වලියක්

jasz

Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර

    උන් දෙන්නට කරන්න තිබ්බෙ අරුන්ට ගහල බිම වැටුනට පස්සෙ කකුල් දෙකයි අත් දෙකයි දනිස්ස ගාවිනුයි වැලමිට ගාවිනුයි කඩල දාන්න එක ඇහැකුත් පොට්ට වෙන්නම ගැලෙව්ව නං උන්ට ආයෙ අනාගතේ දවසක ඔය වගේ දෙයක් කරන්න තියෙන හැකියාව අඩුවෙනව :yes: :yes:
    නිකං ගහල දාල ගිය එක වැරදියි :( :(

    tenor.gif
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මටත් උනානෙ බං ඔය පදිරි සීන් එක දවසක්. ඔෆිස් දවසක බයිසිකලේ සර්විස් එකට දාල ලන්ච් වෙලාවෙ ගන්ඩ යන්ඩ පාරට බැහැල පාක් එක ගාවට එද්දි කට්ටිය කාඩ් ගහනව මාව දැක්කත් වැඩි ගානක් නෑ උන්ට උං සල්ලි වලටද කොහෙද කාඩ් ගගහ හිටියෙ. එතකොටම ත්‍රී විල් එකක් ආව මම අත දැම්මම පාක් එකට පොඩ්ඩක් ඉස්සරහින් නැවැත්තුව. මම ගිහිල්ල නගින්ඩ යද්දිම එකෙක් පිටිපස්සෙන් ඇවිත් මගෙ උරිස්සෙන් ඇදල ගත්ත තව ඩිංගෙං මම බිම.
    පස්සෙ අරූ කියනව පාක් එකේ වීල් තියෙද්දි පිට ඒව නවත්තගෙන යන්ඩ දෙන්ඩ බෑ කියල. අම්මට මට මල පැන්න පාර මිරිකුව අරූගෙ ඛෙල්ල ඇස්දෙක ලොකුවෙලා ගියා එක පාර. පස්සෙ අනිත් සෙට් එක ඇවිත් අරූව ඇදගෙන ගියා. අදටත් මම අරූව දැක්කම ඇගට කපං යන්නෙ. උටත් මාව දැක්කම නිකම්ම දත්මිටි කැවෙනව ඇති.:lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,705
    2,175
    113
    Nugegoda
    ඇත්තටම කියනව නං ඕක සක්කිලි ත්‍රීවිල් උපසංස්කෘතියෙ තියෙන අමුම අමු තකතීරු නීතියක් (උන්ම හදාගත්ත).
    ත්‍රී විලර් පාක් එකක් ලඟ පාතක තියෙද්දි පාක් එකේ නොවන ත්‍රීවිල් වලට මඟීන් නග්ග ගන්න එක සම්පූර්ණයෙන්ම තහනම්. මම දන්න ඔය වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනව.

    ත්‍රී විලර් වල මිල කොච්චර වැඩි වුනත් මම ඒකට කිසිම ආණ්ඩුවකට දොස් කියන්නෙ නැත්තෙ ඒකයි. ලංකාවේ ඉතාම පැහැදිළිවම ත්‍රී විලර් වැඩියි. ත්‍රී විලර් අතිරික්තය හින්ද සමහර ත්‍රීවිලර් රියදුරෝ වේලෙනව. ඒ හින්ද පුලුවන් තරම් අළුතින් ත්‍රී විලර් පාරවල් වලට එක්වීම අධෛර්‍යමත් කරන්න ඕන:angry: ඒක රටේ ආර්ථිකයට හොඳයි
     
    • Like
    Reactions: craabeysinghe

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඇත්තටම කියනව නං ඕක සක්කිලි ත්‍රීවිල් උපසංස්කෘතියෙ තියෙන අමුම අමු තකතීරු නීතියක් (උන්ම හදාගත්ත).
    ත්‍රී විලර් පාක් එකක් ලඟ පාතක තියෙද්දි පාක් එකේ නොවන ත්‍රීවිල් වලට මඟීන් නග්ග ගන්න එක සම්පූර්ණයෙන්ම තහනම්. මම දන්න ඔය වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනව.

