වලියක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ත්‍රී වීලර් නම් ලංකාවේ නැතිම කරලා දාන්න ඕනේ. පාරේ ඩ්‍රයිව් කරද්දි ත්‍රීවීලර් කාරයෝ එක්ක තමයි අමාරුම. ඊ ගාවට ලොකු ට්‍රක් සහ ලොරි.

    අනික මේක අහන්න ලැබුණු දෙයක්. ලඟ හයර් වලට දැන් වීල් කාරයෝ යන්න එන්නේ නැතිලු ටර්න් එක මිස් වෙන නිසා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අන්න ඒ වගේ ආමි එකෙං හරි සිවිල් පිට දාන්න ඕනෙ ඔහොම තැන් වලට :yes: :yes:
    හැබැයි ආමි එකේ නෙමේ මොකේ වුනත් උන් දෙන්න කරපු දේ නං අන්තිම වැරදියි :no: :no:
    ඔහොම බිම වැටෙන්න ගැහුව කියල උන්ව හදන්න බෑ උන් ආයෙම කරන්නෙත් ඒකමයි :angry: :angry:
    උන් දෙන්නට කරන්න තිබ්බෙ අරුන්ට ගහල බිම වැටුනට පස්සෙ කකුල් දෙකයි අත් දෙකයි දනිස්ස ගාවිනුයි වැලමිට ගාවිනුයි කඩල දාන්න එක ඇහැකුත් පොට්ට වෙන්නම ගැලෙව්ව නං උන්ට ආයෙ අනාගතේ දවසක ඔය වගේ දෙයක් කරන්න තියෙන හැකියාව අඩුවෙනව :yes: :yes:
    නිකං ගහල දාල ගිය එක වැරදියි :( :(

    :eek::eek::eek::eek::eek:
     
    Thalagala1

    Member
    May 8, 2017
    43
    8
    0
    එතකොට උඹද අර පැත්තකට වෙලා ලමිස්සි වගේ මේ සීන් එක බලාගෙන හිටිය එකා.. මට හිතුන උඹටත් කනට එකක් ගහලම එන්න.. යකෝ මේ වගේ සීන් එකකදිවත් පොඩ්ඩක් ඇවිත් කතා කරපන්කො අහින්සක මිනිස්සු වෙනුවෙන්....

    onna kondak thiyena kollo:yes:

    mama witarak neme tawa un balan hitiya. 3 denak ekka randuwata yanna taram ubala wage chandi neme mama. :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එතකොට උඹද අර පැත්තකට වෙලා ලමිස්සි වගේ මේ සීන් එක බලාගෙන හිටිය එකා.. මට හිතුන උඹටත් කනට එකක් ගහලම එන්න.. යකෝ මේ වගේ සීන් එකකදිවත් පොඩ්ඩක් ඇවිත් කතා කරපන්කො අහින්සක මිනිස්සු වෙනුවෙන්....

    කුමාරට පේන හීන... :lol: :P
     
    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    අන්න ඒ වගේ ආමි එකෙං හරි සිවිල් පිට දාන්න ඕනෙ ඔහොම තැන් වලට :yes: :yes:
    හැබැයි ආමි එකේ නෙමේ මොකේ වුනත් උන් දෙන්න කරපු දේ නං අන්තිම වැරදියි :no: :no:
    ඔහොම බිම වැටෙන්න ගැහුව කියල උන්ව හදන්න බෑ උන් ආයෙම කරන්නෙත් ඒකමයි :angry: :angry:
    උන් දෙන්නට කරන්න තිබ්බෙ අරුන්ට ගහල බිම වැටුනට පස්සෙ කකුල් දෙකයි අත් දෙකයි දනිස්ස ගාවිනුයි වැලමිට ගාවිනුයි කඩල දාන්න එක ඇහැකුත් පොට්ට වෙන්නම ගැලෙව්ව නං උන්ට ආයෙ අනාගතේ දවසක ඔය වගේ දෙයක් කරන්න තියෙන හැකියාව අඩුවෙනව :yes: :yes:
    නිකං ගහල දාල ගිය එක වැරදියි :( :(

    :lol::lol::lol::lol::lol:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    බයිසිකලෙන් ආපු දෙන්න වීල් කරන්ද ආවෙ ? පස්සෙ එතනින් යනකොට බැක් වීල් එකක් ගැහුවද ?
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    ත්‍රී වීලර් නම් ලංකාවේ නැතිම කරලා දාන්න ඕනේ. පාරේ ඩ්‍රයිව් කරද්දි ත්‍රීවීලර් කාරයෝ එක්ක තමයි අමාරුම. ඊ ගාවට ලොකු ට්‍රක් සහ ලොරි.

    අනික මේක අහන්න ලැබුණු දෙයක්. ලඟ හයර් වලට දැන් වීල් කාරයෝ යන්න එන්නේ නැතිලු ටර්න් එක මිස් වෙන නිසා.

    ඔය සීන් එක නං ඇත්ත වගේ.මේ ලඟදී MC එකට ගියා වැඩ වගේකට lectures නැති වෙලේක.ආයෙ campus එකට යන්න වීල් එකක් ගන්න try කරා.(Campus එකට 1KM වගේ දුර එවෙලෙ lectures පටන් ගන්න හින්දා පොඩ්ඩක් හදිස්සියෙ හිටියෙ.වහිනවත් එක්ක) වීල් කාරයො 5කට අත දැම්ම.හැම එකාම බෑ කිව්වා.ලඟ වැඩි හින්දා.හරි අමාරුවෙන් යන්න වීල් එකක් හොයාගත්තෙ :growl::angry:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    Heh+you+figured+it+out+my+hats+off+to+you+_e7638c8aac758f45e5f60eb77b264195.jpg