Samsung galaxy s8+

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Patta.

    Mage prashne thama, godak un kiyanawa,
    tikak kal giyama Android devices slow wenawa kiyala patta widiyata.

    Aththada ban a scene aka? :confused:
    :no:
    මටත් ඔය කතාව ගොඩාක් අය කිව්වා බන් ..
    මාලග තියෙන්නේ s7 edge එකක් ,,මගේ first smart phone එක
    දැන් මාස 6ක් විතර වෙනවා 32gb chip එකක් ගහලා තියෙන්නේ
    games 4ක් විතර දාලා තියනවා ,,තවම නම් slow නැහැ බන් ..
    උබ s8 එකක් ගන්නවා නම් දාන්නම ගන්න එපා මචෝ ..
    තව ටික දවසක් බලපන් ...:D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Hari ahenam kiyapan balanna kohomada "Hariyata" use karanne kiyala. :rolleyes:

    mama use karana vidiha kiyannam ubata , uba ubatama ekak hadaganin

    mama gaththa gaman custom recovery ekak dala phone eka root karanawa , hithonoth custom rom ekakkata yanawa advance features thiyana :yes: ita passe ona app hema ekakkama install karanawa

    mage app 5 list eke

    1. nova prime
    2.titanium backup
    3.greenify
    4.xposed ( 7 ekatanam nae thawama )
    5.magisk

    magenam slow wenne nae mage kalin thibbe s3 ekak balapan mage parana thread athi s3 gaththa dawas wala :yes:

    den use karanne s7 edge ekak.
     
    ow ban mun aragena wensa watahaganne nae ne uba wage :P root karamuda oka :nerd:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    ow ban. Tika dawasak edala balanawa.:yes:
     
    Root karanawa kiyanne Admin access gannawa wage scene akak neda ban? Mat nam uba oya kiwwa awa therune na hariata. Man android use karalama na. :no: . Therena basawen kiyanna barida?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Hari ahenam kiyapan balanna kohomada "Hariyata" use karanne kiyala. :rolleyes:
    මම නම් ලොකුවට phone ගැන දන්නේ නැහැ එත්
    phone එකේ memory එක පුළුවන් තරම් free තියාගනින්
    apps games ඔක්කෝම chip එකට move කරපන්
    s7 and s8 පොඩි video එකක් record කරත් 1gb පනිනවා
    ඒ නිසා අවශ්‍ය photos videos pc එකට දාගෙන storage එක තියාගනින් ..
    මම නම් ඔහොමයි කරන්නේ ...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    පට්ට නේ ..... review පාරාක් එහෙම දැන්මනම් නියමයි......
     
    Last edited:

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මම නම් ලොකුවට phone ගැන දන්නේ නැහැ එත්
    phone එකේ memory එක පුළුවන් තරම් free තියාගනින්
    apps games ඔක්කෝම chip එකට move කරපන්
    s7 and s8 පොඩි video එකක් record කරත් 1gb පනිනවා
    ඒ නිසා අවශ්‍ය photos videos pc එකට දාගෙන storage එක තියාගනින් ..
    මම නම් ඔහොමයි කරන්නේ ...

    hmmmm. Thanks machan. Balamuko. Thama gannawada nadda kiyala hariyata hithuwe na :dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mama use karana vidiha kiyannam ubata , uba ubatama ekak hadaganin

    mama gaththa gaman custom recovery ekak dala phone eka root karanawa , hithonoth custom rom ekakkata yanawa advance features thiyana :yes: ita passe ona app hema ekakkama install karanawa

    mage app 5 list eke

    1. nova prime
    2.titanium backup
    3.greenify
    4.xposed ( 7 ekatanam nae thawama )
    5.magisk

    magenam slow wenne nae mage kalin thibbe s3 ekak balapan mage parana thread athi s3 gaththa dawas wala :yes:

    den use karanne s7 edge ekak.

    ow ban mun aragena wensa watahaganne nae ne uba wage :P root karamuda oka :nerd:
    :oo::oo::oo::frown::love:
    කුමා මල්ලී ,,,,
    උබ ගත්තාද එකක් බන් ...
    කිව්වෙවත් නැහැ කැරියා...කොහොමත් උබට ඒ ටිකේ තිබුන අමාරුවට මම දැනගත්තා එකක් බස්සයි කියල :rofl:
    මොකක්ද බන් ඔය root කරන එකේ වාසිය ...
    මොනවාද උබ ඔය use කරන apps ටික ...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Root karanawa kiyanne Admin access gannawa wage scene akak neda ban? Mat nam uba oya kiwwa awa therune na hariata. Man android use karalama na. :no: . Therena basawen kiyanna barida?

