garus thama e upahaaraya gaththeඋන්ට දුන්නේ නැද්ද බන් අර සම්මානේ.![]()

කෝ අපේ දිරි දීමනා, OT, බෝනස් මුකුත් හම්බුනේ නෑ![]()

දවස් පඩියට නේ වැඩ ගත්තේ එදා සිසිල් බීම දුන්නේ දිරි දීමනා වලට තමයි 
OT බෝනස් නෑදවස් පඩියට නේ වැඩ ගත්තේ එදා සිසිල් බීම දුන්නේ දිරි දීමනා වලට තමයි
![]()

OT බෝනස් නෑදවස් පඩියට නේ වැඩ ගත්තේ එදා සිසිල් බීම දුන්නේ දිරි දීමනා වලට තමයි
![]()

ඇයි සම්මාන උළෙලේ බජට් ඒකට දාල ගෑනු ළමයට තඩි චොකලට් පෙට්ටියක් අරන් ගියේ අමතකදමට මොකුත් හම්බුනේ නෑ![]()

ඇයි සම්මාන උළෙලේ බජට් ඒකට දාල ගෑනු ළමයට තඩි චොකලට් පෙට්ටියක් අරන් ගියේ අමතකද![]()
එහෙනම් ඒක තමයි එදා හදිසියේ ගියේ 

මු එහෙමත් කරලද මන් දන්නෙවත් නෑනේඑහෙනම් ඒක තමයි එදා හදිසියේ ගියේ
![]()

ඇයි සම්මාන උළෙලේ බජට් ඒකට දාල ගෑනු ළමයට තඩි චොකලට් පෙට්ටියක් අරන් ගියේ අමතකද![]()

මාට්ටුද මන්දා.. 
ඔය කිව්වට පුංචි ලාභයකුත් ඇති....![]()

මු එහෙමත් කරලද මන් දන්නෙවත් නෑනේඑහෙනම් ඒක තමයි එදා හදිසියේ ගියේ
![]()

ආරංචිය හැටියට සමහර සංවිධායකයන් උළලෙන් පස්සේ කාර් එහෙමත් අරං තියෙනවා....![]()

අපේ ගෙදරට අලුතින් ටයිල් ඇල්ලුවෙත් ඔය කියන දවස්වලම තමයි![]()

ආරංචිය හැටියට සමහර සංවිධායකයන් උළලෙන් පස්සේ කාර් එහෙමත් අරං තියෙනවා....![]()

අපේ ගෙදරට අලුතින් ටයිල් ඇල්ලුවෙත් ඔය කියන දවස්වලම තමයි![]()
ශ්හ්.. ශ්හ්.. බෑනේ කරන්න ඉතින්
ටයර් සෙට් එක දාගන්න විතරයි පුළුවන් උනේ![]()

අම්මෝ මූ නොදන්න එකම හොදා.. කටවහන් හිටු කටුස්.. උබ මගේ ලව් එකනේ..
![]()

කටුස්
කිලර් 