එහෙමද බං...
උනුත් ෆීඩ් ගන්නේ ඉන්දියවෙන්මනේ![]()
ඔය feed එක මොකක්ද කියලනම් මම දන්නේ නෑ බං. ලංකාවේ Ads නම් international channels වල එහෙම යන්නේ නෑ.



ඩයලොග් මගුල එපා වෙලා තියෙන්නේ දික්කසාද කරලා දාන්න ඕනි

Podi Silva - පොඩි සිල්වා;19249225 said:මහින්ද හිටියනම් නෙලුම් කුලුන ගහලා දැන් ඩිජිටල් කරලා නේ බන් එහෙනම්
ඩයලොග් එකේ පස්සේ යන්න ඕන නෑ
තව ටිකක් ඉවසපන්
ඩිජිටල් කරාම බලපන් ඕන විදියට![]()
![]()


ඉන්නංකො එහෙනං හිටං
හැබැයි සෑහෙන කාලයක් ඉන්න වෙයි වගේ![]()
මේකට මොනවා හරි කරන්න වෙනවා බං
බලමු.....
PEO TV / Dish TV වලත් මේ වගේමද ???
International Feed කෙලින්ම ගන්න දෙන් නැත්තෙ නෑ බං
එහෙම කරනවා නම් සාපේක්ෂව ලොකු වියදමක් දරන්න වෙනවා
මුං ගන්නෙ ඉන්දියාවෙන් නේ...
ඒ චැනල් වලින් ඉන්දියාවට අවසර තියනවා විකාශනයවන වැඩසටහන්වලට
බාධා නොවෙන්න ඒ අයගේ ඇඩ් දාන්න...
සිරාවටම ඉන්දියාවෙන් එන ෆිඩ් එකේ
වැඩසටහන්වලට බාධා වෙන්න ඇඩ් දාන්නනෙ නෑ
මුං ඉන්දියන් ෆිඩ් එකත් කපලා වැඩසටහන් හරියට බලන්න දෙන්නෙත් නැතුව ඇඩ් දානවා
ලොවෙත් නැති වෙන්නම![]()



Paid channels වලට එහෙම කරන්න අයිතියක් නැහැ. වෙළඳ දැන්වීම් දාන්න පුළුවන් එක නාලිකාව ගෙනියන සමාගමට විතරයි. ( මට හිතෙන විදිහට ) මේ සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව හොයා ගන්න පුළුවන් නම් ඩයලොග් සමාගමට එරහිව නඩුවක් පවරන්න පුළුවන්. ඒත් මම දන්නේ නැහැ ලංකාවේ එහෙම නීතියක් බලපවත් වෙනවද කියලා.
සල්ලි ගෙවලනේ ගන්නේ උන්Podi Silva - පොඩි සිල්වා;19249283 said:හිටං ඉදලා එපා වුනොත් වාඩි වෙයන්
ගොඩක් කල් ඉන්න වෙයි නේ



monowda bn karanne balapnko unge page eke dwaasata keedenk baniwanda internet tv oya dewal walata un apita sade danne customer care gattahama

Podi Silva - පොඩි සිල්වා;19249023 said:ඕකට කරන්න තියෙන්නේ ඕක වීඩියෝ කරලා
චැනල් එකට ඊ මේල් කරපන්
ඊට පස්සේ උන් ඩයලොග් එකේ කන්ට්‍රෑක්ට් එකට
උකලා දාවි
![]()
![]()


Paid channels වලට එහෙම කරන්න අයිතියක් නැහැ. වෙළඳ දැන්වීම් දාන්න පුළුවන් එක නාලිකාව ගෙනියන සමාගමට විතරයි. ( මට හිතෙන විදිහට ) මේ සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව හොයා ගන්න පුළුවන් නම් ඩයලොග් සමාගමට එරහිව නඩුවක් පවරන්න පුළුවන්. ඒත් මම දන්නේ නැහැ ලංකාවේ එහෙම නීතියක් බලපවත් වෙනවද කියලා.