Chanux Bro ගේ කතාව

Status
Not open for further replies.

DJ_HarDWelL

Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    අයි බන් මු බොරුවට ඕවර් රියක්ටින් දානේ වීඩියෝ එකේ මුලින් .මටනම් ඊ කාලේ ඉදලම ඩයල් එක දිරවන්නේ නැ

    පව් බන් ඌ අඩනවා.. බබා..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඌ ඉංග්‍රීසි නොතේරෙන උන්ට සිංහලෙන් කියන එක වටිනවා
    හැබැයි ලොවෙත් නැති පච කතා කියන එකයි
    විලි රුදාව හැදිලා ඉන්න කොට බඩ යනවා වගේ ගේම් ගහද්දි කෙඳිරි ගාන එකයි
    මුගේ ඔලුවට එන ගොන් කතා හෙන ඔෆිසියල් ලුක් එකෙන් කියන එකයි

    නැත්තම් තව පට්ට
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    අයි බන් මු බොරුවට ඕවර් රියක්ටින් දානේ වීඩියෝ එකේ මුලින් .මටනම් ඊ කාලේ ඉදලම ඩයල් එක දිරවන්නේ නැ
    ඌ හිතාගෙන ඉන්නෙ ඌ PewDiePie කියල. ලොල්.. ඕව හොදයි බයියොන්ට.... :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තමන්ගෙ දෙයක් කරහන් බන්.. එතකොට කවුරු රිපොර්ට් කලත් වැඩක් නෑ. උබල අනුන්ගෙ ඒව හොරෙන් උස්සල දාන ගමන් අනිත් උන්ට රිපොර්ට් කරනව කියල බනිනව. :lol: බුදුදහම කියෙව්වට ත්‍රෙඩ් දැන්මට වැඩක් නෑ. වෙන උන්ගෙ දේවල හොරකම් කරල ලබන මුදලුත් එහෙම්මම තමා..

    p.s උබ මේක වසංගතයක් වගේ කිරියේ එකම දිගටම ගෙනියන නිසයි කිව්වෙ..

    සෑහෙන්න රිද්දෝගෙන නේද යාලුවා. :rofl:

    මේ කොල්ලෝ උබ දන්න ලබ්බක් කියපන් බන්. . වැඩිය ඕනේ නෑ උබ මට කියපන් යුටියුබ් විඩියෝ එකක් රිපෝර්ට් කරන්න පුලුවන් හේතු කීයක් තියෙනවද කියලා. .
    යකෝ දැන් ගොසිප් චැනල් එකක් වත් කරන්න විදියක් නෑ රිපෝර්ට් කරලා බැන් කරන්න බලන් සෙට් එකක් ඉන්නවා. . 10කට වඩා චැනල්ස් සස්පෙන්ඩ් වුනා සේරම කිරියේ උන්ගේ චැනල්ස්. .
    කට තිබ්බ පලියට මම කියවන්නේ නෑ. . හොදට හොයලා බලලා කියනදේ කියන්නේ. .
    මට චැනල්ස් කරනවනම් සබ්ජෙක්ට්ස් ඕනතරම් තියෙනවා ඒවා මන් අවශ්ය වෙලාවට කරන්නම්. .

    මේක බලන උන්ට කියන්නේ උබලා කිරියේ කොල්ලොන්ගේ චැනල්ස් රිපෝර්ට් කරනවනම් ඔය වැඩේ නවත්තපන්. .
    කුහක එවුන්ට කවදහරි වරදිනවා ඒක මහක තියාගනින්. .
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කොලවරි කියල නෙමෙයි හිටියේ..:rofl::rofl: ඇත්ත නමෙන්..:baffled: ඒ දවස් වල ගොඩ සයිට් වල හිටිය මගේ ඇත්ත නමෙන්...:lol:

    man hithanne ehenam man ubawa dannawa :lol: ube nama patan ganne S akuren ne?:) dan nah kiyapan :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    සෑහෙන්න රිද්දෝගෙන නේද යාලුවා. :rofl:

    මේ කොල්ලෝ උබ දන්න ලබ්බක් කියපන් බන්. . වැඩිය ඕනේ නෑ උබ මට කියපන් යුටියුබ් විඩියෝ එකක් රිපෝර්ට් කරන්න පුලුවන් හේතු කීයක් තියෙනවද කියලා. .
    යකෝ දැන් ගොසිප් චැනල් එකක් වත් කරන්න විදියක් නෑ රිපෝර්ට් කරලා බැන් කරන්න බලන් සෙට් එකක් ඉන්නවා. . 10කට වඩා චැනල්ස් සස්පෙන්ඩ් වුනා සේරම කිරියේ උන්ගේ චැනල්ස්. .
    කට තිබ්බ පලියට මම කියවන්නේ නෑ. . හොදට හොයලා බලලා කියනදේ කියන්නේ. .
    මට චැනල්ස් කරනවනම් සබ්ජෙක්ට්ස් ඕනතරම් තියෙනවා ඒවා මන් අවශ්ය වෙලාවට කරන්නම්. .

    මේක බලන උන්ට කියන්නේ උබලා කිරියේ කොල්ලොන්ගේ චැනල්ස් රිපෝර්ට් කරනවනම් ඔය වැඩේ නවත්තපන්. .
    කුහක එවුන්ට කවදහරි වරදිනවා ඒක මහක තියාගනින්. .

    Kollange youtube channel wala anunge huttawal noda thamange content dammanam koti ganak complain awath ban wenne nane:lol:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සෑහෙන්න රිද්දෝගෙන නේද යාලුවා. :rofl:

    මේ කොල්ලෝ උබ දන්න ලබ්බක් කියපන් බන්. . වැඩිය ඕනේ නෑ උබ මට කියපන් යුටියුබ් විඩියෝ එකක් රිපෝර්ට් කරන්න පුලුවන් හේතු කීයක් තියෙනවද කියලා. .
    යකෝ දැන් ගොසිප් චැනල් එකක් වත් කරන්න විදියක් නෑ රිපෝර්ට් කරලා බැන් කරන්න බලන් සෙට් එකක් ඉන්නවා. . 10කට වඩා චැනල්ස් සස්පෙන්ඩ් වුනා සේරම කිරියේ උන්ගේ චැනල්ස්. .
    කට තිබ්බ පලියට මම කියවන්නේ නෑ. . හොදට හොයලා බලලා කියනදේ කියන්නේ. .
    මට චැනල්ස් කරනවනම් සබ්ජෙක්ට්ස් ඕනතරම් තියෙනවා ඒවා මන් අවශ්ය වෙලාවට කරන්නම්. .

    මේක බලන උන්ට කියන්නේ උබලා කිරියේ කොල්ලොන්ගේ චැනල්ස් රිපෝර්ට් කරනවනම් ඔය වැඩේ නවත්තපන්. .
    කුහක එවුන්ට කවදහරි වරදිනවා ඒක මහක තියාගනින්. .

    මගේ එකටත් කෙලවුනා.ඔයා තේරෙඩ් එක බලලා අයියා මාත් වැඩෙ පටන් ගත්තේ.1500 විතර subscribe හිටියා මාස තුනට...මොනා කරන්නද
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මගේ එකටත් කෙලවුනා.ඔයා තේරෙඩ් එක බලලා අයියා මාත් වැඩෙ පටන් ගත්තේ.1500 විතර subscribe හිටියා මාස තුනට...මොනා කරන්නද

    Wena minissu mahansiyen karana video copy paste karanawata hodama wade. Lajja nathuwa baninna enawa report karana unta
     
    ඔව් ඕකා චාටර් ඩයල් එකක් මාත් ඔය ෆෝරම් එකේ හිටියා.ඔකාගේ නම චානුක සෙනෙවිරත්න ගම පොළොන්නරුවේ .ඊ කාලේ ගීක් කියන ෆෝරම් එක හැදුවේ තනිකර හාඩ් කෝඩ් කරලා පොර හදපු එකක් කියලා කිව්වා .ලැප් දෙකක හොස්ට් කරලා තියෙන්නේ කියලා කිවා .පස්සේ කොල්ලෙක් වැනිලා ෆෝරම් ගැන තේර්ඩ් එකක් දැම්ම දාපු එක්ව බාන් කළා .ඉස්සර ගොඩක් හොද ආර්ටිකල් ගියා ඕකා දාපු දේවල් වලට නෙවේ මෙම්බර්ස්ලා දාපු පට්ට වටිනා තේර්ඩ් බලන්න හෝ ගාලා කට්ටිය අවා .මු හිටුවා ඌ පකීර් කියලා මෙම්බර්ස්ලට පාර්ට් දන්න ගත්තා.ප්‍රයිවට් චැට් හිටන් බලලා මු ගැන කතා උන එවුන්ව බාන් කළා .මු තව ස්ලිට් එකේ උගේ බැජ් එකේ එකෙක් එක්ක එකතු වෙලා ඕකේ ෆොරෙක්ස් පැකේජ් වික්කා .ඊ ගැන ප්‍රශ්න කරපු මෙබර්ස්ලට මුයි මුගේ යාළුවයි එකතු වෙලා බන් කළා .චාටර් ඩයල් එකක්.පස්සේ ඉස්සර විනාඩියකට ඔන්ලයින් 400ක් වගේ හිටපු සයිට් එක දවසට ඔන්ලයින් මෙම්බර්ස්ලා 8ක් වගේ ඉන්න තත්වෙට වැටුනා.පොර ටෝක් දෙනවා ලිනක කියන්නේ මුගේ පරම්පරාවෙන් ආපු බුදලයක් වගේ චානුක්ස් කියාලා දාලා තියෙන්නෙත් එකයි ඕකා .නම චානුක

    මොකද්ද බන් ලිනක්ස් කතාව
    ඇයි ඌ අර පෙන්ගුවින් කාරයා දාගෙන ඉන්නේ

    දුවල ගිහින් ඌව unsubscribe කරලා ආව :lol::rofl:

    උගේ ලොකු ලයින් එකක් දැනුනට මේ වගේ පඩ කාරයෙක් කියලා හිතුවේ නෑ

    මූ සල්ලි අරගෙන නේද Brand Promote කරන්නේ
    මේව බලන් හුට්ටෝ ත් ඒ පාර ඒව ගන්න යනවා :baffled::baffled:

    මුගේ ලස්සේ අඩු වුනොත් තමා ආටල් එක මේකෙ උන් unsubscribe කරලා :lol::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Podi Silva - පොඩි සිල්වා;21604031 said:
    මොකද්ද බන් ලිනක්ස් කතාව
    ඇයි ඌ අර පෙන්ගුවින් කාරයා දාගෙන ඉන්නේ

    දුවල ගිහින් ඌව unsubscribe කරලා ආව :lol::rofl:

    උගේ ලොකු ලයින් එකක් දැනුනට මේ වගේ පඩ කාරයෙක් කියලා හිතුවේ නෑ

    මූ සල්ලි අරගෙන නේද Brand Promote කරන්නේ
    මේව බලන් හුට්ටෝ ත් ඒ පාර ඒව ගන්න යනවා :baffled::baffled:

    මුගේ ලස්සේ අඩු වුනොත් තමා ආටල් එක මේකෙ උන් unsubscribe කරලා :lol::rofl:

    :lol::lol:
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    ඔකේ ඇති අලුතක් නම් නෑ
    සින්හලෙන් රිවිව් තිබ්බෙ නැති නිසා
    කොල්ලෝ ඔව බලන්න ගත්තා.
    ලන්කාවේ මොනා තිබුනත්
    තවමත් මේගාබයිට් 10 ඉදල විකුනන
    හිගන කොම්පැනි කාරයෝන්ගෙන්
    කවදනම් අන්ලිමිට්ඩ් කනෙක්සන් ගන්න
    පුලුවන් වෙයිද දන්නේ නෑ.
    මොනා තිබුනත් හරිහමන් ප්‍රොවරිඩර්
    කෙනෙක් නෑ තවම. 4ජී නමට, ඩයලොග් කාරයා හූරන් කනව, ඇස්. එල්. ටී, ලන්කාබෙල් අරන් පපුවේ අමාරුව හදාගන්න වෙනව. අනේ මන්ද බන්. ඒකට මෙහේ
    දෙන කනෙක්සන් ජී. බී වලට නෙමෙයි ගෙවන්න ඔන ස්පීඩ් එක මත 16, 64.100 විදියට මාසෙකට 2000 ජී. බී යුස් කලත් එකම ගාන. ලන්කාවේ සක්ක්ලි වගේ අන්ලිමිට්ඩ් කියල 500ජී. බී විතර බාද්දි ලිමිට් කරන්නේ නෑ. කවදානම් ගන්න වෙයිද​

    පොනයෝ අපේ එකෙක් දෙයක් කරල ගොඩ යන එක ගැන ටිකක හරි සතුටු වෙයක. කුහක වෙන්නෙ නැතුව. තොට අඩු ගැනේ review එකක් තිය youtube account එකක්වත් තියනවද.. එකත් තොගේ අර apple talk දීල ගත්ත oppo හුට්ට වගේ ටහමා :lol::lol:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඕකා සල්ලි වලට කහින කැනහිලෙක්..එක එක කම්පැනී කාරයන්ගෙන් සල්ලි අරන් ටොන්පච අරිනවා ඔය කැරිය iPhone 7 case වගයක් දැම්ම ඔර්ගිනල් කියල පට්ට ඩුප්පා මම කොමෙන්ට් කරා මේ පකය ඒවා අයින් කරා ..අන්න දැන් උ කැගැහුවට විවර්ස්ල 101 ට බැහැල මේකේ ඉන්න උන් ඕකගේ චැනල් එකේ ඉනවානම් ගිහින් un subscribe කරපල්ලා ..පොනය ගේ හුලන් බසන්න ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඕකා මට පෙන්න ම බැරී එකෙක් ඕකා තාක්ෂණික forum එකක් කරා. Geek .lk කියලා. පොර ඕක හදලා තිබ්බේ Vanila Script එකෙන්. ඌ ඒක ඌම හදපු එකක් කිව්වා. තව උගේ ලැප් එකේ කිව්වා ඒක හොස්ට් කරගෙන ඉන්නේ. පොරගේ බොරුව හැමෝටම තෙරිගෙන එනකොට පොර forum එකේ හිටපු හැමෝම Ban කරා. එළකිරියේ ඉන්න ප්‍රසිද්ධ ම අයත් එකේ හිටියා. ඕකා මහා චාටර් ඔලුව ඉදිමෙච එකෙක් ඌ හිතං ඉන්නේ මුළු ලෝකෙන් ම තාක්ෂනය ගැන දන්නේ ඌ විතරයි කියලා.

    ow eka nam atta matat meyawa epa une ea siddiyen passe
     
    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    ඔකේ ඇති අලුතක් නම් නෑ
    සින්හලෙන් රිවිව් තිබ්බෙ නැති නිසා
    කොල්ලෝ ඔව බලන්න ගත්තා.
    ලන්කාවේ මොනා තිබුනත්
    තවමත් මේගාබයිට් 10 ඉදල විකුනන
    හිගන කොම්පැනි කාරයෝන්ගෙන්
    කවදනම් අන්ලිමිට්ඩ් කනෙක්සන් ගන්න
    පුලුවන් වෙයිද දන්නේ නෑ.
    මොනා තිබුනත් හරිහමන් ප්‍රොවරිඩර්
    කෙනෙක් නෑ තවම. 4ජී නමට, ඩයලොග් කාරයා හූරන් කනව, ඇස්. එල්. ටී, ලන්කාබෙල් අරන් පපුවේ අමාරුව හදාගන්න වෙනව. අනේ මන්ද බන්. ඒකට මෙහේ
    දෙන කනෙක්සන් ජී. බී වලට නෙමෙයි ගෙවන්න ඔන ස්පීඩ් එක මත 16, 64.100 විදියට මාසෙකට 2000 ජී. බී යුස් කලත් එකම ගාන. ලන්කාවේ සක්ක්ලි වගේ අන්ලිමිට්ඩ් කියල 500ජී. බී විතර බාද්දි ලිමිට් කරන්නේ නෑ. කවදානම් ගන්න වෙයිද​
    koheda ඒ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,010
    113
    Kottawa
    මු මේ පඩයක් ගියත් youtube දාන එකා නේ..? :eek::eek:

    මට එපා උනේ අර ගප්පිය එක පාරක් මුට shirt එකකුයි back cover එකකුයි එකට දාල තිබ්බ video එක දැකලා.. හරියට නිකන් රත්තරන් වලින් හදල එවපුවා වගේ... :dull::dull::dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හෙනයා;21604261 said:
    මු මේ පඩයක් ගියත් youtube දාන එකා නේ..? :eek::eek:

    මට එපා උනේ අර ගප්පිය එක පාරක් මුට shirt එකකුයි back cover එකකුයි එකට දාල තිබ්බ video එක දැකලා.. හරියට නිකන් රත්තරන් වලින් හදල එවපුවා වගේ... :dull::dull::dull:

    ඊට කලින් උම ගප්පියට බැන්නා වගේ මතකයි..කොහොමද උගේ tricks :baffled::baffled:
     
    Status
    Not open for further replies.