SLT has 24 Tbps bandwidth.(Updated on February 28, 2017)
![]()
http://www.sltnet.lk/en/content/slt...rtium-completes-matchless-subsea-cable-system
මචෝ ඔය ලයින් එකේ ස්පීඩ් එක නේද
ඒ ගැනම slt එකට දෙන්නේ නෑ නේද
තව රටවල් ගානක් එක්ක බෙදාගන්න වද
SLT has 24 Tbps bandwidth.(Updated on February 28, 2017)
![]()
http://www.sltnet.lk/en/content/slt...rtium-completes-matchless-subsea-cable-system
මචෝ ඔය ලයින් එකේ ස්පීඩ් එක නේද
ඒ ගැනම slt එකට දෙන්නේ නෑ නේද
තව රටවල් ගානක් එක්ක බෙදාගන්න වද
Carrier line එකේ speed එක කොහොමත් හැම එකටම එනවා නේද..?![]()
British Telecom, Vodafone තියෙනවා ලංකාවෙ. හැබැයි directly එන්නේ නෑ. වෙනත් carrier කෙනෙක් හරහා එන්නේ
මේ ගණං වැරදි අගයන් වෙන්න ඕන බං,
අපි නිකං Logically හිතමු,
150Gbps/8 = 18.75GBps
SLT Connection 10,000කට මේ වේගය බෙදුවොත් එකෙක් ලැබෙනවා,
18.75/10000 = 0.001875GBps
0.001875*1024= 1.92MBps
Connection 10,000ක් තිබ්බත් එකෙක්ට 1.92Mbps තමයි දෙන්න පුලුවන් SLT එකට,
ඒත් බං උංගෙ කනෙක්ෂන් 10,000යිද තියෙන්නේ? ඒ මදිවට එකෙක්ට 1.92Mbps නෙමෙයි නේ දෙන්නේ Fiber ලයින්තුත් දෙනවා 100Mbps
කොහොමටවත් SLT එකේ Bandwidth එක මෙච්චර පොඩි අගයක් වෙන්න බෑ බං,
bump
bump
Bump
bump
BUMP machan
bump පුටේ...![]()
bump ban
Bump
2012 wage wenakan slt eken unge submarine cable tikai bandwidth ekai mention karapu map ekak thibba. e kale total thibbe 9Gbps. Dan 50gbps wage athi ita wadi wenna widihak na
Bump...


2012 wage wenakan slt eken unge submarine cable tikai bandwidth ekai mention karapu map ekak thibba. e kale total thibbe 9Gbps. Dan 50gbps wage athi ita wadi wenna widihak na
ohoma ganan hadanne na. 2009 wage thibbe 3.2Gbps slt ekata. e kale 512kbps-4mbps unlimited dunne. Okkoma eka para bandwidth use karanne na kiyalai ganan hadanne. dan 50gbps wage athi


me values kawuruth hariyatama eliyata denne na habai roughly me widiyata thama values
Dialog 50Gbps
SLT 150 Gbps
Mobitel 20 Gbps
htuch 5 Gbps
Airtel 5 Gbps
Lankabel 5 Gbps
Etisalat 5 GBps
oyea wage thama distribute wenna (Customer base eka anuwa), mehema deyak thiyanawa SLT line oyea dala thiyana values walata wada capable but example ekak widiyata FACEBOOK servers walata handle karanne pulluwan 1Gbps nam ape ISP 100Gbps unath wadak na, e nisai oya dala thiyana ganata limit wenne
anith de thama SEA-ME-WE-5 , 24Tbps unata ekin kiyawenne na ISP ta e tham speed ekakin data transmit karanne puluwan kiyala , Cable eka capable but tecnical limitation thiyanawa (eka nikam 33000V current line ekaka 230V yawanawa wage , cable eka capable but technology and tecnical limitation thiyanawa)
lankawe operaters connect wela inne ISP la balaganne puluwan "bgp.he.net" kiyana web site ekin
Tier 1 ISP - TATA,NTT,Level-3,Telia,BT,KT wage ewa
Tier 2 ISP - SLT,Dialog,Cable and Wireless,Hurrcane
Tier 3 ISP - Mobitel,Hutch,Airtel,Etisalat,Lanka Bell
මූට message එකක් දාලා බලහන්. ඌ දන්නවා නම් කියයි. ඉස්සර ටෙක්කතා අහපු එකෙක් කියලා කියපන්.
https://www.facebook.com/kalinga