Dialog TV චැනල් හොරු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
feed line වෙනස් කලාට නඩු නෑ බං :( සල්ලි ගෙවලනේ ගන්නේ උන්

feed lines කියන්නේ re broad casting ද ? නැත්නං යන චැනල් එක ට තමන්ගේ වැඩසටහන් දැන්වීම් ආදිය එකතු කිරීමද ?
 
ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    නෑ බන් නෑ. මන් කිව්වේ ලංකාවේ චැනල් වල යන International Feeds - Ex: Cricket match,.....! වගේ ඒවා ඩයලොග් වලට දෙන්නේ නෑ. ඒකයි කේස් එක :(

    අනික ඩයලොග් PEO වගේ හැම එකකම පිටරට චැනල් ගන්නේ India, malayasiya වගෙ රටවලින් Globaly release කරන Asia Friendly feed. ගොඩක් වෙලාවට ඒ වගේ ෆීඩ් වල මිනිත්තුවක වගේ Time වෙනසක් එක්ක අපට පේන්නේ. ඩයලොග් එකේ උන් උන්ගෙ ඇඩ්ස් කලින්ම Arrange කරගන්නවා ඒ හින්දා. :baffled:

    අනික ඩයලොග් එකත් IntelSAT එකට ගෙවලනේ ගන්නේ. ඊට පස්සේ චැනල් එක කොච්චර වෙනස් කලත් චැනල් එකට නඩු දාන්න බෑ. විකාශන අයිතිය ලබාගෙන ඉවරයි නේ. ඩයලොග් එකට ඕනේ නම් පුලුවන් හැම චැනල් එකකම උන්ට ඕනි ෆීඩ් විතරක් පෙන්නන්න. ඇඩ් වලින් සල්ලි හොයන්න ඕනි හින්දා උන් ඔය පොඩි පොඩි චැනල් වලට ඇඩ් ඔබන්නේ නෑ. Cricket, Wrestling, වගේ ගොඩක් අය බලන programme වලට විතරයි උන් ඇඩ් ඔබන්නේ :(

    Cricket, wrestling විතරක් නෙමෙයි බං Discovery,AXN,Turbo,History tv18,cine max වගේ International channel වලටත් මුන් ඇඩ් ඔබනවා...:(
    උඹ කියන එක මට තේරෙනවා
    ස්තුතියි අදහස්වලට :)
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Cricket, wrestling විතරක් නෙමෙයි බං Discovery,AXN,Turbo,History tv18,cine max වගේ International channel වලටත් මුන් ඇඩ් ඔබනවා...:(
    උඹ කියන එක මට තේරෙනවා
    ස්තුතියි අදහස්වලට :)

    AXN එකෙඉ History එකෙයි සින්හල ඇඩ් යනව මං දැකලම නෑ බං :baffled:

    ගොඩක් චැනල් වල time එකක් count කරනවනේ ඉතින් අහපහු පටන් ගන්න කලින් :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    AXN එකෙඉ History එකෙයි සින්හල ඇඩ් යනව මං දැකලම නෑ බං :baffled:

    ගොඩක් චැනල් වල time එකක් count කරනවනේ ඉතින් අහපහු පටන් ගන්න කලින් :dull:

    Sinhala ad nam danne na ewage hitapu gaman lankawe english ad danawa ;)
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    AXN එකෙඉ History එකෙයි සින්හල ඇඩ් යනව මං දැකලම නෑ බං :baffled:

    ගොඩක් චැනල් වල time එකක් count කරනවනේ ඉතින් අහපහු පටන් ගන්න කලින් :dull:

    ඇයි බං ටයිම් කවුන්ට් කරන්න කලින්
    අර මගුල් ඩයලොග් රීලෝඩ් මෙගා වාසනා ඇඩ් එක
    මොබිටෙල්,ජිලට් ලංකාවෙ ඇඩ් එක එහෙම යනවා නෙ බං
    :shocked:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    feed lines කියන්නේ re broad casting ද ? නැත්නං යන චැනල් එක ට තමන්ගේ වැඩසටහන් දැන්වීම් ආදිය එකතු කිරීමද ?

    Dialog and peo TV දෙකෙම තියෙන්නේ Asia Friendly feeds. ඒවා ගන්නේ IntelSAT එකට ගෙවලා. ඒ හින්දා විකාශන අයිතිය තියෙන්නේ original channel එකට නෙමෙයි. සල්ලි දීලා ගන්න කොම්පැනි එකට. DTV වල නම් තියෙන්නේ තනිකරම India friendly feeds. ඒ හින්දා ඒකේ යන ඇඩ්ස් තනිකරම හින්දි විතරයි. ඩයලොග් PEO වල යන ඇඩ්ස් වල යන්තන් ඉන්ග්‍රීසි හරි තියනවා..

    ගොඩක් channel globly සැටලයිට් වලට දීලා තියන නිසා ගන්න Feed එකේ හැටියට ads වෙනස් :dull:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඇයි බං ටයිම් කවුන්ට් කරන්න කලින්
    අර මගුල් ඩයලොග් රීලෝඩ් මෙගා වාසනා ඇඩ් එක
    මොබිටෙල්,ජිලට් ලංකාවෙ ඇඩ් එක එහෙම යනවා නෙ බං
    :shocked:

    AXN එකේ නම් reality show ටික තමයි බලන්නේ. ගොඩක්ම බැලෙන්නේ History eka. ඔවා බලන වෙලාවට ඇඩ්ස් ගැන අයිඩියා එකක් එන්නේ නෑ බං :lol::lol::lol:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    peo tv eketh ten cricket eke match yaddi AD daanawa
    samaharavelavata match eke volume ekata vada ad eke volume vadi vela enne
    ethkota mala paninanawa :angry::angry::angry::angry:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Cricket, wrestling විතරක් නෙමෙයි බං Discovery,AXN,Turbo,History tv18,cine max වගේ International channel වලටත් මුන් ඇඩ් ඔබනවා...:(
    උඹ කියන එක මට තේරෙනවා
    ස්තුතියි අදහස්වලට :)

    නොදකින් මුන් අඩ්වලිනුත් ගාන කපනවා අපෙනුත් ගාන කපනවා

    එසෙ අඩ් ඔබනවානම් වහම මාසික ගාස්තු අඩු කරපිය