Vehicle problem

Aventador RLR

Junior member
  • Mar 1, 2016
    143
    11
    18
    kandy
    කොල්ලනේ...මගේ ජොබ් එක it assistant... Salary එක මාසෙට 20k වගේ....මට වාහනයක් ගන්න ආසයි.....down payment දාන්න සල්ලි නෑ... ලීස් එකක් දානවනම් මගේ salary එකෙන් කොච්චරක් කැපෙයිද.....ආස වාහනය Suzuki wagon r එක.....:(:(සහය පතමි.....

    බම්ප් එකක්වත් දාන්න....:(:(
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කොල්ලනේ...මගේ ජොබ් එක it assistant... Salary එක මාසෙට 20k වගේ....මට වාහනයක් ගන්න ආසයි.....down payment දාන්න සල්ලි නෑ... ලීස් එකක් දානවනම් මගේ salary එකෙන් කොච්චරක් කැපෙයිද.....ආස වාහනය Suzuki wagon r එක.....:(:(සහය පතමි.....

    බම්ප් එකක්වත් දාන්න....:(:(

    20k wage nam vehicle ekakta danma yanna epa
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    1) full lease denne ne machan
    2) wagonr ekak 3mil wage wenawane new model, 2nd hand old model (2007,2008) over 1.5 mil, lease ekak rolak gahala hari dammoth, dan rental yanne laksheta 2400-2500 wage so laksha 10 k lease karath 25000 enawa
    3) dan wahana market eka wedi & lease loan rates wadie, hadissi wela Ana ganna epa..
    Moko gatta wage gewanna th onene..
    4) hithala balala decision ekak ganin
    Jaya!
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    කොල්ලනේ...මගේ ජොබ් එක it assistant... Salary එක මාසෙට 20k වගේ....මට වාහනයක් ගන්න ආසයි.....down payment දාන්න සල්ලි නෑ... ලීස් එකක් දානවනම් මගේ salary එකෙන් කොච්චරක් කැපෙයිද.....ආස වාහනය Suzuki wagon r එක.....:(:(සහය පතමි.....

    බම්ප් එකක්වත් දාන්න....:(:(

    කෝල් එකක් දෙන්න කරන්න ඕන දේ කියන්නම් .
     
    Aventador RLR

    Junior member
  • Mar 1, 2016
    143
    11
    18
    kandy
    bump daapu hema denaatama thanks....adahas dunna ayatai pm daapu hodakollatath hamotama:yes:.....lease eka gena loku knowledge ekak ne.....ekai adahas denaganna ehuwe..matath theruna down payment ekak nethuwa ganna giyoth hira wenawa....:(:(hmm..but ganna aasai ekak:yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    20,000 salary ekak nam car ekak ganna epa machan :no:
    podda podda itiri karapan, thawa qualification hadagena promote wela salary wedi karaganna balapan. ube salary eken 50% wage loan gewanna tiyaganin, nattam jivath wenna amarui. Tharuna kale fun eke juvath wiyan :D
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කොල්ලනේ...මගේ ජොබ් එක it assistant... Salary එක මාසෙට 20k වගේ....මට වාහනයක් ගන්න ආසයි.....down payment දාන්න සල්ලි නෑ... ලීස් එකක් දානවනම් මගේ salary එකෙන් කොච්චරක් කැපෙයිද.....ආස වාහනය Suzuki wagon r එක.....:(:(සහය පතමි.....

    බම්ප් එකක්වත් දාන්න....:(:(

    Yako ape gewal laga elawalu kade wada karana unta 36000k denawa..
    Monad ban oya job. Aluth jobak hoya ganinn issella.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔයාට ඔය 20 කියක් ඉතිරි කරන්න පුලුවන්ද මාසෙට ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Yako ape gewal laga elawalu kade wada karana unta 36000k denawa..
    Monad ban oya job. Aluth jobak hoya ganinn issella.

    pau ban ohoma thamai godak oya post eke wada karana unta padiya.. thank aththema na.. dan garments walath 35000ta wadi padi.. higannonta wada antha widiyata gewanne it assistant la ta.. :angry: igena gena udatama yanna one..