හෙට පාන්දර ඉදල අනිද්දා හවස් වෙනකන් ටෝඉලට් එක වන්දනා කරපන්





උදෙන්ම ගියා කිරිබත් දන්සැලකට. ටිකක් අමුයි වගේ. එක කෑල්ලක් කාලා ආවා. දන්සැල් දෙන අය සැලකිලිමත් වෙලා කෑම හැදුවොත් හොදයි.

උදේම ගිය කිරිබත් දන්ලකට්. ටව ටිකකින් යනව ශුප් දන්සලට, ඊට පස්සෙ සව්, දවල්ට දුන්තෙල් බත් දන්සල්. හවස අපේ චිකන් ප්‍රයිඩ් රිස් දන්සල.
