දන්සැල්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    18341697_1847535165271571_7815676602076507971_n.png.jpg
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,450
    5,640
    113
    Panadura
    උදෙන්ම ගියා කිරිබත් දන්සැලකට. ටිකක් අමුයි වගේ. එක කෑල්ලක් කාලා ආවා. දන්සැල් දෙන අය සැලකිලිමත් වෙලා කෑම හැදුවොත් හොදයි. :yes::yes::yes::yes:
    ​
     

    AnuradhaRa

    Well-known member
  • උදෙන්ම ගියා කිරිබත් දන්සැලකට. ටිකක් අමුයි වගේ. එක කෑල්ලක් කාලා ආවා. දන්සැල් දෙන අය සැලකිලිමත් වෙලා කෑම හැදුවොත් හොදයි. :yes::yes::yes::yes:
    ​

    ඔය වගේ දන්සැල් 10කට විතර ගියොත් ගෙදර එන්ඩත් කලියෙන් බඩ යයිද මංද..
    මොක වුණත් කමක් නැ ගෙදර ආවට පස්සෙ.. :angry:
     

    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    උදේම ගිය කිරිබත් දන්ලකට්. ටව ටිකකින් යනව ශුප් දන්සලට, ඊට පස්සෙ සව්, දවල්ට දුන්තෙල් බත් දන්සල්. හවස අපේ චිකන් ප්‍රයිඩ් රිස් දන්සල.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    උදේම ගිය කිරිබත් දන්ලකට්. ටව ටිකකින් යනව ශුප් දන්සලට, ඊට පස්සෙ සව්, දවල්ට දුන්තෙල් බත් දන්සල්. හවස අපේ චිකන් ප්‍රයිඩ් රිස් දන්සල.

    :baffled: