Chanux Bro ගේ කතාව

Status
Not open for further replies.
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Phones nam itin MKBHD thama.
11.gif
11.gif

මන් phones ගැන ගොඩක් බලන්නේ durable එක තමයි
මට චැනල් එක මතක න
කොල්ලෙක් ඉන්නවා සුපිරියට එක කරනවා
ෆෝන් එක ලයිටරේ ගහලා පේපර් කටාර් එකෙන් හුරලා අන වලින් හුරලා නියෙම්ට ඌ එක කරනවා
අන්තිමට බෙන්ඩ් ටෙස්ට් එක
:cool::cool:

වෙන ඉතින් pc පාර්ට් reviews තම ගොඩක් බලන්නේ
 
SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මන් phones ගැන ගොඩක් බලන්නේ durable එක තමයි
    මට චැනල් එක මතක න
    කොල්ලෙක් ඉන්නවා සුපිරියට එක කරනවා
    ෆෝන් එක ලයිටරේ ගහලා පේපර් කටාර් එකෙන් හුරලා අන වලින් හුරලා නියෙම්ට ඌ එක කරනවා
    අන්තිමට බෙන්ඩ් ටෙස්ට් එක
    :cool::cool:

    වෙන ඉතින් pc පාර්ට් reviews තම ගොඩක් බලන්නේ
    11.gif
    11.gif
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මූ රගන්නේ ලංකාවේ සබ්ස්ක්‍ර‍යිබ් ලක්ෂේ ගත්ත පලවෙනි එකා ඌ කියලා පෙන්නගෙන. නොදුටු ලෝකය කරන හරේන්ද්‍ර‍ මූට කලින් සබ්ස්ක්‍ර‍යිබ් ලක්ෂේ ගත්තේ. හැබැයි ඌ ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලට කියලා පෝස්ට් දාගෙන මූ වගේ රැගුවේ නැහැ
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    උබලගේ නොදන්නකම තමයි බන් ඔය ප්‍රදර්ශනය කරන්නේ. .
    යකෝ විඩියෝ එකක් දාන්න බෑ හේට්ෆුල් ස්පීච් කියලා රිපෝර්ට් කරනවා. . සින්දුවක් දැම්මත් ඔයටිකම තමා. . හොදම ආතල් එක තියෙන්නේ එහෙම සස්පෙන්ඩ් වෙන්නේ එලකිරියේ කොල්ලොන්ගේ චැනල්ස්. .
    උබලා නිකන් කතාකරන්නේ ළමෙක් ඉපදුන ගමන් ඇවිදිනවා වගේනේ. . එහෙම බෑ බන් කොල්ලෙක් මුලින්ම ගොසිප් වගේ චැනල් එකක් කරලා යම් අත්දැකීමක් අරන් තමයි තමන්ගෙම වැඩකට බහින්නේ. .
    උබට හොදම උදාහරනේ ජී.ටී ඌත් මුලින් අනුන්ගේ විඩියෝස් තමයි චැනල් එකේ දැම්මේ. .
    දැන් ඌ උගෙම විඩියෝස් දානවා. . බලපන් දැන් ඌගේ සබ්ස් ගාන. .
    තමන්ගේ දේවල් කරපන් එතකොට ඉවරනේ කිසි ප්‍රශ්නයක් නෑනේ කියන්න පුලුවන්. .
    ඒත් උබලා දන්නේ නෑ කැමරා එකකට, මයික් එකකට වෙනමම ගානක් යටකරන්න බැරි කොල්ලෝ චැනල් කරන බව. .
    අන්න එහෙම එකෙක්ට මුලින් ගොසිප් වගේ එකකින් තමයි ගොඩ යන්න තියෙන්නේ. .
    අනුන්ගේ දේවල් දාලා චැනල් කරන්න එපා කියන එවුන් තමයි සින්හල ෆිල්ම් එකක් ආවත් ෆ්‍රී බලන්න ලින්ක් ඉල්ලන්නේ. . හැමදේම ෆ්‍රී ඉල්ල ඉල්ල අනිත් එවුන්ට බන දෙසනවා තමන්ගේ දේවල් කරපන් කිය කිය. . :rofl:

    අවසානෙදි මට පේන්නේ නම් සින්හලුන්ගේ කුහකකම විතරයි. . ;)

    පට්ට කුහකයෝ ලංකාවේ ඉන්නේ. හැමෝම නෙවෙයි ඔය වැඩේ කරන්නේ කීප දෙනෙක්. ගොසිප් සයිට් වලටයි, වීඩියෝ සයිට් වලටයි නම් ඔය වැඩේ කරන්නේ කවුද කියලා මම දන්නවා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .
    තමන්ගේ දේවල් කරපන් එතකොට ඉවරනේ කිසි ප්‍රශ්නයක් නෑනේ කියන්න පුලුවන්. .
    ඒත් උබලා දන්නේ නෑ කැමරා එකකට, මයික් එකකට වෙනමම ගානක් යටකරන්න බැරි කොල්ලෝ චැනල් කරන බව. .

    මෙන්න මේක නම් ඇත්ත මචන්
    මොකවත් තියන එකා නෙමෙයි නැති එකා තමා චැනල් එකක් කරන ගොඩයන්න බලන්නෙන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha

    මෙන්න මේක නම් ඇත්ත මචන්
    මොකවත් තියන එකා නෙමෙයි නැති එකා තමා චැනල් එකක් කරන ගොඩයන්න බලන්නෙන්
    නැතිබැරිකමට හොරකම් කරන උන්ටත් සමාව දෙමු බන්.. ඔය හොර පොල් කඩන උන් නම් අදාලම නෑනෙ එතකොට. ඇයි ඉතින් උන් බඩගින්නට නැති බැරිකමටනෙ හොරකම් කරන්නෙ. වැරදි නෑ කියමු.. ආ තව හොරෙන් පොල් කඩල ඒව විකුනල මයික් ගන්න උන්ටත් වැරදි නෑ කියමු.. ඇයි ඉතින් හොරකම් කලත් ගොඩ යන්නනෙ කරන්නෙ.. :lol::lol:

    ගොන්කතා කියන්න එපා බන්.. මෙහෙම බණ දෙසන උබල අනේ බන් පින්සිද්ද වෙයි බුදුදහම් ගැන ත්‍රෙඩ් නොදා හිටපන්.. :(
     
    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8
    එහෙම බැලුවොත් G T ලොක්කත් අම්බ ගොරකයෙක් . සල්ලි වලට දැන් කාලේ ඕනෙ එකක්
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මන් phones ගැන ගොඩක් බලන්නේ durable එක තමයි
    මට චැනල් එක මතක න
    කොල්ලෙක් ඉන්නවා සුපිරියට එක කරනවා
    ෆෝන් එක ලයිටරේ ගහලා පේපර් කටාර් එකෙන් හුරලා අන වලින් හුරලා නියෙම්ට ඌ එක කරනවා
    අන්තිමට බෙන්ඩ් ටෙස්ට් එක
    :cool::cool:

    වෙන ඉතින් pc පාර්ට් reviews තම ගොඩක් බලන්නේ

    JerryRigEverything wenna one oya kiynne:)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Podi Silva - පොඩි සිල්වා;21605732 said:
    ඇයි බන් උබ චනුක සෙනෙවිරත්න කියලා උගේ instagram එකේ උබ දාපු comment එක remove කරලා නැද්ද

    අනේ මොන එහෙකටද අනුන්ගේ කුනු
    කියල හිතුන බන්:)
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Podi Silva - පොඩි සිල්වා;21605732 said:
    ඇයි බන් උබ චනුක සෙනෙවිරත්න කියලා උගේ instagram එකේ උබ දාපු comment එක remove කරලා නැද්ද

    IMG-20170221-WA0003.jpg
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    නැතිබැරිකමට හොරකම් කරන උන්ටත් සමාව දෙමු බන්.. ඔය හොර පොල් කඩන උන් නම් අදාලම නෑනෙ එතකොට. ඇයි ඉතින් උන් බඩගින්නට නැති බැරිකමටනෙ හොරකම් කරන්නෙ. වැරදි නෑ කියමු.. ආ තව හොරෙන් පොල් කඩල ඒව විකුනල මයික් ගන්න උන්ටත් වැරදි නෑ කියමු.. ඇයි ඉතින් හොරකම් කලත් ගොඩ යන්නනෙ කරන්නෙ.. :lol::lol:

    ගොන්කතා කියන්න එපා බන්.. මෙහෙම බණ දෙසන උබල අනේ බන් පින්සිද්ද වෙයි බුදුදහම් ගැන ත්‍රෙඩ් නොදා හිටපන්.. :(

    :lol::lol::lol: Jabuk
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Samahara eeun hitana inne mu mehema video hadala danne samaja seweta kiyala.uge youtbe eke adayama 6lakh wage maseta
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    oka henama oluwen inne wu tharam ekek nha wage pabaya
    habi wu dhinkala tharam waddek nowunath mama athulu bahutharaya kammali sinhalayanta wada 1000gunking hoda ekek komahari mahansi wela hodai kiayanna puluwan thanaka innawa:nerd:
     
    Status
    Not open for further replies.