දන්සැල්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    උදේ 8 සිට හෙට පාන්දර වෙනකං දන්සැල් වන්දනා කරන්ඩ බලාපොරොත්තු වෙමි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    18341697_1847535165271571_7815676602076507971_n.png.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    හෙට පාන්දර ඉදල අනිද්දා හවස් වෙනකන් ටෝඉලට් එක වන්දනා කරපන්

    ඒකත් වෙන්ඩ බැරි නෑ :yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    උදෙන්ම ගියා කිරිබත් දන්සැලකට. ටිකක් අමුයි වගේ. එක කෑල්ලක් කාලා ආවා. දන්සැල් දෙන අය සැලකිලිමත් වෙලා කෑම හැදුවොත් හොදයි. :yes::yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    උදෙන්ම ගියා කිරිබත් දන්සැලකට. ටිකක් අමුයි වගේ. එක කෑල්ලක් කාලා ආවා. දන්සැල් දෙන අය සැලකිලිමත් වෙලා කෑම හැදුවොත් හොදයි. :yes::yes::yes::yes:

    ඔය වගේ දන්සැල් 10කට විතර ගියොත් ගෙදර එන්ඩත් කලියෙන් බඩ යයිද මංද..
    මොක වුණත් කමක් නැ ගෙදර ආවට පස්සෙ.. :angry:
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    උදේම ගිය කිරිබත් දන්ලකට්. ටව ටිකකින් යනව ශුප් දන්සලට, ඊට පස්සෙ සව්, දවල්ට දුන්තෙල් බත් දන්සල්. හවස අපේ චිකන් ප්‍රයිඩ් රිස් දන්සල.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    උදේම ගිය කිරිබත් දන්ලකට්. ටව ටිකකින් යනව ශුප් දන්සලට, ඊට පස්සෙ සව්, දවල්ට දුන්තෙල් බත් දන්සල්. හවස අපේ චිකන් ප්‍රයිඩ් රිස් දන්සල.

    :baffled: