ඊයේ තමයි කුලුදුල් පාස්පෝට් එක අතට ලැබුනේ. මෙන්න රෑ කිරියට ආවාම ඩුබායි කියල මොකක්ද එකක් තියනව. නිකමට ගිහින් බැලුවේ. කියෙව්වට පස්සේ බයත් හිතුන බං යන්න. හෙන කට්ට නේද? මමත් වර්ක් වලට යන්න හොයනව මේ දවස් වල. මේ දවස් වල වේකන්සි අඩුයි ඔයා කියල තියනව වගේම. බොහොම පිං විස්තර කියල තියනව හොදට.
සුභ පැතුම් මචන්. දැන් පාස්පොර්ට් එකත් තියෙන එකේ කොහේ හරි හොද රටකට පැන ගන්න බලපන්. වයස කීයද දැන්. රටවල් වලට යන්න බය වෙන්නෙ එපා මචන්. මම ඩුබායි එන්න කලින් ඉරාක් වලත් හිටියා. යුද්ධේ හොදටම නැගලා ගිය දවස්වල. බය නැතුව ඕනම අභියෝගයකට මූන දීපන්. එතකොට ඔනම දෙයක් ජය ගන්න පුළුවන්.
මචං ඩුබායි වල Phone පාට්ස් ලාබයි කියන්නෙ අැත්තද
ඔව් මචන්. ඩුබායි වල පට්ට ලාබයි. මම සම්පූර්න ත්රෙඩ් එකක් දාන්නම් ටික දවසකින් ඒ ඔක්කොම ගැන කියලා. බඩු ගන්න තැන් අනම් මනම් එක්ක
Rep +
machan mama yanna inne, eth me mase giyoth awulak weida ban ramadan patan gannawane me mase 26 ??? mama Qatar hitiye awrudu 2.5 witara QS kenek. march wala lankawata awe ban mehe idala apply kara eth set une na ban hariyata ekak. ekai yanna baluwe. wediya kal arinnath bane ban ekai me yanna baluwe mama. advice ekak diyan machan
මේ මාස දෙක පහු වෙලා එන්න බලන්න. මේ දවස් වල ආවොත් අපරාදේ. රාමදාන් පටන් ගන්න නිසා ජොබ් හොයා ගන්න අමාරු වෙයි.






