කොල්ලනේ...මගේ ජොබ් එක it assistant... Salary එක මාසෙට 20k වගේ....මට වාහනයක් ගන්න ආසයි.....down payment දාන්න සල්ලි නෑ... ලීස් එකක් දානවනම් මගේ salary එකෙන් කොච්චරක් කැපෙයිද.....ආස වාහනය Suzuki wagon r එක.....
සහය පතමි.....
බම්ප් එකක්වත් දාන්න....


සහය පතමි.....බම්ප් එකක්වත් දාන්න....



tharha wenna epa mehema kiwwata. Oya ganata bike ekak ganin lease karala 




igena gena udatama yanna one..