ගෙදර අක්කා" කියලා. ඒ මගේ පරණ කෑල්ලනේ කිවුවා. මට යන්තං හිනාවක් ගියා. මූ ඊට පස්සේ ඒකිගේ විස්තර අහන්න ගත්තා. බලද්දී ඌත් අනුරාධපුරේට කිට්ටු ගමක. ඊට පස්සේ මගේ විස්තර ඇහුවා. මොකද කරන්නේ, කොහෙද නැවතිලා ඉන්නේ. අහල ඉවර වෙලා ලයිසන් එක ආපහු දුන්නා. දෙන ගමන් ඇහුවා හැමදාම ඔහොමද යන්නේ කියලා. මම කිවුවා නෑ අද ක්ලාස් එකකට යන්න තියනවා පොඩ්ඩක් පරක්කු වෙලා ඒකයි කියලා. මූ ඊට පස්සේ උගේ නම කියලා උගේ ෆෝන් නම්බර් එක මට දීලා කියලා කියනවා මොකකට හරි පාරේදී මාට්ටු උනොත් ඌට කෝල් එකක් දෙන්නලු.
    පරිස්සමින් පලයන්ලු. මමත් හා අයියේ කියලා යන්නං ගොඩක් ස්තුතියි කියලා ආවා. ඊට පස්සේ කොහොම හරි අර කැරි වෑන් කාරයාගේ පස්සෙන් එළවලා ආයෙත් වමෙන්ම ඉස්සර කරලා බ්රේක් පාරකුත් ගහලා අතුරු පාරකට දාලා ගියා. :D:D:D
     
    • Like
    Reactions: chin100

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :lol: එහා ගෙදර අක්කා නිසා බේරුනා. පරිස්සමින් පලයන්. ඩබල් ඉරනම් කපන්නම එපා. නීතියෙන් කෙලවෙන නිසාම නෙවේ. එහෙම ඩබල් ඉරක් ගහන්නෙ අනිවා බඩු බනිස් වෙන පොට් එකක..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    deepan blnna e number eka;)
     
    gepa

    Well-known member
  • පබ්ලික් ලයිබ්‍රිය කාවින් කහ ඉරේ නැතුව පාර පැනලා කෑවා දඩයක්.දඩේ මාර්ග නීති පංතියක් ඇට් කොල්ලුපිටිය පොලිසියේ
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    :lol: එහා ගෙදර අක්කා නිසා බේරුනා. පරිස්සමින් පලයන්. ඩබල් ඉරනම් කපන්නම එපා. නීතියෙන් කෙලවෙන නිසාම නෙවේ. එහෙම ඩබල් ඉරක් ගහන්නෙ අනිවා බඩු බනිස් වෙන පොට් එකක..

    අනිවා මචං... පරිස්සමින් පල.....
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    පබ්ලික් ලයිබ්‍රිය කාවින් කහ ඉරේ නැතුව පාර පැනලා කෑවා දඩයක්.දඩේ මාර්ග නීති පංතියක් ඇට් කොල්ලුපිටිය පොලිසියේ

    එහෙමත් දඩ කෑවද ???
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පළමු දඩ කෑම ගැනත් ලියන්නම්
    දවසක් හවස ගෙදර ඉන්නකොට යාලුවෙක් කතා කරා එයාගේ pc එකට 7 ගහලා දෙන්න කියලා , 7 ට විතර ඇති කරුවලේ 5km විතර යන්න තියෙනවා ඒ දවස්වල් ලයිසන් එක නැ L එක තිබුනෙත් ගත්තා බයික් එක ෂෝට පිටින්ම ගියා හෙල්මට් නැ . 3km විතර යනකොට ට්‍රැෆික් දෙන්නෙක් ඉන්නවා නතර කරා , නතර කරපු ගමන් තේරුනා දෙන්නා බිලා ඉන්නේ කියලා, සමහරවිට ඒ දෙන්නට මහන්සියට මට බිලා වගේ පෙනුනද දන්නෙත් නැ, , අපි මොනවා කරන්නද දෙන්නා ලයිසන් පිටනේ බිවුවත් බිලා ඉන්නේ , මම සාමන්යෙන් ලියන්න එපා කියලා කියන්නේ නැනේ . දෙන්න සල්ලි ඉල්ලුවේ වත් මොකුත් නැ , මල්ලි ඔයා වැරද්දක් කරේ මේක උසාවි කේස් එකක් දඩ කොලයක් දෙන්නම් හෙට අවිල්ල් ගෙවලා ලයිසන් එක ගන්න කිවුවා ලයිසන් එක කිවුවට L එක . , ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මාව අදුරනවා නමුත් ඒ වෙලාවේ මාව ගානක් නැතුව ඇති මොකද ඒ හිටපු තත්වේ හැටියට කවුරුවත් අදුරගන්න බැ ,
    මමනම් ගොඩක් දඩ කාලා තියෙන්නේ හෙල්මට් තමා තව හෙල්මට් දඩ කපු ඒවා දෙකක් තියෙනවා ඒවත් දාන්නම්
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Mama kapu palaweni dade Pindeniya Police yen.. 3wheel eke sindu saddeta dagena gihin thamai wede une.. Ita passe deka thunak kewa..
     
    Last edited:

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    පළමු දඩ කෑම ගැනත් ලියන්නම්
    දවසක් හවස ගෙදර ඉන්නකොට යාලුවෙක් කතා කරා එයාගේ pc එකට 7 ගහලා දෙන්න කියලා , 7 ට විතර ඇති කරුවලේ 5km විතර යන්න තියෙනවා ඒ දවස්වල් ලයිසන් එක නැ L එක තිබුනෙත් ගත්තා බයික් එක ෂෝට පිටින්ම ගියා හෙල්මට් නැ . 3km විතර යනකොට ට්‍රැෆික් දෙන්නෙක් ඉන්නවා නතර කරා , නතර කරපු ගමන් තේරුනා දෙන්නා බිලා ඉන්නේ කියලා, සමහරවිට ඒ දෙන්නට මහන්සියට මට බිලා වගේ පෙනුනද දන්නෙත් නැ, , අපි මොනවා කරන්නද දෙන්නා ලයිසන් පිටනේ බිවුවත් බිලා ඉන්නේ , මම සාමන්යෙන් ලියන්න එපා කියලා කියන්නේ නැනේ . දෙන්න සල්ලි ඉල්ලුවේ වත් මොකුත් නැ , මල්ලි ඔයා වැරද්දක් කරේ මේක උසාවි කේස් එකක් දඩ කොලයක් දෙන්නම් හෙට අවිල්ල් ගෙවලා ලයිසන් එක ගන්න කිවුවා ලයිසන් එක කිවුවට L එක . , ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මාව අදුරනවා නමුත් ඒ වෙලාවේ මාව ගානක් නැතුව ඇති මොකද ඒ හිටපු තත්වේ හැටියට කවුරුවත් අදුරගන්න බැ ,
    මමනම් ගොඩක් දඩ කාලා තියෙන්නේ හෙල්මට් තමා තව හෙල්මට් දඩ කපු ඒවා දෙකක් තියෙනවා ඒවත් දාන්නම්

    ah ela ela dannakoo
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බලාගෙන යනකොට එළකිරි එකේ ඉන්නේ දඩ කන්නේ නැති විනයගරුක රියදුරු මහත්වරු ටිකක්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉස්සර 2003 එක සැරයක් ලයිසන් නැතුව වාහනේ එලවනකොට පොලිස් අයියා කෙනෙක් වාහනේ නැවැත්තුවා. පාරේ කහ ඉර පනිනකොට ගැහැණු කෙනෙක් මම ඉඩ දෙන්නේ නැතුව ගිය නිසා. ( අද නම් එහෙම නැහැ. කහ ඉරට කවුරුන් හෝ කකුල තිබ්බද මම වාහනේ නවත්වනවා . එදා පොලිසියට එසේ අසුවුණු හින්දා දෝ අද එම වැරැද්ද කරන්නේ නැහැ. මොකද ළමයෙක් උනත් හදන්න පුළුවන් වයසක් තියනවා නේ. ඒ කලදී දඬුවම් කරලා ගත්තම එම වැරැද්ද ආයේ කරන්නේ නැහැ. ඩ්‍රයිවින් මුල් අවදියේදී නිසා මම හදුනා. )

    ඉතින් අහු වෙලා රුපියල් දාහක් දීලා දඩයක් කන්නේ නැතුව ශේප් වෙලා ගියා. ඇත්තටම දඩයට වඩා වහනය පොලිසියට අරන් යන්න බලයක් තියනවා. කොහොමින් හරි ශේප් උනා.

    පලමු වරට දඩයක් කෑවේ ලයිසන් අරගෙන මාස කිහිපයකට පස්සේ තනි ඉර කපලා ඉස්සර කරලා පන්නිපිටියේදී රුපියල් 500 දඩයක් කෑවා. ඊට පස්සේ කාලෙකදී ගම්පහ පැත්තේ දී කෑවා . එත් තනි ඉර කපලා ඉස්සර කරලා. තව දවසක් කෑවා කොට්‍රුවේදී. ඒ දකුණු පැත්තෙන් ගිහින් වමට හරවලා.

    මේ ඔක්කොම සිද්ද උනේ 2003 වසරේදී. සම්පුර්න දඩ ප්‍රමාණය 3 යි. එයින් පස්සේ අද වෙනතුරු කිසිම දඩයක් කාලා නැහැ. නීතියට සහ විනයට අනුව වාහන ධාවනය කරනවා.
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේක දඩ කෑමට ආසන්න අවස්ථාවක් ගිය සිකුරාදා උනේ
    මම ගිරිතලේ හරහා කැකිරාවට යාමට පිටත් උනා බයික් එකෙන් . ගිරිතලේ හන්දිය පහු කරනවත් සමග ඉස්සරහින් ටිපර් දෙකක් යනවා වාහන දෙක යන්නේ එක ලග මම බයික් එකේ සිග්නල් දැම්මා ඉස්සර කරන්න අවස්ථාව ලැබුණු ගමන් ඉස්සර කරන්න හිතාගෙන වෙලාව රාත්‍රී 7.30 ට ඇති . පාරේ වෙන වාහන නැ . කොහොම හරි වංගුවක් සෙට් උනා තනි ඉර . ඉස්සර කරන්නත් හිතෙනවා එත් සැකයි වාහන එකක්වත් පාරේ නැ . ඕන එකක් කියලා වංගුවෙන් ඉර පොඩ්ඩක් කපාගෙන පිටිපස්සෙම තියෙන ලොරිය ඉස්සර කරන්න හදනකොටම වැඩේ හරි ටෝර්ච් එකත් මුනට ගහගෙන පාර මැදට රථ වාහන නිලධාරියෙක් ආවා . මම පාර මැද හිමිට නතර කරා

    එතනින් එහාට සිදුවීම මෙහෙමයි
    ටෝච් එක ගහගෙන ආවනේ අපු කෙනාගෙන් මම ඇහුවා මොකුත් දන්නේ නැ වගේ සර් මටද නතර කරන්න කිවුවේ ලොරිය්ටද

    නැතුව ඔය මහත්තයට තමා ලයිසන් එක ගන්න
    එකත් දුන්න
    ඉන්සුරන්ස්
    එකත් දුන්න

    දැන් ලියන්න ලෑස්ති
    මම ඇහුවා මහත්තයා ලියන්නද ලෑස්ති
    නැතුව ඔබතුමා වරදක් කරනේ

    මහත්තයා මොකක්ද මම කරපු වරද
    වමෙන් ගමන් කිරීමේ නිතිය කඩ කිරීම අනතුරුදායක ලෙස ඉස්සර කිරීම
    තනි ඉර කැපීම

    මහත්තයා මොකුත් කරන්න බැරිද
    පුළුවන් සදුදා ඇවිත් දඩ කොලේ ගෙවලා ලයිසන් එක අරන් යන්න

    අල්ලස් දෙන්න එහෙම නෙමෙයි නේද හදන්නේ අල්ලස් දෙන්න හදනවනම් කියන්න එකත් වරදක්

    මහත්තයා දැන් ලියන්නම ඕනෙද
    ඔව් මෙතන වැරදි ගොඩක් තියෙනවා දැන් කරපු වැරදි පිළිගන්නවද

    ඔව් පිලිගන්නවා මොකුත් හින්දා නෙමෙයි ඉස්සර කරන්න ගියේ මම අලින්ට බයයි එකයි ලොරිය ඉස්සරහට දගෙන හිමිට යන්න හැදුවේ
    මහත්තයා ඔය විදිහට ගියොත් වැඩි දුර යන්න බැරි වෙයි මේ රෑ වෙලා කොහෙද යන්නේ

    හෙට කැම්පස් එකේ exam එකක් තියෙනවා ඒක හින්දා ටිකක් පාඩම් කරන්න ඕනේයාලුවෙක් ඉන්නවා කැකිරාවේ එහේ යන්නේ . ටිකක් පාඩම් කරන්න

    හා එහෙමද මහත්තයා මොකක්ද කරන ජොබ් එක
    .......... කරන්නේ

    හා කමක් නැ මහත්තයා පරිස්සමෙන් යන්න . අපි ඔබ තුමාගේ දැන් ලිවුවා කියලා අපිට තරු හම්බෙන්නේ නැ . අපි ඉන්නේ ඔයාලගේම ආරක්ෂාවට ඒක නිසා මාර්ග නීති කඩකරන්නේ නැතුව යන්න .

    හා මහත්තයා ගොඩක් ස්තුතියි

    යන ගමන් ඇහුවේ මහත්වරු මොන පොලිසියේද කියලා -- මින්නේරිය පොලිසිය

    මගේ හදපිරි ස්තුතිය එම මහත්වරු දෙදෙනාට
     
    • Like
    Reactions: subash dushmantha

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මගේ බර්ත් ඩේ එක දවසෙ අපේ ඔෆිස් එකෙ තව කොල්ලෙක්ගෙ බර්ත් ඩේ එක, ඉතිං ඔෆිස් එකෙ උන්ට මොනා හරි දෙන්න ඔනෙ නිසා අපි දෙන්නම ගියා බයික් එකෙන්. ඔෆිස් එක තියෙන්නෙ තිබිරිගස්යායෙ.:yes: අපි හිතන් ගියේ කේක් එකක් ගේන්න. ඉතින් ලාබෙට ගන්න හිතන් ෆැබ් එකත් පහු කරන් ගියා හැව්ලොක් ටවුන් පෙරෙරා සන්ස් එකට.:rofl: ඒත් ඉතින් යන්න උනේ නෑ. පොලිස් පාර්ක් එක ඉස්සරහ කලර් ලයිට් කහ පත්තු උනා ම රේස් කර රතු වටුනා හුකාස් ගාල මට කරකියා ගන්න දෙයක් නෑ එහෙම්ම ඇද්දා. පොලිස් කාරයො තුන්දෙනෙක් පැන්න පාරට.:dull: වැඩේ කියන්නෙ බයික් එකෙ ආදායම් බලපත්‍රෙයි ඉන්සුරන්ස් එකයි දෙකම ඔෆිස් එකෙ.:confused: පොලිස් කාරයා කොල්ලෙක් ඉදියෙ මන් කිව්ව ලියන්නෙප මචන් කියල කොහෙද ඌ ලිව්ව.:lol: දඩේ 1000යි බර්ත් ඩෙ පාර්ටි එක පැත්තක දාල දඩේ ගෙවල ලයිසන් එක අරන් ආව.:lol::lol:
    ප.ලි මේක තමයි පලවෙනි දඩේ. දෙවෙනි එකත් කෑව ලගදි එකත් දාන්නම් හෙමිට.:yes::yes:
     
    Last edited: