කවුරු හරි දන්නවද නුවර අවට වාහන බෆර් පෙන්ට කරගන්න පුළුවන් හොද පොරක්. පොඩි පොඩි සිරීම් ටික හදා ගන්න ඕනේ. වැඩේ හොදට කරන එකෙක් සල්ලි කියක් ගත්තත් කමක් නෑ වැඩේ සුපර් නම්
Mahesh ubata meka miss wela ban
ඇතුලට නම් ගානක් නැතුව ඇති. ඕව කට්ටිය කියන විදියට නම් කාර් එකේ එක්ස්පෙක්ටඩ් ලයිෆ්ටයිම් එක ඇතුලෙ අවුලක් නැතුව දුවනව ඊට පස්සෙ ඉතින් පැත්තක ඉඳල කැඩෙන්න ගන්නව.![]()

ඕක අයිතිකාරයාගෙන් විකුනනවද අහන්න කලින් ජයරත්නට කලින්ම ඕඩරයක් wදෙන්න වෙයි නේහ්![]()

0.00 CO @ 2500rpm = 0 unburnt fuel
Miss උනේ නෑ... කියන්න දෙයක් නෑ...
0.00 CO @ 2500rpm = 0 unburnt fuel = No Injector Leakages or Foul Spark Plugs
කාබන් මොනොක්සයිඩ් (CO) නෙමෙයි නේ unburnt fuel hydrocarbons නේ? (HC කියල තියෙන්නෙ)
ඔව්... ඒ උනාට Complete Burn එකක් උනේ නැත්තන් HC + CO හැදෙන්න ඕනි... අනික ඕකේ පැහැදිලිවම තියෙනවා λ අගය 1/1.02 කියල...
Which means, AFR is around the stoichiometric mixture (14.7:1).
Injector Leakage එකක් තියෙනවා නම් AFR එක Rich වෙන්න ඕනි (Below 14.7:1 or λ below 1 )..
එතකොට CO = 0 , λ = 1.12 , o2 = 2.45 කියන්නේ AFR එක Lean ද?
Car DVD eken enne. Sinhala meke pennanne na... 1st awla
Car DVD eken enne. Sinhala meke pennanne na... 1st awla
එතකොට CO = 0 , λ = 1.12 , o2 = 2.45 කියන්නේ AFR එක Lean ද?
Yaa...
Lancer eke AFR 16.5:1
![]()
Ehema wenne ai?
ithin ban ube eka mage ekata wada aluth ne..
ekane man maheshgen ahanne tune up anan manan reddawal..
spark plug apu ewa, fule filter eka tiya ethana plate eke ana wath galawala na thawama..
105000Km done.. manual wala tiyena ewama karannath ba ne ban.. danna kenek gen ahaganna one..
eth ithin filter ehema galawanne nethuwa kiyannath ba thama neh



Aluth unath umbe AFR eka hari gaanatama thiyenawane... (AFR 14.7:1)
Mage eka lean burn ekak neh thynne (AFR 16.5:1)![]()
ai yako e![]()
"lean fuel mixture" is used to refer to an air/fuel ratio that has more air than fuel, which is often an indicator of issues such as an empty or almost empty fuel tank or malfunctioning fuel pump or fuel injectors. Vehicles that are experiencing a lean fuel mixture will often not start, and this problem can be solved through troubleshooting measures including adding more fuel to the tank even if the fuel gauge says the tank isn't empty and listening for the proper function of fuel pumps and injectors. Tools such as a funnel or even a medical stethoscope can be used as diagnostic tools to listen to the fuel pumps and injectors.

Labana mase emissions test aka tibeee....Aluth unath umbe AFR eka hari gaanatama thiyenawane... (AFR 14.7:1)
Mage eka lean burn ekak neh thynne (AFR 16.5:1)![]()
ai yako e![]()

mama nam danne na.. ban uba service karanawa wedi ne..


