kukku bonna kellek thama sey une na ban.
set wechcha dawasata kiyai![]()


Mata Kiwwa ubatath ehema kiwwa kiyala mama kukku bonakota ube kellagen![]()

බොරු හුරතලේබැඳලා බලපන්කො ඔය හුරතලේ තියෙයිද කියලා. lol




adare karana kaledi owa okkoma kiyala adare karanna ona ban. bandama owa nathi wena nisama![]()







මං කිරි බොන එක නැවැත්තුවෙ 2 වසරෙදි වගේ![]()
ඊට පස්සෙ නෙස්ටමෝල්ට් හෝලිස් වගේ ඒව බිව්ව දැන් නං තේ කහට විතරයි බොන්නෙ![]()
ඔය කෙහෙම්මල් වලට වඩා තේ රහයි![]()
බීල බලපං![]()
![]()
අනිවා මමත් උදේට බොන්නේ ප්ලේන් ටී. දවල්ට කහට. සිනි පොඩ්ඩක් කාල කහට එකක් බොනවා. බිලා ගෝල්ඩ් ලිෆ් එකක් ගහනවා.