Ponnayek weema mata adambarayak - Mangala

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    hinawrnna epa yako , hariyata hithapang me gon huttala wage pissu kellina sri lankawa niyojanaya karana janatha niyojithayo kiyala, duk weyang mehema pissu rataka jeewathwena eka gana

    :yes::(
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මංගල ගේ සමලිංගික ජීවිතය දොරවල් වහගෙන කරගත්ත දෙන්. ඒක දේශපාලනය නෙවෙයි නේ. හැබැයි ලැජ්ජ වෙන්න ඔනේ තමන් ඇමති කාලේ මහජන මුදල්වලින් හදපු ගෙවල් වාහන තමන්ගේ නැයන්ට දුන්න වීරවංශද ? සමලිංගික මංගලද?? මේවට හුරේ දාන දෙකයි පනහේ බයියොත් තමන්ගේ මානසික තත්වය ලෝකෙට පෙන්වීම ඉතාම සුන්දරයි!:P:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොන්නයෝ, ලෝල්ලෝ, ස්ත්‍රී දුෂකයෝ, තක්කඩි, මිනීමරුවෝ මේ සේරම පාර්ලිමේන්තු යවපු තකතීරු මිනිස්සු තමයි මේවට වග කියන්න ඕනේ :angry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,227
    27,629
    113
    slmitrr.jpg

    - http://sinhala.srilankamirror.com/news/news-in-brief/3901-mangala-samaraweera

    :baffled:
     
    • Like
    Reactions: aragon

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    බලයට ආ විගස තමන්ගේ හොදම යාළුවව සින්ගප්පූරුවෙන් ලංකාවට ගෙන්නගෙන මහ බැංකු අධිපති කර ඔහුට බිලියන ගාණක් හොරාකන්න දී දැන් එසේ නොවූවා සේ හැසිරෙමින් එක එක විහිලු කතා කියමින් ඉන්න පුද්ගලයා පොන්නයෙක් නොවේද.

    රටේ ජනාධිපතිවරනෙට ඉදිරිපත් නොවී යටින් උගුල් අටවමින් කුමන්ත්‍රණය කරමින් වෙන වෙන උන්ව ජනාදිපතිවරනෙට දමා තමන් අගමැති වන්නට හීන දකින පුද්ගලයා පොන්නයෙක් නොවේද.

    ඉන්දියාවට පුක දෙමින් ලොවමින් උන්ගේ එක එක ගිවිසුම් උන්ගේ රටටම ගිහින් හොරෙන් සයින් කරමින් රට සංවර්ධනය කරනෝ කියා පුරසාරම් දොඩන පුද්ගලයා පොන්නයෙක් නොවේද.

    සල්ලි නෑ සල්ලි නෑ කියමින් අලුත්ම වාහන තමන්ගේ ඇමති ගොට්ටන්ට තොල පිදේනි ලෙස දෙන පුද්ගලයා පොන්නයෙක් නොවේද.

    රටේ සම්පත් එදත් අදත් වෙන රටවල් වලට විකුණා නළුවෙක් නොව මොලයක් කියන පුද්ගලයා පොන්නයෙක් නොවේද.

    :baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,457
    16,172

    :lol::rofl:
     
    බුම්ප්
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    ඇයි බන් මුන් වගේ උන් පාර්ලිමේන්තුවේ ඉන්නේ .
    වියදම් අඩුකරන්න කියලා මේ ආණ්ඩුව කිව්වට.අය වැය කියන්න නැකත් බැලුවා .ඒ වෙනුවෙන්ම පාර්ලිමේන්තුව කැදෙව්වා ..ඒ කතාවට විනාඩි 8යි.වියදම ලක්ෂ 50 කියලා ඒ දවස්වල කතා උනා ..

    ඉතින් කොහොමද රට ඉස්සරහට යන්නේ
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    බලයට ආ විගස තමන්ගේ හොදම යාළුවව සින්ගප්පූරුවෙන් ලංකාවට ගෙන්නගෙන මහ බැංකු අධිපති කර ඔහුට බිලියන ගාණක් හොරාකන්න දී දැන් එසේ නොවූවා සේ හැසිරෙමින් එක එක විහිලු කතා කියමින් ඉන්න පුද්ගලයා පොන්නයෙක් නොවේද.

    රටේ ජනාධිපතිවරනෙට ඉදිරිපත් නොවී යටින් උගුල් අටවමින් කුමන්ත්‍රණය කරමින් වෙන වෙන උන්ව ජනාදිපතිවරනෙට දමා තමන් අගමැති වන්නට හීන දකින පුද්ගලයා පොන්නයෙක් නොවේද.

    ඉන්දියාවට පුක දෙමින් ලොවමින් උන්ගේ එක එක ගිවිසුම් උන්ගේ රටටම ගිහින් හොරෙන් සයින් කරමින් රට සංවර්ධනය කරනෝ කියා පුරසාරම් දොඩන පුද්ගලයා පොන්නයෙක් නොවේද.

    සල්ලි නෑ සල්ලි නෑ කියමින් අලුත්ම වාහන තමන්ගේ ඇමති ගොට්ටන්ට තොල පිදේනි ලෙස දෙන පුද්ගලයා පොන්නයෙක් නොවේද.

    රටේ සම්පත් එදත් අදත් වෙන රටවල් වලට විකුණා නළුවෙක් නොව මොලයක් කියන පුද්ගලයා පොන්නයෙක් නොවේද.

    :baffled:

    :lol::lol:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,288
    2,343

    :D:D:D:D:D