wahana hodai puthe.. owa patta gahala thiyenne.. leda wattu habai dan parana nisa.. anika diesel ganna epa

Ehema leda denne na ban parana wahana. Boru kiyanta epa..
Ape thiyenawa palathsaba pajero ekakui 84 datsun 720 cab ekakui. Dekama daily duwanawa kisia awulak na. Running repairs witharai
e uba nadaththu karapu nisane pili welata.. anik un hamoma ehema karanawada? samahara un wahana duwanne heta loke winase wage.. anika me wahana paranai godak aniwa engine overhaul karapuwa. ewath hariyata karalada sure na.. spare parts hoyaganna na.. specially body dirala nahutheta catloy thattuwa wahane purama. hithapan ehema wahanayak mu gaththama thawa laksha 2k wahaneta yata karanna wenawa oka hadaganna.. oya ganata marutiyak wage balala ganna puluwannam hodai..
වහනේ හොදයි . එත් ඔවා පාවිච්චි කරපු උන් ඕවාගේ පට්ටෙට පැට්රල් /ඩීසල් කරන නිසා ගෙදර කක්කුස්සියට ගියෙත් ඕවගෙන්. දුවලා දුවලා,තවත් ටිකක් දුවලා තියෙන්නේ.
පන්චිකාවට්තේ තම එන්ජින් බඩු බහුතරයක් තියෙන්නේ. බොඩිපාර්ට්ස් නම් හොයන්න ටිකක් අමාරුයි. හෝමාගම අතපත්තු කියල ඩයිල් එකක් ඉන්නවා. ඌ ගාව දැන් ගන්නවානම් ඔකට දොරවල් 4කුයි ඩිකියකුයි තියෙනවා
Ehema leda denne na ban parana wahana. Boru kiyanta epa..
Ape thiyenawa palathsaba pajero ekakui 84 datsun 720 cab ekakui. Dekama daily duwanawa kisia awulak na. Running repairs witharai
වහනේ හොදයි . එත් ඔවා පාවිච්චි කරපු උන් ඕවාගේ පට්ටෙට පැට්රල් /ඩීසල් කරන නිසා ගෙදර කක්කුස්සියට ගියෙත් ඕවගෙන්. දුවලා දුවලා,තවත් ටිකක් දුවලා තියෙන්නේ.
පන්චිකාවට්තේ තම එන්ජින් බඩු බහුතරයක් තියෙන්නේ. බොඩිපාර්ට්ස් නම් හොයන්න ටිකක් අමාරුයි. හෝමාගම අතපත්තු කියල ඩයිල් එකක් ඉන්නවා. ඌ ගාව දැන් ගන්නවානම් ඔකට දොරවල් 4කුයි ඩිකියකුයි තියෙනවා
අතපත්තු හෝමාගම කොහෙද ඉන්නේ? නම්බරේ තියෙනවනම් pm එකක් දාන්න පුළුවන්ද
Eka muge wedakne bn. Maruti gannawanam K akurakma ganna one. Parana ewa thiyenawa huBas wennama dirapuwa. Hodata balala ganna eka ganna ekaage wagakeemak. Marutiyata wada koi athinuth hodai mewa