Sinduwen Sinduwa II

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ගුමු ගුමුව වදුලේ
    සිලිසිළිය සුළගේ
    මුනුමුණුව නදියේ
    කසුකුසුව ගඟුලේ
    අයි මට ඇසුනේ..


    ..නෝනා මගේ නර්ස් නෝනා... ඔබ සිහි වෙනවා නිතර දෙවේලේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලා රෝස නාමල් සඳුන් සුවඳින් හද නැහැවිලා
    මා නෙතු බොඳවුණේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
    මැවු හීනේ සිඳී මා තනිවුණා
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඩල මහ වන්නියෙ වියලි බවයි විටකදි හද මඩල කොලොම්පුරේ රැදුරැ බවයි විටකදි හද මඩල
    ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංලව හිටියාට සෙවනැල්ල සේ
    වෙන් වෙන්ව ගියාදාට නාඳුනන් සේ
    පින්වන්තයයි සිතුව මට මා කෙරේ
    දුක හිතුන මා ගැන ම මට ඒ දිනේ
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස දැනුනා කෙදිනක හෝ විඳ පුරුදු ඇති සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම්...
    ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ දින පොතේහි
    අද රෑ ලියන්නේ
    අප පෙම් කථාවේ
    අවසාන
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..නව කතා පොතක ලියන්න මට ඔබේ ආදරේ දැන් කියන්න මට කියන්න සුන්දරද ආදරේ මට මගේ කියා ලියන්න ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑහෙන තරමට මම ඉකිබින්ඳට
    මහමෙර තරමට දුක තිබුණේ
    මා හැර යන්නට හිත ඉඩදුන්න ද
    කළ වරදක් නෑ දැන
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම පේමයේ තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ වැහි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හමුවුණත් හැමදා ම ළඟ ඉන්නෙ
    ළඟ ඉන්න ආ අය විතරමයි
    ළංවුණත් වෙන් වෙන්න ආ අය
    පුරුදු සේ නොකියා ම සමුගන්නේ
     
    ..නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම පේමයේ තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ වැහි..

    හන්තානට පාය න සද ලස්සනයිද කියන්න
    මා නොදකින් ඒ පුරහද ඔබට හැකිය දකින්න
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..නැතිද මා කේරේ අද ඔබගෙ ආදරේ.. කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ.. ඔය තරමට පෙම්කල කිසිවෙක් නොමැති මේ බවේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝච්චිය ගිහින් ආයෙත්.. සොරි වෙන්න ඕන
    මාලි අයියේ එළකිරි එකේ ඩිෆෝල්ට් ෆොන්ට් එකක් සෙට් කරන්න බෑද

    බැහැ මං හිතන්නෙ

    නැති වෙන්න දෙයක් නෑ මට තව මේ ‍ලොකේ
    නැති වුණා ඔබත් ‍මා කිසිදා නොසිතු ලෙසේ
    මා පැතුව එකම වස්තුව ඔබ තමයි ලඳේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුළු ලොව ම කථා වේ
    මුළු ලොව ම හිනා වේ
    සිතක් මන්ද හඬවන්න මෙසේ
     
    මුළු ලොව ම කථා වේ
    මුළු ලොව ම හිනා වේ
    සිතක් මන්ද හඬවන්න මෙසේ

    සංස්කෘතිය වලපල්ලට ගියාවේ
    සදාචාරේ බලු බල්ලට ගියාවේ
    අපේ කටේ ලෝදිය ටික වැටෙනවනම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නුඹට ආදරෙයි
    නුඹෙ පෙමට ආදරෙයි
    මට නැතුවට ඔහුට පුදන
    පෙමෙට ආදරෙයි