මචන්ලා පොඩි හෙල්ප් එකක්
මගේ අස්යින්මන්ට් එහෙකට උවමනා වෙලා තියෙනවා
ලංකාවේ total internet bandwidth එක (Gbps~Tbps අගයක් තියෙන්නේ) කීයද කියල හොයාගන්න ඕනේ
මට ISP vise හරි කමක් නෑ එක එක ISP ලගේ total bandwidth එක දැනගන්න පුළුවන් නම්
උදා මේ විදියට
SLT total bandwidth = Gbps~Tbps
~කිනම් අගයද කියන එක
දන්නා එකෙක් කියපල්ලා
අසයින්මන්ට් එක කම්ප්ලීට් කරේ නැත්නම් උල තියන සීන් එකක් තියෙන්නේ

මේ data සාමාන්යෙන් පිටට දෙන්නේ නැති හන්දා අවුල් වගේ නම් මට pm එකක්වත් දාහන්
මම කාටවත් කියන්නේ නෑ
පෙට්ටිය හිස් කරලා තියෙන්නේ

Last edited: