පොන්න Dialog

කණියා

Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    මචංලා මේ Dialog කාරයෝ හිතං ඉන්නේ උං විතරයි ලංකාවේ satellite TV දෙන්නෙ කියලා.. හිතුන ගමන් හොඳට hit වෙන චැනල් අයිං කරලා සල්ලී දීලා ගන්න කියනවා.. සල්ලී දීලා ගත්තු චැනල් වල උං උංගෙ අප්පගෙ ඇඩ් දානවා.. අපිට එකතු වෙලා මේකට මොකුත් කරන්න බැරි වෙයිද? අනික අපි සල්ලි දීලා package එකක් ගත්තම මුං කොහොමද ඒකෙ චැනල් අයිං කරන්නේ? :angry::angry::angry:
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    channel select karanna puluwan ban ayn karapu ewa aye ganna puluwan ara kaha pata button eka obala mokadda code ekak gahala labbak karanna one call karala ahaganin
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කණියා;21586041 said:

    package walatath ehema karanawanam rules balapn. aniwa unge waasiyata dala athi.
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    channel select karanna puluwan ban ayn karapu ewa aye ganna puluwan ara kaha pata button eka obala mokadda code ekak gahala labbak karanna one call karala ahaganin

    නෑ බං උං කියන්නේ ඒ චැනල් එක මගේ package එකට (perl) නෑලු.. මෙච්චර දවසක් free දීලලු තිබ්බේ. ඔහොම channel කීපයක්ම අයිං කරලා.. හැබැයි ගන්නකොට ඔය free කතා මොකුත් නෑ..
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    කණියා;21586091 said:
    නෑ බං උං කියන්නේ ඒ චැනල් එක මගේ package එකට (perl) නෑලු.. මෙච්චර දවසක් free දීලලු තිබ්බේ. ඔහොම channel කීපයක්ම අයිං කරලා.. හැබැයි ගන්නකොට ඔය free කතා මොකුත් නෑ..

    agreement eke tiyenawa ban unta ona widiyata change karanna puluwan kiyala.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කණියා;21586091 said:
    නෑ බං උං කියන්නේ ඒ චැනල් එක මගේ package එකට (perl) නෑලු.. මෙච්චර දවසක් free දීලලු තිබ්බේ. ඔහොම channel කීපයක්ම අයිං කරලා.. හැබැයි ගන්නකොට ඔය free කතා මොකුත් නෑ..

    april walada gaththe? danna tharamin 12 idala free dunna serama.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    april walada gaththe? danna tharamin 12 idala free dunna serama.

    ow April wala free dunna mase anthima wenakan.
    samahara welawata promotion labenawa aluthn ganna connection walata masayak - masa 3k athara free channel set ekak salli deela ganna ona. (samahara promotion wala sampurna channel set ekama)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කණියා;21586147 said:
    නෑ බං මම අරන් දැං අවුරුදු 2කට ලගයි. මේක හැමෝටම වෙච්ච දෙයක්

    baduma thama................................................:sorry:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    කණියා;21586147 said:
    නෑ බං මම අරන් දැං අවුරුදු 2කට ලගයි. මේක හැමෝටම වෙච්ච දෙයක්

    monawada ayn wuna channel ??