    ත්‍රී විලර් වල මිල කොච්චර වැඩි වුනත් මම ඒකට කිසිම ආණ්ඩුවකට දොස් කියන්නෙ නැත්තෙ ඒකයි. ලංකාවේ ඉතාම පැහැදිළිවම ත්‍රී විලර් වැඩියි. ත්‍රී විලර් අතිරික්තය හින්ද සමහර ත්‍රීවිලර් රියදුරෝ වේලෙනව. ඒ හින්ද පුලුවන් තරම් අළුතින් ත්‍රී විලර් පාරවල් වලට එක්වීම අධෛර්‍යමත් කරන්න ඕන:angry: ඒක රටේ ආර්ථිකයට හොඳයි
    ත්‍රීවීල් කාරයෝ කැමති ත්‍රීවීල් ගණන් යන තරමට. උන් කැමති නෑ ගෙවල් වල මිනිස්සුත් ත්‍රිවිල් ගන්නවට. ත්‍රිවිල් කාරයෙක්මයි ඔය කතාව කිව්වේ.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඕකුන් නිතරම වලි දාගන්නවා.දවසක් අපේ ගමේ ත්‍රීවිල් පාක් එකේ වලියක් ගිහිල්ලා එකෙක් තව එකෙක්ගේ වීල් එකක් පෙරලලා අනිත් පැත්ත ගහලා තිබ්බා.:angry:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඇත්තටම කියනව නං ඕක සක්කිලි ත්‍රීවිල් උපසංස්කෘතියෙ තියෙන අමුම අමු තකතීරු නීතියක් (උන්ම හදාගත්ත).
    ත්‍රී විලර් පාක් එකක් ලඟ පාතක තියෙද්දි පාක් එකේ නොවන ත්‍රීවිල් වලට මඟීන් නග්ග ගන්න එක සම්පූර්ණයෙන්ම තහනම්. මම දන්න ඔය වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනව.

    ත්‍රී විලර් වල මිල කොච්චර වැඩි වුනත් මම ඒකට කිසිම ආණ්ඩුවකට දොස් කියන්නෙ නැත්තෙ ඒකයි. ලංකාවේ ඉතාම පැහැදිළිවම ත්‍රී විලර් වැඩියි. ත්‍රී විලර් අතිරික්තය හින්ද සමහර ත්‍රීවිලර් රියදුරෝ වේලෙනව. ඒ හින්ද පුලුවන් තරම් අළුතින් ත්‍රී විලර් පාරවල් වලට එක්වීම අධෛර්‍යමත් කරන්න ඕන:angry: ඒක රටේ ආර්ථිකයට හොඳයි

    :yes::yes::yes::yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය වගේ එවුන්ට තේරෙන බාසාවෙන්ම කියන්න ඕනෙ නැතිව හරියන්නෙ නෑ
    අද මම දවල් 1.45 ට විතර යනව පොඩි එකාව ගන්න ඉස්කෝලෙට පට්ට ට්‍රපික් එක
    මගෙ එකේ ඒසී ඇත්තෙත් නෑ මල පැනල හිටියෙ පාරෙන් එහා පැත්තෙ වැන් එකක පිටිපස්සෙ අවුරුදු 12 -13 ක විතර එකෙක් ඉදගෙන මට විරිත්තනව මමත් පොඩි එකෙක් හින්ද දිව දික් කරා මූ මට ඇගිල්ල දික්කර කර මොනවද පල් ටෝක් වාගයක් දානව රව රව. මට මල පැන්න ඇද්ද හෑන්ඩ් බ්රෙක් පාර මැදම බැස්ස ගියා දුන්න කන හරහ එකක් වෑන් එකේ අන්කල් කාරයාටත් කීව මුගෙ අම්මලාට කියන්න වැඩිහිටියන්ට ගරු කරන්න උගන්නන්න කියල ආව පිටිපස්සෙ වාහන වල එවුනුත් දැක්ක එකෙක්වත් හෝන් එකක්වත් ගැහුවෙ නෑ මම වාහනේ අරන් යනකන්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතකොට උඹද අර පැත්තකට වෙලා ලමිස්සි වගේ මේ සීන් එක බලාගෙන හිටිය එකා.. මට හිතුන උඹටත් කනට එකක් ගහලම එන්න.. යකෝ මේ වගේ සීන් එකකදිවත් පොඩ්ඩක් ඇවිත් කතා කරපන්කො අහින්සක මිනිස්සු වෙනුවෙන්....

    :lol:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,818
    2,663
    113
    Kadawatha, Sri Lanka
    ඔය වගේ එවුන්ට තේරෙන බාසාවෙන්ම කියන්න ඕනෙ නැතිව හරියන්නෙ නෑ
    අද මම දවල් 1.45 ට විතර යනව පොඩි එකාව ගන්න ඉස්කෝලෙට පට්ට ට්‍රපික් එක
    මගෙ එකේ ඒසී ඇත්තෙත් නෑ මල පැනල හිටියෙ පාරෙන් එහා පැත්තෙ වැන් එකක පිටිපස්සෙ අවුරුදු 12 -13 ක විතර එකෙක් ඉදගෙන මට විරිත්තනව මමත් පොඩි එකෙක් හින්ද දිව දික් කරා මූ මට ඇගිල්ල දික්කර කර මොනවද පල් ටෝක් වාගයක් දානව රව රව. මට මල පැන්න ඇද්ද හෑන්ඩ් බ්රෙක් පාර මැදම බැස්ස ගියා දුන්න කන හරහ එකක් වෑන් එකේ අන්කල් කාරයාටත් කීව මුගෙ අම්මලාට කියන්න වැඩිහිටියන්ට ගරු කරන්න උගන්නන්න කියල ආව පිටිපස්සෙ වාහන වල එවුනුත් දැක්ක එකෙක්වත් හෝන් එකක්වත් ගැහුවෙ නෑ මම වාහනේ අරන් යනකන්

    Yako, umbava Policiyen kudalan yai ochchara podi unta gahanna giyoth. :shocked:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    ඔය වගේ එවුන්ට තේරෙන බාසාවෙන්ම කියන්න ඕනෙ නැතිව හරියන්නෙ නෑ
    අද මම දවල් 1.45 ට විතර යනව පොඩි එකාව ගන්න ඉස්කෝලෙට පට්ට ට්‍රපික් එක
    මගෙ එකේ ඒසී ඇත්තෙත් නෑ මල පැනල හිටියෙ පාරෙන් එහා පැත්තෙ වැන් එකක පිටිපස්සෙ අවුරුදු 12 -13 ක විතර එකෙක් ඉදගෙන මට විරිත්තනව මමත් පොඩි එකෙක් හින්ද දිව දික් කරා මූ මට ඇගිල්ල දික්කර කර මොනවද පල් ටෝක් වාගයක් දානව රව රව. මට මල පැන්න ඇද්ද හෑන්ඩ් බ්රෙක් පාර මැදම බැස්ස ගියා දුන්න කන හරහ එකක් වෑන් එකේ අන්කල් කාරයාටත් කීව මුගෙ අම්මලාට කියන්න වැඩිහිටියන්ට ගරු කරන්න උගන්නන්න කියල ආව පිටිපස්සෙ වාහන වල එවුනුත් දැක්ක එකෙක්වත් හෝන් එකක්වත් ගැහුවෙ නෑ මම වාහනේ අරන් යනකන්

    තොට පිස්සුද බන් 12-13 එකාට මොනව තේරෙනවද, අනික උඹට ආපිට ගහන්න බැරි එකෙකුට ගහන එක ගෑණියෙකුට ගහනවා වගේ පල් වැඩක් නේ :shocked::shocked: