Total internet bandwidth In Srilanka??????

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මචන්ලා පොඩි හෙල්ප් එකක්
මගේ අස්යින්මන්ට් එහෙකට උවමනා වෙලා තියෙනවා

ලංකාවේ total internet bandwidth එක (Gbps~Tbps අගයක් තියෙන්නේ) කීයද කියල හොයාගන්න ඕනේ

මට ISP vise හරි කමක් නෑ එක එක ISP ලගේ total bandwidth එක දැනගන්න පුළුවන් නම්

උදා මේ විදියට

SLT total bandwidth = Gbps~Tbps

~කිනම් අගයද කියන එක

දන්නා එකෙක් කියපල්ලා
අසයින්මන්ට් එක කම්ප්ලීට් කරේ නැත්නම් උල තියන සීන් එකක් තියෙන්නේ :(:(

මේ data සාමාන්යෙන් පිටට දෙන්නේ නැති හන්දා අවුල් වගේ නම් මට pm එකක්වත් දාහන්
මම කාටවත් කියන්නේ නෑ
පෙට්ටිය හිස් කරලා තියෙන්නේ
 
Last edited:
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
katawath Tbps bandwidth na.
Dialog 50Gbps
SLT 150 Gbps
Mobitel 10 Gbps
huch 5 Gbps
Airtel 5Gbps
Lankabel 10Gbps
Etisalat 10GBps
SLT dialog and Bell la anik ewunge traffic handle karanawa cable thiyena nisa

Do not know the accuracy as these information is usually confidential

Alexa eke check karapan

අම්මෝ උබ දෙයියෙක් නෙමේ දේවාලයක් :love::love::love::love::love:
මන් හිතුවේ Tbps වලින් ඇතිකියල බන්
ලංකාවට අලුතෙන් ආපු seamewe 5 cable එකෙනුත් ලංකාවට slt එකෙන් tbps ගානක් ගන්නවා කියල කිව්වා
දන්නෑ බන් හරියට ශික්
ගොඩක් ස්තුතියි මචෝ:love::love::love:

lankacom එකේ කීයද මචන්
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලංකාවට ඉන්ටර්නෙට් ගන්න කැරියර්ස් ල කවුද. Cogent නම් up to full GigE දෙනවා. ලඟම නොඩ් එක සිංගප්පුරු ද කොහෙද තියෙන්නේ.
 
Alexa වලින් කොහොමද බන් තීරණය කරන්නේ. උබ මේ ෆිගර්ස් ගත්තේ කොහෙන්ද . අනෙක හච් ලට කැරියර් කෙනෙක් නැහැ. ලංකා කොම් වලින් ගන්නේ. ලංකා කොම් වලට ඉන්න කැරියර් කවුද දන්නේ නැහැ.

අනෙක 150 Gbps වලින් කවර කරන්න බැහැ SLT අයට . හොඳටම මදි.
 
Last edited:

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    අම්මෝ උබ දෙයියෙක් නෙමේ දේවාලයක් :love::love::love::love::love:
    මන් හිතුවේ Tbps වලින් ඇතිකියල බන්
    ලංකාවට අලුතෙන් ආපු seamewe 5 cable එකෙනුත් ලංකාවට slt එකෙන් tbps ගානක් ගන්නවා කියල කිව්වා
    දන්නෑ බන් හරියට ශික්
    ගොඩක් ස්තුතියි මචෝ:love::love::love:

    lankacom එකේ කීයද මචන්

    Alex map eka balapan. MAma hithanne un SLT Dialog walin ganne.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    katawath Tbps bandwidth na.
    Dialog 50Gbps
    SLT 150 Gbps
    Mobitel 10 Gbps
    huch 5 Gbps
    Airtel 5Gbps
    Lankabel 10Gbps
    Etisalat 10GBps
    SLT dialog and Bell la anik ewunge traffic handle karanawa cable thiyena nisa

    Do not know the accuracy as these information is usually confidential

    Alexa eke check karapan
    මේ ගණං වැරදි අගයන් වෙන්න ඕන බං,
    අපි නිකං Logically හිතමු,

    150Gbps/8 = 18.75GBps

    SLT Connection 10,000කට මේ වේගය බෙදුවොත් එකෙක් ලැබෙනවා,

    18.75/10000 = 0.001875GBps
    0.001875*1024= 1.92MBps

    Connection 10,000ක් තිබ්බත් එකෙක්ට 1.92Mbps තමයි දෙන්න පුලුවන් SLT එකට,

    ඒත් බං උංගෙ කනෙක්ෂන් 10,000යිද තියෙන්නේ? ඒ මදිවට එකෙක්ට 1.92Mbps නෙමෙයි නේ දෙන්නේ Fiber ලයින්තුත් දෙනවා 100Mbps

    කොහොමටවත් SLT එකේ Bandwidth එක මෙච්චර පොඩි අගයක් වෙන්න බෑ බං,
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලංකාවට ඉන්ටර්නෙට් ගන්න කැරියර්ස් ල කවුද. Cogent නම් up to full GigE දෙනවා. ලඟම නොඩ් එක සිංගප්පුරු ද කොහෙද තියෙන්නේ.

    මන් දන්නා විදියට TATA communication එකෙන් ලින්ක් එකක් එනවා
    ඊට අමතරව airtel එකෙන් එනවා
    seamewe 3,4,5 cable තියෙනවා

    සබ්මැරින් කේබල්

    උබ ත්‍රඩ් වල බයින එක අමතක කරලා මේකට රිප්ලයි කරපු එකට නම් අඩුන:(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Alex map eka balapan. MAma hithanne un SLT Dialog walin ganne.

    එල මචන් මම බලන්නම්

    මේ ගණං වැරදි අගයන් වෙන්න ඕන බං,
    අපි නිකං Logically හිතමු,

    150Gbps/8 = 18.75GBps

    SLT Connection 10,000කට මේ වේගය බෙදුවොත් එකෙක් ලැබෙනවා,

    18.75/10000 = 0.001875GBps
    0.001875*1024= 1.92MBps

    Connection 10,000ක් තිබ්බත් එකෙක්ට 1.92Mbps තමයි දෙන්න පුලුවන් SLT එකට,

    ඒත් බං උංගෙ කනෙක්ෂන් 10,000යිද තියෙන්නේ? ඒ මදිවට එකෙක්ට 1.92Mbps නෙමෙයි නේ දෙන්නේ Fiber ලයින්තුත් දෙනවා 100Mbps

    කොහොමටවත් SLT එකේ Bandwidth එක මෙච්චර පොඩි අගයක් වෙන්න බෑ බං,

    :baffled::baffled:
    ලංකාවට එන ගොඩක් කේබල් මේන්ටේන් කරන්නේ slt
    SLT කියන්නේ Tier 2 ISP කෙනෙක් නේද මචන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මන් දන්නා විදියට TATA communication එකෙන් ලින්ක් එකක් එනවා
    ඊට අමතරව airtel එකෙන් එනවා
    seamewe 3,4,5 cable තියෙනවා

    සබ්මැරින් කේබල්

    උබ ත්‍රඩ් වල බයින එක අමතක කරලා මේකට රිප්ලයි කරපු එකට නම් අඩුන:(:(

    ඔව් අනිවා TATA කොමියුනිකෙෂන්ස් වෙන්න ඕනේ. මට Zayo & Cogent ඇක්සස් තියනවා. පිස්සුද යකෝ මම බැන්න කියල සීරියස් ගන්න එකෙක් නොවෙයි.
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් අනිවා TATA කොමියුනිකෙෂන්ස් වෙන්න ඕනේ. මට Zayo & Cogent ඇක්සස් තියනවා. පිස්සුද යකෝ මම බැන්න කියල සීරියස් ගන්න එකෙක් නොවෙයි.

    seamewe cable ටික මන් හිතන්නේ slt එකෙන් කරන්නේ
    tata එකෙන් වෙනම එකක් තියෙනවා

    එල මචන් එළකිරි

    මචන් මෙතනින් ස්පීඩ් එක බලන්නේ කොහොඅම්ද

    ȜMA X;21605226 said:
    බම්ප් ටොප්පි

    11.gif
    11.gif