    man hithanne ubata android hariyanne nae apple wedi space thiyana ekak ganin :yes: normal use karana unta apple patta
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    :oo::oo::oo::frown::love:
    කුමා මල්ලී ,,,,
    උබ ගත්තාද එකක් බන් ...
    කිව්වෙවත් නැහැ කැරියා...කොහොමත් උබට ඒ ටිකේ තිබුන අමාරුවට මම දැනගත්තා එකක් බස්සයි කියල :rofl:
    මොකක්ද බන් ඔය root කරන එකේ වාසිය ...
    මොනවාද උබ ඔය use කරන apps ටික ...

    ubata kalin gaththe :P :yes: ubaaala aragatthha wage ithin thread dagena natanna giye nae :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    hmmmm. Thanks machan. Balamuko. Thama gannawada nadda kiyala hariyata hithuwe na :dull:
    මචෝ ,,,
    පුලුවන්නම් ලංකාවෙන් ගන්නේ නැතුව ගෙන්න ගන්න
    මොකද snapdragon 835 processor එක තියන s8 එක ලංකාවට එන්නේ නැහැ ..
    මමත් qatar වලින් ගෙන්න ගත්තේ ...
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    mama ada liberty ekata gihin phone eka athata gattha.. phone eka harima lassana hurubuhutui. bezel less phone trend eka patan gatta officially me phone eken.. no words to describe the beauty.. dan bezel phone penne hena kethata. :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    :oo::oo::oo::frown::love:
    කුමා මල්ලී ,,,,
    උබ ගත්තාද එකක් බන් ...
    කිව්වෙවත් නැහැ කැරියා...කොහොමත් උබට ඒ ටිකේ තිබුන අමාරුවට මම දැනගත්තා එකක් බස්සයි කියල :rofl:
    මොකක්ද බන් ඔය root කරන එකේ වාසිය ...
    මොනවාද උබ ඔය use කරන apps ටික ...

    root karapuwahama thiyana wasi godai ,

    uba oya use karanne stock samsung ena firmware eka okkoma stock ewwa thiyenne ,custom rom ekak gahala balanna ona ithin :love: asa hithennanam :love:

    thawa godariyak thiyanawa ewa kiyanne nae man:no::baffled:

    meka poddak balapanko man meka use karanne :love:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මචෝ ,,,
    පුලුවන්නම් ලංකාවෙන් ගන්නේ නැතුව ගෙන්න ගන්න
    මොකද snapdragon 835 processor එක තියන s8 එක ලංකාවට එන්නේ නැහැ ..
    මමත් qatar වලින් ගෙන්න ගත්තේ ...

    Ow ban. Man lankawe nemei enne. Aka nisa aulak wena akak na. Thanks ban information aka dunnata :yes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    Foto akak ganna ba storage full kiyala anawa. Apps install karannath ba. mala paninawa.

    KUNER Kuke Power Bank For Apple Iphone 7 Battery Case Original Slim Lightning Port 2400mAh Ultra Thin Storage Extended max 256GB Ultrathin 7 Battery Case Slim Black for Iphone 7-4.7-inch (Black 4.7)

    උබේ ඔය ස්ටොරේජ් ප්‍රශ්නෙට මෙන්න මේක උදව්වක් වෙයි.:yes: කික්ස්ටාට ප්‍රොජෙක්ට් එකක් විදිහට තිබ්බේ දැන් මාකට් එකේ තියෙනවා. + පවර් බෑන්ක් එකකුත් එක්ක. 6 Plus එකට නම් තියේද කියලා ශුවර් නැහැ:dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Hari Hari ban. Danne nathi nisa ahwe.
    Loku talks danna apa. Math software engineer kenek thama. Use karala nathi nisai danne naththe.

    loku talk newei ban :oo: denenna de kiwwe uba ithin langues use karana eke ubata thirenne nethida meka hodai os eka customize karanna puluwan kiyala :rolleyes: man kiwwe , uba daily usege me tika karanawaanam

    call , msg , social, email ,,apple hodai othanin ehata deyak karanawanam thamai android hoda wenne :yes: