::: Baahubali 2 The Conclusion 2017 :::

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Baahubali 2 The Conclusion 2017

    15oy0ox.jpg

    IMDB Rate-9.1/10

    Trailer

    DVDScr – MkvCage

    Link

    link ඒක වැඩ නොමැති නම් ලින්ක් ඒක ඉදිරියෙන් http://
    යොදා නැවත එන්ටර් යොදා බලන්න
     
    • Like
    Reactions: RottenCOLT

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දීය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාව තියලලු තාම පෙන්නන්න පටන් ගත්ත විතරයි. බොලිවුඩ් සුපර්ස්ටාර් ල කැලේ ලු. :D
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉන්දීය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාව තියලලු තාම පෙන්නන්න පටන් ගත්ත විතරයි. බොලිවුඩ් සුපර්ස්ටාර් ල කැලේ ලු. :D

    1 ඒක නම් හරි නැනේ බන් එච්චර :(
    මේකත් බලන්න ඕන එහනම් :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1 ඒක නම් හරි නැනේ බන් එච්චර :(
    මේකත් බලන්න ඕන එහනම් :)

    එකක්වත් බැලුවේ නෑ බන් ඉන්දියන් ඒවට වැඩිය ආස නෑ, හැබැයි මෙච්චර කට්ටිය බලන එකේ බලන්න ඕනේ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එකක්වත් බැලුවේ නෑ බන් ඉන්දියන් ඒවට වැඩිය ආස නෑ, හැබැයි මෙච්චර කට්ටිය බලන එකේ බලන්න ඕනේ.

    පලවෙනි එක ලොකු ගතියක් නෑ. මෝඩ සීන්ස් නම් අම්බානකට තියෙනවා. එත් ඉන්දියාවේ මේ වගෙ එපික් ෆිල්ම් හැදිලා නැහිනිසා ඒක හිට්වුනා.හැබැයි අවසානය කුහුහලය ඇතිවෙන විදියට හදලා තිබ්බා
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Meke Visual effect godak thiyenawane .. Mama eth baluwa indian ekak mokada mechchara hit une kiyala
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,387
    16,180
    113
    මේක හොදද බන්. :oo:
    පලවෙනි එක බලන්න ඕනා.
    ටි.ෆ්.එස් ප්ලස් 14
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පලවෙනි එක ලොකු ගතියක් නෑ. මෝඩ සීන්ස් නම් අම්බානකට තියෙනවා. එත් ඉන්දියාවේ මේ වගෙ එපික් ෆිල්ම් හැදිලා නැහිනිසා ඒක හිට්වුනා.හැබැයි අවසානය කුහුහලය ඇතිවෙන විදියට හදලා තිබ්බා
    ඒකතමා ඉන්දියාවේ හිට් උනා කීවට කොලිටිය ගැන අදහසක් ගන්න බෑ, දැන් ඔය මෙගා නාට්ටි පේන්නේ නැද්ද ඉන්දියාවේ සුපර් හිට් ලු. ඇති දෙයක් නෑ හැබැයි.
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Tamil films tikak hari hodai ara hindi ##thawal nam mata penna ba. Hindi nalu neliyoth..ehemai...
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඒකතමා ඉන්දියාවේ හිට් උනා කීවට කොලිටිය ගැන අදහසක් ගන්න බෑ, දැන් ඔය මෙගා නාට්ටි පේන්නේ නැද්ද ඉන්දියාවේ සුපර් හිට් ලු. ඇති දෙයක් නෑ හැබැයි.

    Indian film melo rahak ..na..hindi jarawa ... penawane..

    Tamil ewanam tikak hari hodai...