ඩුබායි

signshop

Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    ඊයේ තමයි කුලුදුල් පාස්පෝට් එක අතට ලැබුනේ. මෙන්න රෑ කිරියට ආවාම ඩුබායි කියල මොකක්ද එකක් තියනව. නිකමට ගිහින් බැලුවේ. කියෙව්වට පස්සේ බයත් හිතුන බං යන්න. හෙන කට්ට නේද? මමත් වර්ක් වලට යන්න හොයනව මේ දවස් වල. මේ දවස් වල වේකන්සි අඩුයි ඔයා කියල තියනව වගේම. බොහොම පිං විස්තර කියල තියනව හොදට.

    සුභ පැතුම් මචන්. දැන් පාස්පොර්ට් එකත් තියෙන එකේ කොහේ හරි හොද රටකට පැන ගන්න බලපන්. වයස කීයද දැන්. රටවල් වලට යන්න බය වෙන්නෙ එපා මචන්. මම ඩුබායි එන්න කලින් ඉරාක් වලත් හිටියා. යුද්ධේ හොදටම නැගලා ගිය දවස්වල. බය නැතුව ඕනම අභියෝගයකට මූන දීපන්. එතකොට ඔනම දෙයක් ජය ගන්න පුළුවන්.

    මචං ඩුබායි වල Phone පාට්ස් ලාබයි කියන්නෙ අැත්තද

    ඔව් මචන්. ඩුබායි වල පට්ට ලාබයි. මම සම්පූර්න ත්‍රෙඩ් එකක් දාන්නම් ටික දවසකින් ඒ ඔක්කොම ගැන කියලා. බඩු ගන්න තැන් අනම් මනම් එක්ක

    Rep +

    machan mama yanna inne, eth me mase giyoth awulak weida ban ramadan patan gannawane me mase 26 ??? mama Qatar hitiye awrudu 2.5 witara QS kenek. march wala lankawata awe ban mehe idala apply kara eth set une na ban hariyata ekak. ekai yanna baluwe. wediya kal arinnath bane ban ekai me yanna baluwe mama. advice ekak diyan machan

    මේ මාස දෙක පහු වෙලා එන්න බලන්න. මේ දවස් වල ආවොත් අපරාදේ. රාමදාන් පටන් ගන්න නිසා ජොබ් හොයා ගන්න අමාරු වෙයි.
     
    • Like
    Reactions: rejectzion

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    සුපිරියි මචන්. විස්තර ගොඩක් කියල තියෙනවා. මගෙත් idea තියෙන දිහාවක් තමයි ඩුබායි. හෝටල් ක්ෂේත්‍රයේ ජොබ්ස් එහෙම හොදයි නේද බන්? මගේ ෆීල්ඩ් එක ඉතින් ඒ පැත්තනේ.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    සුපිරියි මචන්. විස්තර ගොඩක් කියල තියෙනවා. මගෙත් idea තියෙන දිහාවක් තමයි ඩුබායි. හෝටල් ක්ෂේත්‍රයේ ජොබ්ස් එහෙම හොදයි නේද බන්? මගේ ෆීල්ඩ් එක ඉතින් ඒ පැත්තනේ.

    Weekend paper eka baluwath Dubai wala hotel field jobs sahenna tiyenawa ban. Anik fields walata wada padith wadi...
    Mageth palaweni job eka cook.. dan aparade kiala hethenawa athal eke inna tibba
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    Weekend paper eka baluwath Dubai wala hotel field jobs sahenna tiyenawa ban. Anik fields walata wada padith wadi...
    Mageth palaweni job eka cook.. dan aparade kiala hethenawa athal eke inna tibba

    සහෝ මමත් hotel field එකෙන් ඉස්සරහට යන්න තමයි හිතාගෙන ඉන්නේ ...මමත් ඩුබායි තමයි එන්න ආසාව තියෙන්නේ ...කරනවානම් cook ද හොද F & B ද ...

    cook හෝ F & B වලට ඩුබායි එනවනම් english හොදට තියෙන්න ඕනෙද ..එත් මන් දැකල තියෙනවා english කතා කරන්න බැරි අයත් hotel jobs වලට ඩුබායි යනවා..අනේ මන්ද ගිහින් කොහොමද වැඩ කරන්නේ කියලා ..ඉංගිසි වත් නැතුව .

    cook and F & B වලට පඩිය කීයක් වගේ දෙනවද සහෝ ...
     
    Mama masayk wath wadee kale na machooo.. Eeta passe cooking iwaretama iwarai...

    Ow ban English nam echchara one naha... eka mama dannawa...

    Mama ads wala dakapu widiyata nam F&B walata wada Cook thama padi wedi :baffled:

    Lagodan wage hoda company tikakata CV baara deepan. Ape NCT karapu kollek Saudi giya Engineer ban :baffled: NCT kiyanne technician level ne
     
    ලංකාවේ හිටියට අව්ලක් නෑ අඩුම තරමේ ජීවිතේ එක පාරක් හරි සතියකටවත් වෙන රටක රව්මක් දාන්න බලපන්. බැදලා වයිපරේ දරුවෝ එක්ක ගිහින් ෆන් එකක් ගනින්..

    :lol::lol: :yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට මචන් ..

    ඕන උන්ට ගොඩ්ක්වදගත් වෙයි මේ නුල :love:
    :love:

    ඩුබායි ගිහින් ආව වැඩේ පැත්තක දාල පිස්සු කෙල්ල අතේ සතේ නැතිව හිරගෙවල් වල ලගල ලංකාවට හිසතින්ම එන්නේ නැතිව යමක් ඉතුරුකරන් වරෙල්ල :(
    බොන්න ඕන උන් බඩු ගහන්න එනම් මනම් පිස්සු කෙලින්න හොරකම් කරන්න වැලි දාගන්න ඕන උන් ලංකාවටම වෙලා ඉදිල්ල
    :dull:

    උබල සෞදි කටාර් එහෙම යනවනම් ඔහොමවත් නිදහසක් නැහැ .

    රේප් +12
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    Weekend paper eka baluwath Dubai wala hotel field jobs sahenna tiyenawa ban. Anik fields walata wada padith wadi...
    Mageth palaweni job eka cook.. dan aparade kiala hethenawa athal eke inna tibba

    අඩෝ අපරාදේ උබ ෆීල්ඩ් එකෙන් අයින් උනේ... පොඩි කට්ටක් තිබ්බට අනිත් ජොබ් එක්ක බලද්දී වියදම හුගාක් අඩුයි...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    සුපිරියි මචන්. විස්තර ගොඩක් කියල තියෙනවා. මගෙත් idea තියෙන දිහාවක් තමයි ඩුබායි. හෝටල් ක්ෂේත්රයේ ජොබ්ස් එහෙම හොදයි නේද බන්? මගේ ෆීල්ඩ් එක ඉතින් ඒ පැත්තනේ.

    ඩුබායි වල හොටෙල් පැත්ත නම් ජොබ්ස් තියෙනවා මචන්. මොකක්ද උබේ Hotel සයිඩ් එක? සාමාන්යයෙන් අලුතෙන් ආව කෙනෙක්ට නම් පඩි පොඩ්ඩක් අඩුයි මචන් මම දන්න විදියට. 1500ක් විතර හම්බෙනවා ආපු පලවෙනි අව්රුද්දේ. හැබැයි ඉන්න කන්න දීලා මගේ හිතේ. කාලයක් ගියාම නම් පඩි වැඩි වෙනවා. ඒ වගේම හොද Experience තියෙනවා නම් හොද පඩියකට යන්න පුළුවන්. මගේ යාලුවෙක් ඉන්නවා. එයා ඉස්සර ලංකාවේ වැඩ කරලා කටාර් ගියා. කටාර් වලින් දැන් මෙහේ හොටෙල් එකක Pastry Chef කෙනෙක් වෙලා ඉන්නේ. පඩියනම් නියමයි. ඩිරාම් 11000.00ක් ( ලක්ෂ 4.5ක් විතර ) ඉතින් පොඩි වයසකින් මෙහේ හොටෙල් එකකට ආවා නම් ලොකු දුරක් යන්න පුළුවන්..පටන් ගැන්ම අමාරුයි. ට්රැක් එකට වැටුනානම් ගොඩ

    සහෝ මමත් hotel field එකෙන් ඉස්සරහට යන්න තමයි හිතාගෙන ඉන්නේ ...මමත් ඩුබායි තමයි එන්න ආසාව තියෙන්නේ ...කරනවානම් cook ද හොද F & B ද ...
    cook හෝ F & B වලට ඩුබායි එනවනම් english හොදට තියෙන්න ඕනෙද ..එත් මන් දැකල තියෙනවා english කතා කරන්න බැරි අයත් hotel jobs වලට ඩුබායි යනවා..අනේ මන්ද ගිහින් කොහොමද වැඩ කරන්නේ කියලා ..ඉංගිසි වත් නැතුව .
    cook and F & B වලට පඩිය කීයක් වගේ දෙනවද සහෝ ...

    cook ක්ට හොද පඩියක් ගන්න පුළුවන් වෙයි මචන්. Cook වගේ එනවා නම් English නම් තියෙන්න වෙයි නේද මචන්? ඒත් ඇවිල්ලා කාලයක් යද්දී English හදා ගන්න නම් පුළුවන් වෙයි. ඒ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ගෙන් තමයි දැන ගන්න වෙන්නේ. ලංකාවේ අපි භාවිතයක් නැති නිසා තමයි අපිට English බැරි. නමුත් මෙ රටවල් වලට ආවාම ටික කාලයකින් අපේ කොල්ලෝ English පට ගාලා අල්ල ගන්නවා බන් භාවිතය නිසා. ඒ නිසා බය වෙන්න ඕන නෑ ඒකට. ඉන්ටව් එක තමයි ඉතින් ගොඩ දා ගන්න ඕන

    මරුසිරා;21578368 said:
    පට්ට මචන් ..
    ඕන උන්ට ගොඩ්ක්වදගත් වෙයි මේ නුල :love:
    :love:
    ඩුබායි ගිහින් ආව වැඩේ පැත්තක දාල පිස්සු කෙල්ල අතේ සතේ නැතිව හිරගෙවල් වල ලගල ලංකාවට හිසතින්ම එන්නේ නැතිව යමක් ඉතුරුකරන් වරෙල්ල :(
    බොන්න ඕන උන් බඩු ගහන්න එනම් මනම් පිස්සු කෙලින්න හොරකම් කරන්න වැලි දාගන්න ඕන උන් ලංකාවටම වෙලා ඉදිල්ල
    :dull:
    උබල සෞදි කටාර් එහෙම යනවනම් ඔහොමවත් නිදහසක් නැහැ .
    රේප් +12

    ඔව් ඔව් බන් මෙහේ ඇවිල්ලා පිස්සු කෙලියොත් නම් ආවට වඩා චාටර් විදියට යන්න වෙන්නේ. අපේ ලංකාවේ ගොඩක් සෙට් මෙහේ ඇවිල්ලා පිස්සු කෙලලා චාටර් වෙලා හිරේ ලගිනවා බන්. විශේෂයෙන් අපේ ගෑනු. උන් එන්නේ එක ගෙදරකට. ඒ ඇවිල්ලා ඒ ගෙදර වැඩ කරගෙන ඉන්නේ නැතුව එලියට පනිනවා. ඒ පනින්නේ පාස්පොර්ට් එකත් නැතුව. පැනලා පාර්ට් ටයිම් හොරට වැඩ කරනවා වෙන ගෙවල් වල. ඔය අතරේ මුන්ට මාට්ටු උනාම බඩුම තමයි. කෙලින්ම ජේල්. මාස ගානක් හිරේ කට්ට කාලා යන්න වෙන්නේ. සමහරුන්ට චාන්ස් එක තියෙනවා කව්රු හරි සල්ලි වියදම් කරලා ටිකට් දාලා දෙනවා නම්. ඒත් මෙහේ ලොකු කේස් දාගෙන අනම් මනම් කේස් වලට නම් චාන්ස් අඩුයි. මෙහේ පරිප්පු කාලා ටිකට දාගෙන ගෙදර යන්න හම්බෙන්නෙත් නෑ. මුන් කෙලින්ම ලන්කාවට ඇවිත් අපරාධ විමර්ෂන එකට භාර දෙනවා, ඒ නිසා ආවොත් ෆන් එකක් ගනිල්ලා නා ගන්නේ නැතුව. මොකද එන්නේ සල්ලි කීයක් හරි හම්බ කර ගන්නනේ

    සලකපු ඔක්කොම අයට රෙප් වලින් සලකනවා. දවසට දෙන්න පුළුවන් පොඩි ගානකටනේ. පුළු පුළුවන් වෙලාවට ඔක්කෝටම සලකනවා :yes:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,264
    10,520
    113
    මචන් ඩුබායි සෙල්ස් එජන්ට් යන්න කඩ්ඩ හොදටම ඔනෙද...කියන දෙ තෙරෙනවා...පොඩ්ඩ්ක් ගලප ගන්න අමාරුයි...අවුලක් වෙයිද
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    ඩුබායි වල හොටෙල් පැත්ත නම් ජොබ්ස් තියෙනවා මචන්. මොකක්ද උබේ Hotel සයිඩ් එක? සාමාන්යයෙන් අලුතෙන් ආව කෙනෙක්ට නම් පඩි පොඩ්ඩක් අඩුයි මචන් මම දන්න විදියට. 1500ක් විතර හම්බෙනවා ආපු පලවෙනි අව්රුද්දේ. හැබැයි ඉන්න කන්න දීලා මගේ හිතේ. කාලයක් ගියාම නම් පඩි වැඩි වෙනවා. ඒ වගේම හොද Experience තියෙනවා නම් හොද පඩියකට යන්න පුළුවන්. මගේ යාලුවෙක් ඉන්නවා. එයා ඉස්සර ලංකාවේ වැඩ කරලා කටාර් ගියා. කටාර් වලින් දැන් මෙහේ හොටෙල් එකක Pastry Chef කෙනෙක් වෙලා ඉන්නේ. පඩියනම් නියමයි. ඩිරාම් 11000.00ක් ( ලක්ෂ 4.5ක් විතර ) ඉතින් පොඩි වයසකින් මෙහේ හොටෙල් එකකට ආවා නම් ලොකු දුරක් යන්න පුළුවන්..පටන් ගැන්ම අමාරුයි. ට්රැක් එකට වැටුනානම් ගොඩ

    මම හිතන් ඉන්නේ මෙහෙ අවුරුදු 2කවත් experience හදාගෙන ඔහේ try කරන්න.
    ගොඩක්ම F & B සහ kitchen තමා oppertunity ඇත්තේ නේද? මම Front Office බං .