uba karapu sample tikak dapanko? apith fiverr karanawa hebai graphic...........
3D side eka dan ne a genath poddak wisthara karapan
kohomada igena gatte
kochchara kalayak karada
software monawada
oya dewal
මම කරපුවා මේ කිරියේ ත්‍රෙඩ් දාල ඇති මචං. මම කරන්නේ වගේ 3D Modeling, Rendering, Animation, VFX, Game Prop Modeling, Game Level Building
Software
3ds max
vray
zbrush
unity
Cry Engine
After Effects
8 Yrs Industry Experience



මොකද 3ඩී වලට කවුරුත් වැඩට ගන්න සෑහෙන ගානක් ගෙවන්න වෙනවා මාසෙකට. ඒ වගේම ඒ කොලිටි එක ගන්න අපිට වියදම් කරලා පුරුදු කරන්න වෙනවා.. කොහොම උනත් ට්‍රයි එකක් දෙන්න..


Unge search algorithm wenas karapu kathawak kiyanawa.eka nisa wenna puluwan me tike orders adu.
(onboard 512mb shared)