මේක ඊයේ උන සිද්දියක්. මම හිටිය බස් හෝල්ට් එක ලගම තිබුන 3 wheel පාක් එකක්. ඒකෙ ඒ වෙලාවෙ 3 wheel 3 තිබුන. ළමයෙක් වඩා ගත්ත අක්ක කෙනෙක් ඇවිත් යන්න බැලුව ඒත් ඒ wheel වල කව්රුත් හිටියේ නැහැ.
පස්සෙ එයා පාරේ යන එකක් නවත්තල නගින්න යනකොටම අර පාක් එකේ wheel වල උන්ද කොහෙද දුවගෙන ඇවිත් අර අක්කව ඇදලා දැම්ම බිමට. එයා වැටෙන්නත් ගියා. ඊට පස්සෙ උන අර නවත්තපු wheel එකේ හිටිය (වයසක uncle කෙනෙක්) කෙනාට කනේ පාරක් ගහල කුනුහරපෙන්න බනින්න ගත්ත.
හේතුව උන්ගෙ පාක් එක ගාවින් අර අක්කගේ hire එක ගත්ත කියල. මිනිස්සුත් බලන් ඉන්නව අරුන් හෙන චන්ඩි වගේ කොන්ඩ වවල මාල දාගත්ත පොරවල්.
අර uncle උන්ට වඳිනවා. උන් ඒ uncle ගේ ළමයි වගේ. එතකොට එක පාරටම ඔතනට ආව බයික් එකක්. එකෙන් පිටිපස්සේ ආපු කොල්ල බැහැපු ගමන් අර එකෙක්ට පයින් ගැහුව, ඌ එතනම බිම ඒ කොල්ල අනිකවත් අල්ල ගන්නකොට හිටපු අනිත් එකා wheel එකේ පටිය ඇදල් ගත්ත. එතකොටම බයික් එක එළවන් ආපු කොල්ල දුන්න ෂොට් එකක් අරුත් බිම.ඒ වෙනකොට අනිත් කොල්ල අරුන් දෙන්නම බිම දාල.
ඕනෙනම් විනාඩි බාගයක් යන්න ඇති. ඒ කොල්ලෝ දෙන්න අර අක්කව ඒ wheel එකටම නග්ගල යන්න කිව්ව. මොකුත් අහන්නත් කලින් උන් දෙන්නත් ගියා.. අපි කතා උනෙ උන දෙන්න අනිවා army එකේ වෙන්න ඇති කියල.
ගුටි කාපු උන් බල්ලෝ වගේ මාරු උනේ.. හොඳ වැඩේ ඔය වගේ කාලකන්නින්ට.