මනුස්සකම!

Oct 13, 2016
2,675
276
0
18268588_857546391064097_7265927297033145578_n.jpg
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මැරෙන එකාට මැරෙන්න දෙන්නැතුව රෙද්දක් කරනව මුන් බැට්මෑන්ල ස්පයිඩර්මෑන්ල වෙන්න යනවද කොහෙද පිල්ම් බලල මොලේ කුරුවල් වෙලා :angry: :angry:
කොහොමත් ඔය යුරෝපෙ ඉන්න උන්ට පිස්සු දැක්කෙ නැද්ද ලමෙක්ගෙ මිනියක් වෙරලට ගොඩගැහුව කියල සරණාගතයො බුරුතු පිටිං පිලිගත්තෙ මී හරක් :dull: :dull:
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මැරෙන එකාට මැරෙන්න දෙන්නැතුව රෙද්දක් කරනව මුන් බැට්මෑන්ල ස්පයිඩර්මෑන්ල වෙන්න යනවද කොහෙද පිල්ම් බලල මොලේ කුරුවල් වෙලා :angry: :angry:
    කොහොමත් ඔය යුරෝපෙ ඉන්න උන්ට පිස්සු දැක්කෙ නැද්ද ලමෙක්ගෙ මිනියක් වෙරලට ගොඩගැහුව කියල සරණාගතයො බුරුතු පිටිං පිලිගත්තෙ මී හරක් :dull: :dull:

    උබ මහ පිස්සු කතා නේද වෙලාවකට කියවන්නේ.:dull:
     
    Thanks god! Real White Walker is back.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ මහ පිස්සු කතා නේද වෙලාවකට කියවන්නේ.:dull:

    මං කවදාවත් පිස්සු කතා කියන්නෑ :no: :no:

    Thanks god! Real White Walker is back.

    GOT එන්න ලඟයිනෙ දැන් :D :D
    කලිං අවුරුදු වල මෙලහට ඇවිල්ල :( :(
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    මිණිකැට නොදිලේ මහ පොළවේ
    මිරිඟුව කිසිදින මුණ නොගැසේ
    ඇස් හමුවේ ඇති සත්‍ය නොපෙනේ
    ක්ෂිතිජය සොයමින් යන ගමනේ

    මල් පිපුණත් මහ කටු අකුලේ
    සුවඳට අඟයක් නැහැ එතැනේ
    වෙස් මුහුණක ඇති හැඩතල අතරේ
    වෙස්ගත් අයගේ රුව සැඟවේ

    නිර්වින්දන මනුසත් වනයේ
    නොමිනිස්කම ඉහළින් විකිණේ
    බෝසත්කම පිරි සොදුරුම මිනිසුන්
    අඩු ලංසුවකින් හැරදැමුවේ