වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    Screenshot_2017-05-04-11-35-27.png
    Oke chrome dala balapan hariyai...:)passe eken wara
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    02_l3.jpg

    මෙයගේ පිටිපස්සෙ ශොක්ස් දෙක දාගන්න කීයක් වගේ යයි ද? කාර් එකෙ පිටිපස්සෙ 3ක් දාලා යද්ද් පැද්දි පැද්දි ගිහින් රෝදේ බ්‍රාස් ගාල වැදුනා කියහන්කො.පපුවත් හෝස් ගාල ගියා

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කරුමේ කරුමේ...

    Emission Test රිපෝර්ට් එක කොමද තේරුම් ගන්නේ කියල Thread එකක් හැදුව...
    අවාසනාවට, වැරදිලා ටැබ් එක Close කරා කියහන්කෝ....
    Thread එකට ටටා බායි උනා....
    ආයි ටයිප් කරන්න කම්මැලි...
    ඇයි සේව් කරේ නැත්තේ අහන්න එපා... ඒකටත් කම්මැලි හිතුනා...

    දුක තමා රන්ජනී..........

    :dull: :dull: :dull: :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,945
    113
    කරුමේ කරුමේ...

    Emission Test රිපෝර්ට් එක කොමද තේරුම් ගන්නේ කියල Thread එකක් හැදුව...
    අවාසනාවට, වැරදිලා ටැබ් එක Close කරා කියහන්කෝ....
    Thread එකට ටටා බායි උනා....
    ආයි ටයිප් කරන්න කම්මැලි...
    ඇයි සේව් කරේ නැත්තේ අහන්න එපා... ඒකටත් කම්මැලි හිතුනා...

    දුක තමා රන්ජනී..........

    :dull: :dull: :dull: :dull:

    Close tabs to the right karada? :dull::(:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කරුමේ කරුමේ...

    Emission Test රිපෝර්ට් එක කොමද තේරුම් ගන්නේ කියල Thread එකක් හැදුව...
    අවාසනාවට, වැරදිලා ටැබ් එක Close කරා කියහන්කෝ....
    Thread එකට ටටා බායි උනා....
    ආයි ටයිප් කරන්න කම්මැලි...
    ඇයි සේව් කරේ නැත්තේ අහන්න එපා... ඒකටත් කම්මැලි හිතුනා...

    දුක තමා රන්ජනී..........

    :dull: :dull: :dull: :dull:

    අනේ බන් එලකිරියෙ ත්‍රෙඩ් එකක් දානකොට සැරින් සරේ වර්ඩ් එකකටවත් සේව් කරගනින්. නැත්නම් බඩුම තමා.:dull:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කරුමේ කරුමේ...

    Emission Test රිපෝර්ට් එක කොමද තේරුම් ගන්නේ කියල Thread එකක් හැදුව...
    අවාසනාවට, වැරදිලා ටැබ් එක Close කරා කියහන්කෝ....
    Thread එකට ටටා බායි උනා....
    ආයි ටයිප් කරන්න කම්මැලි...
    ඇයි සේව් කරේ නැත්තේ අහන්න එපා... ඒකටත් කම්මැලි හිතුනා...

    දුක තමා රන්ජනී..........

    :dull: :dull: :dull: :dull:

    අය්යො බන් මොකක් හරි හොද දෙයක් දාන්න ගියොත් මොනව හරි අව්ලක්.:growl: මහන්සි නොබල කොහොමහරි ඔයෙ ත්‍රෙඩ් එක දාපන් පුතී.:love::)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    කරුමේ කරුමේ...

    Emission Test රිපෝර්ට් එක කොමද තේරුම් ගන්නේ කියල Thread එකක් හැදුව...
    අවාසනාවට, වැරදිලා ටැබ් එක Close කරා කියහන්කෝ....
    Thread එකට ටටා බායි උනා....
    ආයි ටයිප් කරන්න කම්මැලි...
    ඇයි සේව් කරේ නැත්තේ අහන්න එපා... ඒකටත් කම්මැලි හිතුනා...

    දුක තමා රන්ජනී..........

    :dull: :dull: :dull: :dull:
    Owa word doc ekakata copy karapan ko ilaga sere.

    Ekko site ekak karapan uba..

    Mehe inne nethuwa rata palayan uba wage porak ta mara thenak tiyei..
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    02_l3.jpg

    මෙයගේ පිටිපස්සෙ ශොක්ස් දෙක දාගන්න කීයක් වගේ යයි ද? කාර් එකෙ පිටිපස්සෙ 3ක් දාලා යද්ද් පැද්දි පැද්දි ගිහින් රෝදේ බ්‍රාස් ගාල වැදුනා කියහන්කො.පපුවත් හෝස් ගාල ගියා

    :nerd::nerd::nerd::(
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Ithin kana eka adu karapan shocks damne nethuwa.. passe 3i kiyanne full load ne?

    Bara keeyada?.. kohomat ekak 10k wat wei?

    Ammioooooooo .mama hithuwe 3750 - 5000 wage wei kiyala.pitipassa echchaa ganan da? pitipassata 200 KG wage watenna ethi eeye ( 3 denage baa ) :baffled::nerd::(
     
    Last edited:
    Status
    Not open for further replies.