Patta.
Mage prashne thama, godak un kiyanawa,
tikak kal giyama Android devices slow wenawa kiyala patta widiyata.
Aththada ban a scene aka?![]()

මටත් ඔය කතාව ගොඩාක් අය කිව්වා බන් ..
මාලග තියෙන්නේ s7 edge එකක් ,,මගේ first smart phone එක
දැන් මාස 6ක් විතර වෙනවා 32gb chip එකක් ගහලා තියෙන්නේ
games 4ක් විතර දාලා තියනවා ,,තවම නම් slow නැහැ බන් ..
උබ s8 එකක් ගන්නවා නම් දාන්නම ගන්න එපා මචෝ ..
තව ටික දවසක් බලපන් ...



ita passe ona app hema ekakkama install karanawa
root karamuda oka 





