Make More Money on Fiverr

DIY

Member
Mar 18, 2016
830
249
0
uba karapu sample tikak dapanko? apith fiverr karanawa hebai graphic...........

3D side eka dan ne a genath poddak wisthara karapan
kohomada igena gatte
kochchara kalayak karada
software monawada

oya dewal

මම කරපුවා මේ කිරියේ ත්‍රෙඩ් දාල ඇති මචං. මම කරන්නේ වගේ 3D Modeling, Rendering, Animation, VFX, Game Prop Modeling, Game Level Building

Software
3ds max
vray
zbrush
unity
Cry Engine
After Effects

8 Yrs Industry Experience
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,447
    1,399
    113
    දැන් නම් හදේ

    patta katta kapuwage result thamai
    adambarai puthi

    api nam 3D dan ne danna ekama de graphic .psd, .ai, .cdr owa tamai.
    ewagen puluwn gemak gahanwa dan 3D igena ganna kaale kepa karala be mata hithenna danna deyin goda yana ekai nuwanata huru :dull::D
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    machan PM ekak damma (y) man me umbe thread eka dakala awurudu thunakata passe password reset karan awe :)
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    patta katta kapuwage result thamai
    adambarai puthi

    api nam 3D dan ne danna ekama de graphic .psd, .ai, .cdr owa tamai.
    ewagen puluwn gemak gahanwa dan 3D igena ganna kaale kepa karala be mata hithenna danna deyin goda yana ekai nuwanata huru :dull::D

    ඔයා ඔය යන ක්‍රමේට මම තාම ඇවිත් නෑ ඒකට එන්නත් අමාරුයි :no:මොකද 3ඩී වලට කවුරුත් වැඩට ගන්න සෑහෙන ගානක් ගෙවන්න වෙනවා මාසෙකට. ඒ වගේම ඒ කොලිටි එක ගන්න අපිට වියදම් කරලා පුරුදු කරන්න වෙනවා.. කොහොම උනත් ට්‍රයි එකක් දෙන්න..:D ඔයාගෙ ව්‍යාපාර දියුණුවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    machan PM ekak damma (y) man me umbe thread eka dakala awurudu thunakata passe password reset karan awe :)

    වෙල්කම් බැක් සහෝ. මම බලන්නම් පී එම් එක:D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,447
    1,399
    113
    දැන් නම් හදේ
    ඔයා ඔය යන ක්‍රමේට මම තාම ඇවිත් නෑ ඒකට එන්නත් අමාරුයි :no:මොකද 3ඩී වලට කවුරුත් වැඩට ගන්න සෑහෙන ගානක් ගෙවන්න වෙනවා මාසෙකට. ඒ වගේම ඒ කොලිටි එක ගන්න අපිට වියදම් කරලා පුරුදු කරන්න වෙනවා.. කොහොම උනත් ට්‍රයි එකක් දෙන්න..:D ඔයාගෙ ව්‍යාපාර දියුණුවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    මං යන් ක්‍රමේ කීවෙ මොකක්ද?

    ත්‍රීඩී ඉගෙන ගන්නවා නම් ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් ඊට පස්සේ පලපුරුද්ද් ගන්න තව කාලයක් එපැයි. මාත් සාදාරන් ගානක් හොයනවා ඒත් මන් හිතන්නෙ මන් ඔයාට වඩා කාලයක් වැඩ කරනව්වා ඇති ඒ වෙනුවෙන් අනික් එක ටෙන්ශන් වැඩි මට නම් වැඩ ගොඩක් රිස්විශන් ගොඩක් එක්ක වැඩ කරද්දි මොකද අපි සමහර වැඩ 5$ කරනවා සබ් අරන් කරනවා 2$ වලටත්. හැබැයි මං ෆයිවරේට අලුත් මාස 6kක් වගෙ
     
    සබ් jobs:D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,418
    8,560
    113
    මෙන්න මේක තම වෙන්න ඕනි, තමන් තැනකට ගියාම අළුත්න් එන කෙනෙක්ට දිවුණු වෙන්න අත දෙන එක. උබට වරදින්නේ නෑ.
    බුදු සරණයි.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මෙන්න මේක තම වෙන්න ඕනි, තමන් තැනකට ගියාම අළුත්න් එන කෙනෙක්ට දිවුණු වෙන්න අත දෙන එක. උබට වරදින්නේ නෑ.
    බුදු සරණයි.
    :D
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    ඔව් මචං ටිකක් කට්ට තමයි පීසී එකේ රෑට රෙන්ඩරිං දාලා මොනිටරේ ඔන් කරලා නිදාගන්නේ එතකොට ඒ පැත්තට හැරෙනකොට ඇහැරෙනවනේ..ඉතින් ආපහු නැගිටලා බලලා නිදාගන්නවා.:dull: පොඩ්ඩක් මම කියපු විදියට කරලා බලන්න ඕඩර්ස් ඒවි. මේ මාසේ නම් කොහොමත් අඩුයි වැඩ. පොඩ්ඩක් ඉවසන්න වෙනවා.:(

    පොඩි උපදෙසක් දෙන්නම් -
    හයි කොලිටි රෙන්ඩරිං එක පාර දාන්නෙපා. කොලිටි අඩු සයිස් එක 1/4 විතර පොඩි ඒවා රෙන්ඩරිං කරලා බලලා අන්තිමේදී ෆයිනල් කරන්න.
    ex - if you need to render 1920x1080 frames test it with 960x540 or small size and for vray reduce the sample count and disable GI Caustics and also HDRI and Exposure Settings.
    use ram previews to check animations.
    hope these will help you:rolleyes:

    Aniwa machan.Godak watinawa. :love: Unge search algorithm wenas karapu kathawak kiyanawa.eka nisa wenna puluwan me tike orders adu.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මේ ලියන්නේ තමුන්ගේ අතේ තුට්ටු දෙක වියදම් කරලා මහා පරිමාණ ඩෙස්ක්ටොප් එකක් ගහලා වැඩේ ගොඩ දාන්න යන අයට. මගේ ඩෙස්ක්ටොප් එක මෙන්න මෙහෙමයි .(සල්ලි වැඩි නම් ගත්තට කමක් නෑ)
    මම කරන්නේ 3ඩී රෙන්ඩරිං.
    4 years old
    Intel i3
    8 GB ddr3 Ram
    No Separate VGA :rofl::P (onboard 512mb shared)
    Intel DH61H0 motherboard
    80 GB + 160 GB HDD

    Front Panel වයර් මීයෝ කපලා මලකඩ කාලා තියෙන්නේ:D

    ඒකෙන් මේ වෙනකොට නොසෑහෙන්න වැඩ අරන් තියෙනවා. (ගතවෙන කාලය වැඩී තමා) නමුත් තව කල් තියෙනවා මේකෙන් වැඩ ගන්න.:rofl::P ඔයාලත් තියෙන දෙයින් වැඩක් අරන් දියුණු වෙන්න.

    oya hodatama athi ban. HDD eka upgrade karagana. old hdd henama slow.

    pulwan nam ekwarama system drive eka SSd danda 128 wage ekak athi wei.

    used seprate vga ekak thibba nam oka thawa sahena kalekata athi.

    sallith tiyna eke upgrade karaganda. hamba karna ekane :)