Redmi Note 4 Indian variant එක Aliexpress එකට එන්නේ නැද්ද බන්? කොහොමද ?දන්නා විදියට Note 4X කියන්නේ Chinese Version එක සහ Redmi Note 4 කියන්නේ Indian variant එක..(දෙකම SD625)
Redmi Note 4 (Mediatek) එකත් එක්ක මේවා පටලවගන්න එපා..Mediatek එකේ තියෙනවා දන්නා තරමින් PumpXpress කියල Mediatek එකෙන් use කරන fast charging technology එකක්..
Snapdragon variants වල QC 3.0 දෙයි කියල හිතන්න අමාරුයි මීට කලින් ඒවයෙත් දුන්නේ නැති නිසා..සාමන්යෙන් Redmi කියන්නේ budget series එක නිසා දෙන්නේ නැහැ..Mi Series ඒකට නම් දෙනවා QC 3.0
මේකත් බලන්න..
https://forum.xda-developers.com/showpost.php?p=71920772&postcount=12
thilan996 ගෙන් අහන්න, පොර ඔය ෆෝන්ස් ගැන හොඳට අධ්‍යනය කරා පහුගිය ටිකේ
Mi5 ගැන ඕනේ දෙයක් තියෙනවා නං මගෙන් අහන්න![]()
මේක මොකද්ද බන් ? මේක ඉන්දියන් එකනම් නෙමේ. මේක 4X එකද ?


thilan996 ට PM එකක් දාල බලපන් පොඩ්ඩක්, ඌ මේ ලඟදි ගත්තා RN4 එකක්




ජෙනුයින් හොයාගන්න අමාරුයි ඒකයි බැලුවේ බන්.


