කවුද බන් ඒ?![]()
මන් නං කියන්නේ තව exciting පාරක් දෙන්න තිබ්බා සැවටාර් එලි කරද්දී..
සීසන් බ්රේක් එකක වගේ සෙට් උනා නං .. ආයේ පටන් ගන්නකන් කුඩු ගහලා වගේ බලන උන් ඉන්නේ .. 





spoil kala kiyanna epa. mama oka mulinma kiwwa.
![]()
මුන්ට නළුවෝ නැති සින් එකක් තියෙන්නේ.spoil kala kiyanna epa. mama oka mulinma kiwwa.
![]()




I wonder why he is using a Suit. Did he designed it by himself?


Suit එක නැතුව දිව්වම පිච්චෙන නිසා හදන්නේ....මොකද ඔය වෙද්දී බැරි උපරිම වේගෙට ඇවිත්![]()





watched over 20 times
gameplay trailer 1kakwath mechchara baluwe naha




මට මෙන්න මේ ටික කියහන්කෝ කවුරුහරි
1.The Flash Season 3 වලින් කතාව ඉවරයිද
ne bn
2,නැත්නම් මේකට Season කීයක් තියෙනවද
dan ne bn
3.Season 3 එකට episode කීයක් තියෙනවද
