මචංලා මේ Dialog කාරයෝ හිතං ඉන්නේ උං විතරයි ලංකාවේ satellite TV දෙන්නෙ කියලා.. හිතුන ගමන් හොඳට hit වෙන චැනල් අයිං කරලා සල්ලී දීලා ගන්න කියනවා.. සල්ලී දීලා ගත්තු චැනල් වල උං උංගෙ අප්පගෙ ඇඩ් දානවා.. අපිට එකතු වෙලා මේකට මොකුත් කරන්න බැරි වෙයිද? අනික අපි සල්ලි දීලා package එකක් ගත්තම මුං කොහොමද ඒකෙ චැනල් අයිං කරන්නේ? 





